මුදල් ගනුදෙනුවක් (ඉඩමක් විකිනීමේදී) සදහා උපදෙසක් බලාපොරොත්තු වෙමි💰

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,901
    32,626
    113
    පලවෙනි වතාවට ඉඩමක් විකුනන්න බ්‍රෝකර් වැඩක් කරා. ඉඩම ගන්න කට්ටියක් සෙට් කරා. ගනුදෙනුව මේ මාසෙ වෙයි කියල හිතනව.

    ඒත් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඉඩම ගන්න කට්ටිය කෑෂ් දෙන්න තමයි කැමති. ඉඩම විකුනන කට්ටිය ඕකට බයයි හොර සල්ලි එහෙම තිබ්බොත් කියල. මේ ගනුදෙනුව දෙපැත්තටම හරියන විදිහට ගොඩ දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද? බැංකුවක් ඇතුලෙ වගෙ මේ ගනුදෙනුව කරන්න බැරිද?

    උපදෙසක් බලාපොරොත්තු වෙමි 🙏
    Moka kiwath salli bank karanna kiyapan buyer ta, ethakota ahanawa salli kohenda kiyala, eka property owner ta Risk eka manage karanna puluwan hondama widiya
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,735
    9,102
    113
    ලෝයර් ගාව දී ලක්ෂ 5ක් වගේ ගනුදෙනු කරන්න, ඉතුරු ටික බැංකුවේදී කරලා ඒ රිසිට් එක ගන්න..
    බැංකුවේ උන්ට කියන්න ඕනි නෑ මම දන්නා තරමට, එකවුන්ට් දෙකක සල්ලි මාරු වෙන එකනේ වෙන්නේ.
    ඔයාගේ කොමිස් එකත් ඒ එක්කම ගන්න..