දර ලිපේ උයනකොට ඒ දුම නිසා වෙන්න පුලුවන් අහිතකර බලපෑම්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    May be an image of text that says කෑම රසයි කියලා කවදාවත් දර ලිපේ නම් උයන්න එපා EOnOЛΟΥЛEHAy OTONDUNLAD ககரதார மேம்பாட்டு பணிபகம் ය கம் සෙට්ර HEA . කාර්යාංශය ON BUREAU பணியகம் கம் ශය SIAU கம் CSFCERT පුළුවන් තරම් ගෑස් ලිපෙන් සහ විදුලියෙන් උයන්න පටන් ගන්න Kumara Seneviratne 1d ඈ ගෑනියෙ දර ළිපේ උයපු අපේ අම්මලට ඉහෙන් බහින රෝගයක් තිබුණෙ නෑ.. උගත් කම තිබුණට ගොන්කතා කියන්න එපා.. පහසුකම් හොයාගන්න ගිහින් තමයි තමයිදැන් දැන් රටේ කැති ලෙඩ හදාගෙන විඳවන්නෙ Reply 392
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    මූනෙන් කියන්න පුළුවන් ජෙප්පියක් කියලා.

    කොහොමත් ඉගෙනගත්තු එකෙක් ජෙප්පෙක් වීමේ සම්බාවනතාවෙද මොකක්ද වචනයක් තියෙන්නෙ ඒක වැඩියි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ජෙප්පා කියන කතාවත් බාගෙට හරි.

    පහසුවට ටෙෆ්ලෝන් භාජන හූර හූර කාලා හෝමෝන ප්‍රශ්න හදන්නවට වඩා මැටි භාජන හොඳයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ජෙප්පා කියන කතාවත් බාගෙට හරි.

    පහසුවට ටෙෆ්ලෝන් භාජන හූර හූර කාලා හෝමෝන ප්‍රශ්න හදන්නවට වඩා මැටි භාජන හොඳයි.

    Nobody uses teflon anymore, Damro sells stainless steel cookware for cheap
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    ජෙප්පා කියන කතාවත් බාගෙට හරි.

    පහසුවට ටෙෆ්ලෝන් භාජන හූර හූර කාලා හෝමෝන ප්‍රශ්න හදන්නවට වඩා මැටි භාජන හොඳයි.

    ඇයි මැටි භාජන තියලා ගෑස් ලිපේ උයන්න බැරිද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,871
    15,190
    113
    35
    Spain
    ගෑස් & විදුලිය සතියකට නැතිවුනොත් මේ අම්මන්ඩිට බඩගින්නේ මැරෙන්න වෙන්නේ
    දුම එලියට යන්න සලස්වල දර ලිපේ උයනවා නම් අවුලක් නැහැ. ගණන් මිනුම් හිතාගන්න බැරි රසායනික ද්‍රව්‍ය පිච්චිලා දුම විදියට යනවා. ඉතින් ඔය දර දුම නිසා පෙනහළු ආබාධ හැදෙනවා, හුස්ම ගන්න අමාරු වෙනවා. ඉතින් ගෑස් හෝ විදුලිය තමයි හොඳ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    එකෙක්ටවත් කියලා තියන එක තේරෙන්නෙ නැහැ
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා තමයි බලන්නෙ

    සීයා දුංකල එක්ක බුලත් විට කාලා අවුරුදු 100ක් ජීවත් උනා කියන එකෙන් කියන්නෙ නැහැනේ ඒක හොඳ දෙයක් කියලා
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    ඔව් දැන් ඊළඟට පෙනී යන දේ නම් ගෑස් කුකර් රයිස් කුකර් කොම්පැනි කාරයොන්ගේ ප්‍රොමෝෂන් වැඩි වීමයි :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    දුම එලියට යන්න සලස්වල දර ලිපේ උයනවා නම් අවුලක් නැහැ. ගණන් මිනුම් හිතාගන්න බැරි රසායනික ද්‍රව්‍ය පිච්චිලා දුම විදියට යනවා. ඉතින් ඔය දර දුම නිසා පෙනහළු ආබාධ හැදෙනවා, හුස්ම ගන්න අමාරු වෙනවා. ඉතින් ගෑස් හෝ විදුලිය තමයි හොඳ.


    සමහරු ඕක පත්තු කරගන්න වෙන මගුලුත් ඔබනවා නේ
    පත්තර කඩදාසි (ඊයම් තීන්ත)
    පොලිතීන් බෑග්


    ඔව් දැන් ඊළඟට පෙනී යන දේ නම් ගෑස් කුකර් රයිස් කුකර් කොම්පැනි කාරයොන්ගේ ප්‍රොමෝෂන් වැඩි වීමයි :lol:


    මදුරු කොයිල් කම්පැනි බේරගන්න වෙන එකෙක් උල තියනවා වෙන්නත් පුළුවන් 😄🤌
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,630
    113
    Galaha
    ලිප් කිස් කරනව නම් හොඳ දර ලිපද ගෑස් ලිපද ? 🤷‍♂️
    View attachment 268666
    Hot plate 🥴

    මෙයා කියලතියෙන දේ හරියට ඇහුවෙ නැතුව වැරදියට අල්ලගන බනින්ඩ එපා. මෙයා කියල තියෙන දේ ඇත්තක් තියෙනව. වීඩියෝ එක බලල ඉන්න. :yes:
    ------ Post added on Aug 9, 2026 at 4:08 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    නමක් ගමක් නැති ඉන්දියන් පකිස්ථාන් perfume, deodorant ස්ප්‍රේ ගහගන්න ගෑනුත් ඉන්නවා