online lectures වලට කැමරාවක් ඕනේ

senkadagala raja

Active member
  • Nov 1, 2025
    328
    193
    43
    එළකිරි වැසියනි අදහසක් ලබා ගැනීමට වගේම උපකාරයක් ලබා ගැනීමට.

    ලංකාවේ ප්‍රධානතම දුෂ්කර තියෙන රජයේ කැම්පස් එකක් තියෙනවා ඒකෙ තියන පීඨයක ලොකු ගැටළුවක් තියෙනවා කැම්පස් එක වහල තියෙන කාලෙට ඒ කියන්නේ non academic strikes,එක එක දේශගුණික ප්‍රශ්න ඔය වගේ හේතු නිසා එකේ ලෙක්චස් නැවැත්තුවම ඉගෙන ගන්න ළමයින්ගේ ඇකඩමින් කල් යනවා කියන්නෙ ඩිග්‍රිය ගන්ඩ තව ගොඩක් කල් යනවා.දැනට මේගොල්ලට තියෙන ලොකුම ගැටලුව online lectures කරගන්න සෙටප් එකක් හදාගන්න මේකට ළමයි ගෘප් එකක් එකතු වෙලා කැම්පස් එකට මෙහෙම සෙටප් එකක් හදල දෙන්න අදහසක් තියාගෙනන ඉන්නවා.මට දැනගන්න ඕනේ මෙන්න මේ ටික

    1)මේ වගේ එකකට ගැලපෙන කැමරාව මොකක්ද?ලොකු ගණන් වල කැමරාවලට යන්න බෑ.මේවගේ එකට ගැලපෙන වෙබ් කැමරාවක්ද වීඩියෝ කැමරාවක්ද ඒ වගේ මොඩල් එකක් මට කියන්න දන්නවානම්

    2)මේකට ඕනි කරන සියලුම ඩොකියුමන්ටේෂන් මට දෙන්න පුළුවන්.ඔනි නම් ඇවිල්ලා බලන්නත් පුලුවන්..කැම්පස් එකෙන් letters අරන් දෙන්නත් පුළුවන් මේක ඇත්තක් කියලා පෙන්නන්න.මේ වගේ දේකට ඩොනේෂන් එකක් කරන්න කැමති කවුරුහරි ඉන්නවනම් PM එකක් දාන්න.නැත්තං ඔයාල ගාව යූස් කැමරා එකක් තියෙනවා නම් ඒක හරි දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් මේ ළමයින්ට..

    මෙය කිසිම මුදල් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි.මොකද අවුරුදු හතරේ ඩිග්‍රිය ඉවර වෙන්න අවුරුදු හතරයි මාස අටක් විතර යනවා ඒකට ප්‍රධානම හේතුව කැම්පස් එක එක හේතු වලට නිතරම වහන එක.මෙහෙම online lectures කරන්ඩ සෙටප් එකක් හදලා දුන්නොත් ලෙක්චස්ලා කැමති එහෙම ලෙක්චස් කරලා ඉක්මනට ඉක්මනට ඒ මොඩියුල් ටික කවර් කරලා දෙන්න.

    මේ අන්තිම වෙනකම් ඔයාගේ වෙලාව අරන් මේක කියෙව්වට බොහොම ස්තූතියි
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,492
    3,073
    113
    කැමරා නම් මට හම්බෙන මේරම අවුල්. Low light වලට හෙනම dark
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    328
    193
    43
    https://droidcam.app එක pc එකට ඉන්ස්ටෝල් කරලා Mobile phone එකක් කනෙක්ට් කරන්න පුළුවන්.
    ලෙක්චස්ලා සමහර අයට හොද කොලිටි එකක් තියෙන මොබයිල් පෝන්ස් නැ.එයලා කැමතිත් නෑ එයාලගේ ප්‍රයිවට් මොබයිල් එක මෙහෙම කනෙක්ට් කරන්න
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    328
    193
    43
    keta allan fun ganna salli hoyana wele mewage dekata lamaintama fund raise ekak karanna puluwanne..
    මචන් කැට සීන් එක තියෙනවා ඒකෙන් ගන්න ඒවගෙන් ආතල් ගන්න වුන් ඉන්නේ 5% වගේ සිරාම සීන් එක.ඔය ආර්ට් ෆැකල්ටි වලත් ඒක වැඩි කියල තමා දන්නේ..ඒ වුනාට මට 1000% ශුවර් මේ දුශ්කර කැම්පස් එකක ළමයි එහෙම කරන්නෑ කියලා බන්.අනික මේ වැඩේ කරන්න යන ළමයි ඉන්නේ ඒ ළමයින්ගේ ෆයිනල් යියර් එකේ රිසර්ච් එක තව ප්‍රොජෙක්ට් යන ගමන් මේක කරන්න බලන්නේ මොකද මේ ළමයින්ගෙන් පල්ලෙහා ඉන්න බැජ් වල ළමයිට හරි වෙලාවට ඩිග්‍රිය ඉවරකරගෙන වුන්ගේ ජිවිත ගොඩ දාගන්න මැච් එක ගහගන්න පුලුවන්.ෆයිනල් රිසර්ච්,ප්‍රොජෙක්ට් වලට අඩුම එක ළමයෙක්ගෙන් 100,000 යනවා එහෙම වියදම් කරලා ආයේ මේවගේ එකකුත් කරන්න අමාරුයි මචන්..ජුනියර් බැජ් වලින් කැට ගිහින් ඒවගෙන් සැප දාන සින්නො ඉන්නවනම් වුන්ට හෙනම ගහන්න ඔනි!
     
    • Sad
    Reactions: Voldemort Bro

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    තැන්ක්ස් බං. මයික් එකක් දාල තියෙනව ඒක තවම මග. ඉරිදා ප්‍රසන්ටේශන් එකක් තියෙයි
    elama , hodata karanna presentation eka
     
    • Love
    Reactions: max_pain

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    අඩුවට තියෙන කැමරා වල තියෙන ලොකුම අවුල ලෝ ලයිට් වලට පැහැදිලි නැති එක.
    ඔයාලට හොදටම ලයිට් කරන්න පුලුවන්නම් (ලයිට් ගැන ලොකුවට හිතන්න එපා LED ලයිට් කීපයක් වටෙන් ගැහුවා නම් හරි) වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
    හොදට ලයිට් කලොත් සාමාන්‍ය ෆෝන් කැමරා එකකින් පවා වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. ට්‍රයි කරලා බලන්න.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    පරණ GoPro එකක් හොයාගන්න, Lap එකෙන් නෙද කරනවා ඇත්තෙ, එකට USB එකෙන් Connect කරන්න. Phone එක Connect කරනවට වඩා මාර ලේසී, අනිත් එක Quality එකත් සෑහෙන්න හොදයි. (ගන්න කලින් හොයලා බලන්න Web Cam Feature එක තියෙද කියන එක, මතක විදියට Go pro Black 8 ඉදලා උඩට තමා එන්නෙ.)
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,136
    12,435
    113
    🌎
    යකෝ ඔච්චර සල්ලි නැති කැම්පස් එක මොකක්ද??