අපි හැමදාම පන්සල් එනවා අපි හැදුනේ වැඩුනේ, ලොකු වුණේ පන්සලේ - මෙච්චර හොද මිනිස්සු කොහ්මද අපිට ම්ගෑරුනෙ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,904
    11,353
    113
    රාජපක්ශ කාලෙ රුපවහිනි මර්වින් සීන එක, සිරස ගිනි තැබිම, ලසන්ත තව ගොඩක් දෙවල් වුනෙ රාජපක්ශ කාලෙ කියලා උට අමතක වෙලා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    රාජපක්ශ කාලෙ රුපවහිනි මර්වින් සීන එක, සිරස ගිනි තැබිම, ලසන්ත තව ගොඩක් දෙවල් වුනෙ රාජපක්ශ කාලෙ කියලා උට අමතක වෙලා
    Me chance eka labunu wele owa hoyala munta daduwam nodee aaith nam enna epa second term illan.