Telegram app එකක් නැතුව Telegram video බලන්න පුළුවන් කලුවෝ 😅

dilshan4283

Junior member
  • May 8, 2026
    43
    41
    18
    මචන්ලා පොඩි project එකක් හැදුවා 😅

    Telegram එකේ තියෙන video එකක් Telegram app එකවත් account එකවත් නැතුව browser එකෙන්ම බලන්න පුළුවන් විදිහට bot එකක් හැදුවා.
    Bot එකට video එක send කළාම public stream link එකක් generate කරලා දෙනවා.
    ඒ link එක Chrome / browser එකෙන් open කළාම video එක play වෙනවා.
    Link එක වෙන කෙනෙක්ට share කළොත් එයාටත් Telegram නැතුව බලන්න පුළුවන්.

    Bot එක:
    https://t.me/Tgstreambot

    Simple flow එක:
    Video එක bot එකට send කරන්න → Link එක ගන්න → Browser එකෙන් watch කරන්න 😁

    දැනට මේක 100% FREE.
    Website කරන අයට, Telegram channel කරන අයට, video share කරන අයට useful වෙයි කියලා හිතෙනවා.
    Use කරලා බලලා bug එකක්, issue එකක්, feature suggestion එකක් තියෙනවනම් කියන්න 😅
    P.S. Public stream link එකක් generate වෙන නිසා private videos send කරන්න එපා. Share කරන්න permission තියෙන content විතරක් use කරන්න.
     
    dilshan4283

    Junior member
  • May 8, 2026
    43
    41
    18
    Elakiri eke link එක ගැහුවා ම play වෙනවා hutto දැකල නැද්ද
    මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා කළුවෝ 😂 එහෙම Play වෙන්නේ Public Channel වල තියෙන වීඩියෝ විතරයි.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,348
    2,516
    113
    Srilanka
    මචන්ලා පොඩි project එකක් හැදුවා 😅

    Telegram එකේ තියෙන video එකක් Telegram app එකවත් account එකවත් නැතුව browser එකෙන්ම බලන්න පුළුවන් විදිහට bot එකක් හැදුවා.
    Bot එකට video එක send කළාම public stream link එකක් generate කරලා දෙනවා.
    ඒ link එක Chrome / browser එකෙන් open කළාම video එක play වෙනවා.
    Link එක වෙන කෙනෙක්ට share කළොත් එයාටත් Telegram නැතුව බලන්න පුළුවන්.

    Bot එක:
    https://t.me/Tgstreambot

    Simple flow එක:
    Video එක bot එකට send කරන්න → Link එක ගන්න → Browser එකෙන් watch කරන්න 😁

    දැනට මේක 100% FREE.
    Website කරන අයට, Telegram channel කරන අයට, video share කරන අයට useful වෙයි කියලා හිතෙනවා.
    Use කරලා බලලා bug එකක්, issue එකක්, feature suggestion එකක් තියෙනවනම් කියන්න 😅
    P.S. Public stream link එකක් generate වෙන නිසා private videos send කරන්න එපා. Share කරන්න permission තියෙන content විතරක් use කරන්න.
    Meken private channel wala thiyena videos balanna puluwanda ?
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    930
    696
    93
    මචන්ලා පොඩි project එකක් හැදුවා 😅

    Telegram එකේ තියෙන video එකක් Telegram app එකවත් account එකවත් නැතුව browser එකෙන්ම බලන්න පුළුවන් විදිහට bot එකක් හැදුවා.
    Bot එකට video එක send කළාම public stream link එකක් generate කරලා දෙනවා.
    ඒ link එක Chrome / browser එකෙන් open කළාම video එක play වෙනවා.
    Link එක වෙන කෙනෙක්ට share කළොත් එයාටත් Telegram නැතුව බලන්න පුළුවන්.

    Bot එක:
    https://t.me/Tgstreambot

    Simple flow එක:
    Video එක bot එකට send කරන්න → Link එක ගන්න → Browser එකෙන් watch කරන්න 😁

    දැනට මේක 100% FREE.
    Website කරන අයට, Telegram channel කරන අයට, video share කරන අයට useful වෙයි කියලා හිතෙනවා.
    Use කරලා බලලා bug එකක්, issue එකක්, feature suggestion එකක් තියෙනවනම් කියන්න 😅
    P.S. Public stream link එකක් generate වෙන නිසා private videos send කරන්න එපා. Share කරන්න permission තියෙන content විතරක් use කරන්න.
    මේකෙන් අපිට save දෙන්නෙ නැති ගෲප් වල ඒවත් ගන්න පුලුවන්ද?