සල්ලි එකතු කරන්නේ නෑ නේ ?meyath hoda marketing parak denwa ee kaale idanma. accounts wala ati hoda ganak. mewa register karala audit karanna eka aniwarya karanna one. ara baw baw eka wage
mokada natte. e kaale idanma tundu danwa. achcharai mechcharai kiyala. dan ekathu wela athi hoda ganakසල්ලි එකතු කරන්නේ නෑ නේ ?
ow gedara lat ekak wath nathi un genalla hadanwa. antimata vet gawata giyama tama taru penne.hoda breed ekak hadana eka lesi na kiyala minisunta teren na ohe hadanawata hadanawa.
මේ නම් එක ම සත්තු නේදඕවා ඇත්ත නම් රෙස්පෙක්ට්!
ගිනිපිග් උට්ටිගේ බොරුවක් ද දන්නේ නෑ, පිටරට ඔහොම ඒවා සෑහෙන්න කරනවා.
මුලින් පෙන්වන්නේ එක සතෙක්, පස්සේ පෙන්වන්නේ වෙනම සතෙක් ව.
එහෙම දිගටම වෙන මිනිස්සුන්ගේ ගෙවල් ලග කෑම දදා ඒ ගෙවල් ලග බල්ලෝ හුරු කරන එක වැරදි . . යන අතරමග සතෙක්ට කෑම ටිකක් දෙන එක වෙනයි .ගොඩක් මිනිස්සු කෑම දදා යන්නේ සත්තු අරන් ගිහිල්ල හදන්න තැනක් නැති හින්දා/ හදන්න සල්ලි නැති හින්දා. (ඒ වැඩේ හරියි කියනව නෙවෙයි. ඒත් මොනවත් නොදී පොර ටෝක්ස් දෙන හුත්තලාට වඩා සතෙකුට කන්න දෙන එකෙක්ගෙ මනුස්සකම කියන දේ ටිකක් හරි ඉතුරුවෙලා තියෙනව.
එහෙම දිගටම වෙන මිනිස්සුන්ගේ ගෙවල් ලග කෑම දදා ඒ ගෙවල් ලග බල්ලෝ හුරු කරන එක වැරදි . . යන අතරමග සතෙක්ට කෑම ටිකක් දෙන එක වෙනයි .

mekita ganak na ban, panuwo gahapu ballo ehemath allanawa, gloves wath nathuwa. adath hambuna mata.ලෙඩෙන් ඉන්න බල්ලෙක් අල්ලන්ඩ ගියොත් උන් හපන්ඩ පුලුවන්. ඌට ජලභීතිකාව නම් අපිටත් ප්‍රශ්න.