වාසනාවන්ත මූණ

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ළමයි ගුරුවරුන්ට ආදරේ නෑ කිවුවට, ගරුත්වය නෑ කිවුවට, ළමයින්ගේ හැදියාව නෑ කිවුවට...එහෙම නෑ
    ගුරු කම ගරු විදියට කල ගුරුවරුන්ට කවදත් ළමයි ගරු කළා ....
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,384
    6,105
    113
    වාසනාවන් වාසනාවන්…
    ඔබේ දිවි මග වාසනාවේ
    සුවහසක් මල් පිපේවා…

    ඔබේ ලෝකය පැතුම් කුසුමන්
    පිපී සුවඳින් පිරේවා…
    වාසනාවන් වාසනාවන්…
     
    • Love
    Reactions: lankalk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    ළමයි ගුරුවරුන්ට ආදරේ නෑ කිවුවට, ගරුත්වය නෑ කිවුවට, ළමයින්ගේ හැදියාව නෑ කිවුවට...එහෙම නෑ
    ගුරු කම ගරු විදියට කල ගුරුවරුන්ට කවදත් ළමයි ගරු කළා ....

    ජීවිතේ ඇරියස් තියාගන්න නරකයි බන්
     
    • Love
    Reactions: lankalk