පොඩි ෂොප් එකකට අවම ආයෝජනය

tryraz

Junior member
  • Jun 19, 2022
    44
    31
    18
    ටවුන් එකක බිසී ඒරියා එකක පොඩිම සයිස් ෂොප් එකක් අරන් ලේඩීස් ස්ලිපර්ස් ෂොප් එකක් වගේ දාන්න අවම කීයක් අතේ තියාගන්න ඕනෙ ද කියල අත්දැකීම් තියෙන කෙනෙක් කියන්න.
     
    • Like
    Reactions: jjpala

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,062
    3,109
    113
    43
    Wakanda
    දාපු සෙරෙප්පු විකුනපන් බන්
    අනුරාධ වගේ අය ගන්නව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,611
    49,969
    113
    සේදවත්ත
    ලංකාවේ ඕවා නෙමෙයි දාන්න ඕනේ කඩ්ල් හවුස් එකයි නේල් ස්ක්‍රැච් සවිස් එකක් .
    ජිගි බෑ , තුරුල් වෙලා නියපොතු වලින් ලාවට හුරන ගමන් කිචන් එකෙන් එවනවා චිස් , මිදි ඇපල් රණවරා බෙලිමල් වගේ ඒවා. දෙන්නට කතාකරකර ඉන්න තියෙන්නෙ . උණු කැවුම් බිස්නස් තමා . බවුන්සර් කෙනෙක් ඕනේ අඩුකුලේ උන්ට කනට දෙකක් ගහලා එලවන්නත් , පිලිවෙලකට ආවේ නැත්තම් ඌරෝ වගේ එන උන්වත් හමාම් එකක් වගේ දාල ගන්න හදන්න ඕනේ .

    මේ සැප ලෝකේ කියලා බින් චුන් වගේ රට වටේ දාන්න පුලුවන්
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    මේ කාලේ අලුතින් ශොප් එකක් දාන එක අවදානම්. හැම තැනම නැති දෙයක් දානවනම් අවුලක් නෑ
    baila bn

    fancy items shop ekak dapan hoda location ekaka
    ponna location wala danna nam epa iwarai

    podi magin high sales

    ganu gannawa nikan ponnayonta paiyyawal dunna wage yanne
     
    • Like
    Reactions: Inigo Montoya