යූටියුබ් වීඩියෝ බලල - මටත් ආසයි බං

dilann

Well-known member
  • Jul 6, 2018
    68,109
    168,030
    113
    එකමත් එක රටක
    ආසයි නම් උබ මොකද තාත්තට මැරෙන්නම ගහන්නේ බිල ආවම ?
    දෙන්නම එකට ගහන්න පුලුවන් නේ ෂොට් එක .
     
    • Like
    Reactions: AnuradhaRa

    asankaTrans

    Junior member
  • Aug 21, 2024
    58
    56
    18
    උබ නිරන්ගයාගෙ ෆෝන් එකෙ ඩේටා රිකවරි කරලා,උගෙ ගෑනිගෙ ෆොටො බලන් අතෙ ගැහුවා මදිවට ඌව බ්ලැක්මෙල් කරාද පොන්ස්
     
    • Wow
    Reactions: Tramadol

    AnuradhaRa

    Well-known member
  • බොන්න නම් එපා. ඇබ්බැහි වුනොත් සල්ලිත් නැතිව ලෝක අමාරුවක වැටෙයි,
    ඒක තමා නේද බං
    සමහරුන්ට ලිමිට් එක තියා ගන්න බෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,613
    6,538
    113
    ඒ මොකක්ද බං?
    කොරෝනා බියර් එක තද රහක් නැති, වැඩි සරක් නැති නියම බියර් එකක්. එකක් බිව්වා කියල වදින්නේත් නෑ. මම නම් අවරුදු හතරකින් විතර බීවේ නෑ හැබැයි.

    Corona.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,091
    8,415
    113
    Kotahena
    ඒක තමා නේද බං
    සමහරුන්ට ලිමිට් එක තියා ගන්න බෑ
    හරියට පැනඩෝල් බීලා මැරෙනවා කිය කියා account එක ස්පෑම් කරන්න thread දදා scam කරන්න
    ඇබ්බැහි උනා වගේ ද ponnayo
    වහ ටිකක් බීපංකො ලිමිට් එකට.
     
    • Haha
    Reactions: tharakaf

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    අතට සල්ලි කියක් හරි එනකොට ඕව හිතෙනව බන් .ඉඳල හිටලා 1ක් බීපන් ,බෙහෙත් බොනවා නම් හොඳ නැතිව ඇති බොන්න
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    595
    937
    93
    කාන්තාරයේ
    වෙල් පැන්ට ගහපන් ලොකු ලොකු ගණන් වල ඒවා ගහලා අන්තිමට සල්ලීත් නැතිවෙයි පැකට් එකෙන් පටන් ගනින්
     
    • Haha
    Reactions: AnuradhaRa

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    137
    132
    43
    කොරෝනා බියර් එක තද රහක් නැති, වැඩි සරක් නැති නියම බියර් එකක්. එකක් බිව්වා කියල වදින්නේත් නෑ. මම නම් අවරුදු හතරකින් විතර බීවේ නෑ හැබැයි.

    Corona.jpg
    ithin mokatada meka bonne wadinneth nathnam
     
    • Like
    Reactions: AnuradhaRa