Cambio එකෙත් layoff එකක් යනවලුද?

sgsfgsfg

Member
Aug 9, 2026
1
1
1
Vibecoding වලින් ලියන Code උඹ හිතන්නෙ Maintenance ලේසියි කියලද. Cost Double triple වෙනව කාලයක් යද්දි අනිත් එක Human Interaction, requirement gaps, ඒව ඔක්කොම Analyse කරගන්න AI එකකට බෑ. දැනට දීල තියන Subscription Plan බොරුවක්. උන් Token වලට මාරු වෙනව. ඊට පස්සෙ අර Maintenance බැරි Vibecoded Spaghetti බෝල ලිහන්න Vibecode Cleaner කියල Associate වෙනුවට, Associate වගේ 10 ගණේකවත් පඩියක් දීල Expert කෙනෙක් ගන්න වෙනව. AI නිසා Job නැති වෙලා තියෙන්නෙ 2% යි ඒවත් Mid-level senior නෙමෙයි. ඒත් අළුත් Job Title හැදෙනව අනිත් පැත්තෙන්. Vacancies දැනට අඩුයි, අර AI company ගාන වැඩි කරන්න ගත්තට පස්සෙ ආයි ඉතින් Vacancies වැටෙයි
wihilu karanawada bn dn messy codes hadenne na vibe coding wala issra wage codes ehema 99% k ma matching anik eka kisi deyk danne nathi ekek vibe code karana ekai knowledge eka thiyena ekek vibe code karana ekai dekak , dn companies walinma push karanawa employees lawa AI use karana thanata
 
  • Like
Reactions: buu