එන්න සිවිල් අය එන්න, මෙන්න lay off

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,866
    31,108
    113
    මේ තරම් ආතල් ද සිවිලුත්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා මාගා එකේ මගෙ
    යාලුවෙන ඉන්ජෙක් සොයා
    යාලුවෙන ඉන්ජෙක් සොයා....

    සයිට් එක ලග තහඩු මඩුවක
    ප්ලාස්ටික් පුටුවට වෙලා
    මදුරුවන් තලමින් බලයි ඔහු
    වැඩකරන මිනිසුන් දිහා
    වැඩකරම මිනිසුන් දිහා

    මචං හෙට අපි සෙට් වෙලා
    විස්කියක් ගසමුද කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    කොහෙ තියන සල්ලිද කියා
    ගල් වලින් ශේප් වෙමු කියා....

    මේ තරම් ආතල් ද සිවිලුත්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා මාගා එකේ මගෙ
    යාලුවෙන ඉන්ජෙක් සොයා
    යාලුවෙන ඉන්ජෙක් සොයා....

    CC: @Sexy Somapala