Loan app වලින්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,345
    4,790
    113
    Mind Palace
    Loan app වලින් loan අරන් නොගෙවා ඉන්න උන් ඉන්නවද?
    නොගෙව්වොත් උන් ගන්න action මොනවද?
     
    • Haha
    Reactions: Edward Kenway

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,420
    19,604
    113
    Colombo
    crib ekata daanwa
    loan ඇප් කියන්නෙ අනුමත මූල්‍ය ආයතන නෙමෙයිනේ බන්
    ඒවට ක්‍රිබ් එකට දාන්න බැහැ

    උන් කරන්නෙ කෝල් කරලා බැනලා ඉන්ටෙනෙට් දාල යාලුවොන්ට පවුලෙ එවුන්ට කියලා ලෝන් අරගෙන ගෙවන්නෙ නැහැ කියලා වගේ වාත කරලා චාටර් කරලා සල්ලි ගන්න එක නේද
    ඕක ගැන ත්‍රෙඩ් කලින් ඇති
    උන්ගෙ ඇප් එකෙන් ෆෝන් එකේ නම්බර් සහ ෆොටෝ අරගෙන බය කරලා ගන්න සීන් එකක් තියෙන්නෙ

    කවුරු හරි කියලා තිබුනා අලුත් සිම් එකක් අරගෙන බොරු නම්බර් ගොඩක් ෆෝන් එකේ සේවු කරලා බොරු ෆොටෝ එහෙම සේවු කරලා සල්ලි ගත්තොතින් උන්ටත් කරන්න දෙයක් නැහැ කියලා. ශුවර් නැහැ දැන් එහෙම කරන්න පුලුවන්ද කියලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,314
    1
    58,747
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය app වලින් උඹේ contact list එක ගන්නවා. සමහර ඒවා ෆේස්බුක් එකවුන්ට් එහෙමත් හයිජැක් කරා ඉස්සර.

    ණය ගෙව්වෙ නැත්නම් චාටර් කරනවා
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,595
    1,056
    113
    Negombo paththe thama
    loan ඇප් කියන්නෙ අනුමත මූල්‍ය ආයතන නෙමෙයිනේ බන්
    ඒවට ක්‍රිබ් එකට දාන්න බැහැ

    උන් කරන්නෙ කෝල් කරලා බැනලා ඉන්ටෙනෙට් දාල යාලුවොන්ට පවුලෙ එවුන්ට කියලා ලෝන් අරගෙන ගෙවන්නෙ නැහැ කියලා වගේ වාත කරලා චාටර් කරලා සල්ලි ගන්න එක නේද
    ඕක ගැන ත්‍රෙඩ් කලින් ඇති
    උන්ගෙ ඇප් එකෙන් ෆෝන් එකේ නම්බර් සහ ෆොටෝ අරගෙන බය කරලා ගන්න සීන් එකක් තියෙන්නෙ

    කවුරු හරි කියලා තිබුනා අලුත් සිම් එකක් අරගෙන බොරු නම්බර් ගොඩක් ෆෝන් එකේ සේවු කරලා බොරු ෆොටෝ එහෙම සේවු කරලා සල්ලි ගත්තොතින් උන්ටත් කරන්න දෙයක් නැහැ කියලා. ශුවර් නැහැ දැන් එහෙම කරන්න පුලුවන්ද කියලා
    how can these loan app fuckers recover if people refuse to play .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,069
    15,576
    113
    Un karanne ubawa samaje inna bari thathweta path karanawa.
    Ubata kohomath samajeth ekka gu reputation ekak nam thiyenne, oka hoda income ekak.