පලවෙනි වතාවට ඉඩමක් විකුනන්න බ්‍රෝකර් වැඩක් කරා. ඉඩම ගන්න කට්ටියක් සෙට් කරා. ගනුදෙනුව මේ මාසෙ වෙයි කියල හිතනව.
ඒත් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඉඩම ගන්න කට්ටිය කෑෂ් දෙන්න තමයි කැමති. ඉඩම විකුනන කට්ටිය ඕකට බයයි හොර සල්ලි එහෙම තිබ්බොත් කියල. මේ ගනුදෙනුව දෙපැත්තටම හරියන විදිහට ගොඩ දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද? බැංකුවක් ඇතුලෙ වගෙ මේ ගනුදෙනුව කරන්න බැරිද?
උපදෙසක් බලාපොරොත්තු වෙමි