පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙමි

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙමි

කට්ටියගෙන් පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙමි

…අපේ තාත්තා නැතිවෙලා 3 මාසේ පින්කම මේ මාසෙ 6 - 7 දින වල අපේ ගෙදර පවත්තවනවා. 7 වනදා දානෙට පිරිකර හැටියට මොනවද ගන්න හොද. පිටි, සීනි, තේකොල වගේ ඒවා නැතිව.
…මොනවා හරි වටිනා දෙයක් දෙන්න කියලා තමයි මම හිතාන ඉන්නේ.

…මොනවගේ දේවල්ද හොද?
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පිරිකරට පොඩි මොනවා හරි දීලා හැකියාවක් තියෙනවා නම් පන්සලට අඩු පාඩු මොනවා හරි දෙයක් දුන්නොත් හොඳයි නේද තාත්තා වෙනුවෙන්..මොකද ඔයා කියල තියෙන ජාති නම් වැඩියත් එක්ක පන්සල් වලට ලැබෙනවනේ...:):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොඩක් අය දෙන්නෙ තුවා, මාමයිට්, සීනි, සබන්. ඕවගේ ඒව..ඒව හම්දුරුවන්ට ඕනෑවටත් වැඩිය තියෙනව. ඒ හින්ද මම නම් හිතන්නෙ පන්සලට පොඩ්ඩක් ගිහින් හාමුදුරුවන්ගෙන්ම අඩු පාඩු අහල බැලුවනම් පුළුවන් විදියට එයින් දෙයක් තෝරා ගන්න පුළුවන් වෙයිනෙ මචං