Loan එකක් ගැනීම

lahcha44

Member
Aug 14, 2015
2
0
1
Crib එකේ blacklist වෙලා තියෙද්දී මගේ නමට තියන ගෙදර ඔප්පුව තියලා loan එකක් ගන්න බැරිද
 

raman2

Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Bank finance company walin nam boho wita amarui, katha karala balanna..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Crib එකේ blacklist වෙලා තියෙද්දී මගේ නමට තියන ගෙදර ඔප්පුව තියලා loan එකක් ගන්න බැරිද
    kochchara kalakata kalinda matha wenas wenawa
    kochcharak gewala nadda mathath wens wenaawa

    dispute ekak wage seen ekak nam dispute resoulion gihin passe clear karaganna puluwan
    ehema nathiwa simply nogewa idala nam case

    bogowita written explanation ekakin prove karanna bari nam loan ekak ganna bari wena chance wadiyi....
    mokada crin awul nam kelin ma reject. namuth company wala CEO, Director, Manager wage wela kalekakta kalin nogewapu seen samahara welawata salakala balanawa.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,098
    113
    baha ban
    private ekekta diyan
    private poli dena ewun gannawa but poliya 48% per annually wage
    keeyakda balanne ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    baha ban
    private ekekta diyan
    private poli dena ewun gannawa but poliya 48% per annually wage
    keeyakda balanne ?
    Un idame oppuwa unge namata harawan naya denne..
    Samaharu passe gewanna yanakota idama ai transfer karanne na un thiya gannawa..
    Mokada legally untai idama aithi..
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,808
    2,702
    113
    ණය වෙලා හරි ගිතෙල් කන්න
    මට උබ එක්ක පර්සනල් කිසිම ඇරියස් එකක් නැ. ඒත් ඇයි බං ,උබ හැම එකාවම නිකන් පහත් කර කර කතා කරන්නේ මේෙක්. මම හොදට නෝට් කරලා තියෙනවා. කට්ටියව පහත් කරන එකමයි වැඩේ.. බ්රෝ , life is short..spread the positivity :love: