පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    HPGMyjAaYAAGppZ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,545
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    July 5th - Negombo prison clash

    August 1 - Mahara Prison clash

    August 6 - Magazine Prison clash

    August 7 - Kuruwita Prison clash

    August 7 - Pallansena Prison clash

    ප්ලෑන් එකේ ඊළඟට තියෙන්නෙ කොහෙද කියලා අහලා කියන්න බෑද? 🤌🏼🤌🏼
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    ස්යිරන් එකක් ගහල ඉන්න තැන් වල දන ගහගනිල්ල කිව්ව, ඇතුලට ගිහින් හිටගෙන ඉන්න උත්තලට කකුල් කැඩෙන්න නෙලුව,

    නියපොත්තෙන් කඩන්න තියන දේවල් පොරවෙන් කපන්න තියාගන්න. ඕනෙ නෑ
     
    • Like
    Reactions: Mawathagama

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ප්ලෑන් එකේ ඊළඟට තියෙන්නෙ කොහෙද කියලා අහලා කියන්න බෑද? 🤌🏼🤌🏼

    දැන් ඵතකොට මේක නෙමෙයිලුද හේතුව?..උඹල වගේ ජෙප්පෝ වෙන රටක ඉඳලත් මුන්ට වඩා දේවල් දන්න නිසා අහන්නේ..කථා වෙලා ඵකක් කිව්වනම් මෙහෙම අහන්න වෙන්නේ නෑ හැබැයි...🤭

    rkNqMAq.jpeg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    වෙන ආණ්ඩුවක් තිබුන නං මේ වෙද්දි රතු සමාගම ඔය කැරලි කාරයො ජාතික වීරයො කරල ස්ටේෂන් එක ඉස්සරහ අට්ටාලෙකුත් අටවගෙන 😅