IMF හම්බුනා කියලා සතුටු වෙමුද? නැත්තන් මේකත් තවත් ණයක් කියලා දුක් වෙමුද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    ගත් ණය නොගෙවා අසරණව සිටි,
    තාත්තා බැංකුවෙන් තවත් රුපියල් ලක්ෂයක ණයක් ගෙන තිබුණි.
    මුදල් දැක හය හතර නොදන්නා දරුවන් ඉතාමත් ප්‍රීතියට පත් විය

    (තාත්තා දැන් සල්ලිකාරයෙක් )
    ඒ අලුතෙන් ගත්ත ලක්ෂයෙන් ගෙවා දැමිය හැක්කේ නොගෙවූ ණය පමණි තාත්තා ට අලුතෙන් ගත්ත ණය මුදල ගෙදර වියදමට ගත නොහැක
    ( තාත්තා දැන් නොගෙවූ ණයෙන් රුපියල් ලක්ෂයක් ගෙවා දමනු ඇත)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    IMF බිල්ලෙක් නෙවෙයි, සැලැස්මක්.
    ඒ සැලැස්ම හරියට ක්‍රියාත්මක කල යුත්තේ රජය.
    මෙවර දිලා තියන සැලැස්ම සැහෙන්න ලොකු අභියෝගයක්.
    තිත්ත කසාය ගොඩක්.
    මිනිස්සුන්ට රිදෙයි. ආණ්ඩුවටත් රිදෙයි.
    නමුත් ඒ වගේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න ජනතා සහය ඇති ප්‍රබල ආණ්ඩුවක් රටේ නැ.
    ඒ නිසා ඔය සැලැස්මේ සියල්ල සිද්දවෙයිද කියලා සැහෙන සැකයි.
    Lol ona prabala anduwak dubala wenawa oka karaddi. Kauru aawath echarai. Hama ekatama ona nikan kaka bibi inna
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕවා පිම්බා වගේ ඉවර වෙන්නෙ. මෝඩ මිනිස්සුන්ට තවත් ණයක් ගෙවන්න වෙනවා එච්චරයි. මේ රට ගොඩ එන්නෙ නෑ ආත්මෙකට
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,044
    21,255
    113
    ඕවා පිම්බා වගේ ඉවර වෙන්නෙ. මෝඩ මිනිස්සුන්ට තවත් ණයක් ගෙවන්න වෙනවා එච්චරයි. මේ රට ගොඩ එන්නෙ නෑ ආත්මෙකට
    :ROFLMAO: :ROFLMAO:
    gon jeppa