පිල්ලෑවෙ ගණයා රී ගනී. ගුපියෝ සාදුකර දී පුක පලයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    පිල්ලෑවයාගෙ පුක පලනවා බුකියෙ



    පිල්ලෑව පන්සලේ හාමුදුරුවන් එහි එන පිරිස් ඉලක්ක කරගෙන කරන මුදල් බලෙන් ඉල්ලා සිටීමක් ගැන පෝස්ට් එකක් දැක්කා. ඒ පෝස්ට් එකත් එක්ක පිල්ලෑවේ මගෙ අත්දැකීම මතක් වුණා. මේකයි ඒ කතාව.

    සිද්ධිය වුනේ 2015 අවුරුද්දේ. මායි උපේක්ෂායි යාලුවෙලා. කසාඳ බැදල නෑ. මම ලෝ කොලේජ් ෆයිනල් කරලා ඕත්ස් දෙන්න ඔන්න මෙන්න හිටියෙ.

    අපි දෙන්නා ඔන්න සුදුවතින් සැරසිලා පිල්ලෑවේ ගියා. පන්සිල් අරන් ඉවර වුනාට පස්සෙ හාමුදුරු කෙනෙක් ළගට ආවා. ඇවිත් අපි දෙන්නගෙන් විස්තර ඇහුවා. ඇත්තම කිව්වා. බොරු කියන්න හේතුවක් නෑනෙ. ඔන්න දැන් අපි දෙන්න එක්ක ගියා ශිව ලිංගයක් ළගට. ඒක අල්ල ගන්න කිව්ව දෙන්නටම. ඒක තියල තියෙන ගල් වංගෙඩියේ වතුර පල්වෙලා ඉවසන්න බැරි තරම් ගඳ‍යි. ගඳ ඉවසගෙන අපි දෙන්න ශිව ලිංගය අල්ලගත්තා. බණද පිරිත් ද මන්ද මොනවහරි කිව්වා. වාසනාවන්ත දරුවන් ලැබීම ගැනත් කිව්වා.

    ශිව ලිංගෙ වැඩේ ඉවරවෙලා පන්සල ඇතුලට එක්කගෙන ගියා. ඉපදුණ වෙලාව , ලග්න ගැන ඇහුවා. ඊට පස්සෙ පොතකින් බලල අනාවැකි ටිකකුත් කිව්වා. අපි දෙන්න හොඳටම ගැළපෙනවා කිව්වා. පිරිත් නූල් බැන්දා.

    පිල්ලෑවේ අනුහස් ගැන ගොඩක් කිව්වා. මමත් කට පියාගෙන අහගෙන හිටියා.

    ඊට පස්සෙ ඔක්කොම ඉවරවෙලා පන්සලේ ඒ දවස්වල මොකක්භරි ඉදිකිරීමක් තිබ්බා. අන්න ඒකට පන්සලට එන අය ආධාර කරනවා කිව්වා. අපිටත් කොටසක් භාරගන්න කිව්වා. මම ඇහුවා එක කොටසක් කීයද කියල. හාමුදුරුවෝ කිව්වා රුපියල් 10000/- කියල.

    මගෙ අතේ ඒ වෙලාවේ රුපියල් 700-800 ක් තියෙන්න ඇති. ගෙදර සල්ලිවලින් ඉගෙන ගන්න කාලෙනෙ.

    සල්ලි දෙන්න හිතෙන මට්ටමටම හාමුදුරුවරුවන් අපිව නමලා තියෙන්නෙ. අපිට ආශිර්වාද කරල සෑහෙන්න දේවල් කරලනෙ. දැන් සල්ලි නොදී එන්නත් බෑ. හාමුදුරුවන්ගෙන් ගැලවෙන්න බෑ. ඇත්තටම බූවල්ලෙක් වගෙ.

    මම උපේක්ෂාට කිව්වා " හාමුදුරුවන්ට අපි අනිවාර්යයෙන්ම සල්ලි දෙන්න ඕනි" කියල. හාමුදුරුවන් ඉතින් දැන් කියනවා පොරොන්දු කඩ කරපු අයට ලැබුන දඩුවම්. මමත් දැන් එහෙයි කිය කියා ඒවා අනුමත කරනවා.

    අන්තිමට මම හාමුදුරුවන්ට කිව්වා "හාමුදුරුවනේ මට සල්ලි දෙන්නම ඕනි. ඔබ වහන්සේ මෙතන දියුණු කරන්න සෑහෙන්න වැඩක් කරනවා. ඒ හින්ද අනිවාර්යයෙන්ම අපි උදව් කරන්න ඕනි. හැබැයි දැන් අතේ සල්ලි නෑ. කාඩ් එකෙන් සල්ලි ගන්න ඕනි. ATM එකක් ළඟක තියෙනවද හාමුදුරුවනේ" ?

    ටිකක් කල්පනා කරල කිව්වා ළඟ ATM තිබෙන තැනක්. මම කිව්වා හාමුදුරුවන් ඔහොමම ඉන්න අපි අරන් එන්නම්. අපිට තව හඳහන ගැන බලාගන්නත් ඕනි" කියල. ඉක්මනට එන්න මගත්තයා කියල කිව්වා.

    ඔන්න අපි දෙන්න දැන් සල්ලි ගෙනත් දෙන්න පන්සලෙන් පිටත්වුණා. උපේක්ෂා පට්ට බයවෙලා. ඔයා ලග සල්ලි තියෙනවනද ඇහුවා. මම කිව්වා නෑ කියල. දැන් අහනවා කොහොමද සල්ලි ගෙනිහින් දෙන්නෙ කියල. මම කිව්වා කාටවත් සල්ලි දෙන්නෙ නෑ කියල. එහෙනම් ඔයා හාමුදුරුවන්ට කිව්වෙ ගෙනත් දෙන්නම් කියල. මම කිව්වා , හාමුදුරුවන්ට මම බොරුවක් කිවේ කියල. දැන් හොඳටම බයවෙලා සල්ලි දුන්නෙ නැති හින්දා මොනවහරි කරයි කියල. මම කිව්වා කරන්න පුලුවන් බම්බුවක් නෑ කියල. අපි බස් එකේ නැග්ගා.. හාමුදුරුවෝ තවම බලාගෙන ඇති මම සල්ලි ගේනකල්.

    ඇත්තටම ඒ හාමුදුරුවන් සල්ලි ඉල්ලීමක් නෙවෙයි කරන්නෙ. බලෙන් ලබා ගැනීමක් හා සමානයි. එය උත්තර්ජනයක්. එදා මගේ අතෙත් සල්ලි තිබ්බනම් කරදරෙන් බේරෙන්න සල්ලි දෙන්න ඉඩ තිබුනා. සමහර අවස්ථාවල තරුණ කෙල්ලො කොල්ලො භය කරල සල්ලි ගත්ත අවස්ථා තිබුණ කියල ආරංචි වුනා. මගෙ සිදුවීමට අවුරුදු 10 කුත් ගිහින්. තවමත් ඒක ඒ විදිහටම වෙනවා. සියලු ආගමික සිද්ධස්ථාන ශ්‍රමණ වේෂධාරී මංකොල්ලකරුවන්ගෙන් බේරගත්තෙ නැත්නම් මිනිස්සු ඒවාට යන එක නතර කරයි නුදුරේදීම.

    පිල්ලෑවයාගෙ පුක පලනවා බුකියෙ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ගිහියොන්ට ජුකයි ජුකයි කියලා හැමදේම බදාගන්න මල පෙරේත වේස ගන පක්කු තමයි බුද්ධාගම විනාස කරන්නේ. ඕකුන් සිවුර දාගෙන ඉන්නේ පිනට කලා බීලා සැපගන්න. ගනයෝ සමාජයෙන් කොන්කරලා දැම්මා නම් ඇත්තම ගනයෝ ටික ඉතුරුවෙයි. සැප ගන්න ආව උන් ටික හැලිලා යයි. මහනායක කියාගන්න උනුත් මේවා නොදැක්කා වගේ ඉන්නවා. වෙන කරන්න දෙයක් නෑ. තක්කඩි ගෙරි ගනයෝ නම් මලම කරදරයක් වෙලා තියෙන්නේ. :angry::angry::angry:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,842
    5,039
    113
    ආගමික හෝ වෙනත් කිසිම ස්තානයක් පවත්වාගෙන යන්න බෑ සල්ලි නැතුව, හැබැයි මර්සි, ජිල්මාල් දාල සල්ලි ගන්න එක වැරදියි මොකා කරත්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    ඔය කියන්නේ කොළබ හොරණ පාරේ තියෙන පිල්ලෑව පංසල ගැන වෙන්න ඕනේ. බොරලැස්ගමුවට ලගයි.
    හිගන විමානෙ රෑට. ගැනියෙක් හෙලුවෙනුත් හිටියා ඉස්සර .එ ගෑනිගෙ පියයුරක් අයින් කරලා. ඒක පෙන්නන්න අනික් එකත් එලියෙ දාගෙන හිගාකෑවා ඉස්සර .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    ඔය උඩ හෑල්ල දාලා තියෙන එකා ලෝයර් කෙනෙක් උනාට පට්ට මරි මෝඩයෙක්නේ. හොර ගණයෙක්ගේ ටෝක් වලටත් අහුවෙලා.

    වක්‍රාකාරයෙන් හෝ මුදල් ආධාර ඉලන්නේ හොර තට්ට ගණයෝ. උන් භික්ෂූන්ලා නෙමෙයි. මම නම් සිවුරු දාගත්තු එකෙක්ට රැපියලක්වත් දෙන්නේ නෑ. පිණ්ඩපාතයේ වැඩියොත් බොහොම ගෞරවයෙන් දානය පූජා කරනවා එච්චරයි.