ලංකාවේ ඕවා නෙමෙයි දාන්න ඕනේ කඩ්ල් හවුස් එකයි නේල් ස්ක්රැච් සවිස් එකක් .
ජිගි බෑ , තුරුල් වෙලා නියපොතු වලින් ලාවට හුරන ගමන් කිචන් එකෙන් එවනවා චිස් , මිදි ඇපල් රණවරා බෙලිමල් වගේ ඒවා. දෙන්නට කතාකරකර ඉන්න තියෙන්නෙ . උණු කැවුම් බිස්නස් තමා . බවුන්සර් කෙනෙක් ඕනේ අඩුකුලේ උන්ට කනට දෙකක් ගහලා එලවන්නත් , පිලිවෙලකට ආවේ නැත්තම් ඌරෝ වගේ එන උන්වත් හමාම් එකක් වගේ දාල ගන්න හදන්න ඕනේ .
මේ සැප ලෝකේ කියලා බින් චුන් වගේ රට වටේ දාන්න පුලුවන්