Metro bus අදෝනා අංක 1

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,526
    3,119
    113
    ආණ්ඩුවෙන් වියදම් කරලා මෙට්‍රො දානවා
    දාල නඩත්තුවට තව මිලියන 1000 කුත් දෙනවා
    ඇයි ඒ...
    ඔය දුවන මිලට නඩත්තු කරන්න බැරි නිසා නෙමේද?
    ඔය බස් 112 කට
    බස් 500 ක් ආවොත් මිලියන 5000ක් ඕන වෙයි නේහ්?
    මේ රටට දිනපතා දුවන්න අවශ්‍ය බස් ප්‍රමාණයෙන් 1/50කට...

    රටේ ජනගහනයෙන් 1% කට සැපට යන්න එල්ලිලා ඇඹරිලා යන 99% ක් කරන වියදම ඕක

    මෙට්‍රො දුවනවා නම් මෙට්‍රො වල යන අය ඒ මුදල ගෙවන්න ඕන.... දාඩිය දාගෙන අශෝක් ලේලන්ඩ් එකේ යන මිනිස්සු යි බස් එකක් නැති ගම්වල මිනිස්සුයි ඒක ගෙවන එක වැරදියි

    දුම් රියේ ආදායම මිලියන 2000 යි - වියදම මිලියන 50,000 යි
    හිඟ මිලියන 48,000 ගෙවන්නෙ ජීවිතේට කෝච්චියක නොනැගපු - නොදැකපු මිනිස්සු

    ඒ අස්සෙ
    වකුගඩු රෝගීන් ට රුධිර කාණ්දුකරන උපකරන නෑලු
    බයි පාස් සැත්කම් පොරොත්තු ලිස්ට් එක25,000 හ පැනලලු

    පවතින තත්වය උඩ මෙයින් අඩකට වඩා මිය යාවි

    බොහෝ ප්‍රධාන රෝහල් වල වෛද්‍ය හිගය ඉතාම දරුණුයි
    සමහරුන්ට සතියට දවසක් නිවාඩු ගන්න බැරි තත්වයක් තියෙන්නෙ

    (උපුටා ගැනීම, බුකියෙන්)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    පගයලට මුලින්ම කියල දෙන්න ඕනෙ පොදු ප්‍රවාහනය කියන්නෙ කාටවත් සැපට යන එකට විතරක් අදාල දෙයක් නෙමෙයි කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ආණ්ඩුවෙන් වියදම් කරලා මෙට්‍රො දානවා
    දාල නඩත්තුවට තව මිලියන 1000 කුත් දෙනවා
    ඇයි ඒ...
    ඔය දුවන මිලට නඩත්තු කරන්න බැරි නිසා නෙමේද?
    ඔය බස් 112 කට
    බස් 500 ක් ආවොත් මිලියන 5000ක් ඕන වෙයි නේහ්?
    මේ රටට දිනපතා දුවන්න අවශ්‍ය බස් ප්‍රමාණයෙන් 1/50කට...

    රටේ ජනගහනයෙන් 1% කට සැපට යන්න එල්ලිලා ඇඹරිලා යන 99% ක් කරන වියදම ඕක

    මෙට්‍රො දුවනවා නම් මෙට්‍රො වල යන අය ඒ මුදල ගෙවන්න ඕන.... දාඩිය දාගෙන අශෝක් ලේලන්ඩ් එකේ යන මිනිස්සු යි බස් එකක් නැති ගම්වල මිනිස්සුයි ඒක ගෙවන එක වැරදියි

    දුම් රියේ ආදායම මිලියන 2000 යි - වියදම මිලියන 50,000 යි
    හිඟ මිලියන 48,000 ගෙවන්නෙ ජීවිතේට කෝච්චියක නොනැගපු - නොදැකපු මිනිස්සු

    ඒ අස්සෙ
    වකුගඩු රෝගීන් ට රුධිර කාණ්දුකරන උපකරන නෑලු
    බයි පාස් සැත්කම් පොරොත්තු ලිස්ට් එක25,000 හ පැනලලු

    පවතින තත්වය උඩ මෙයින් අඩකට වඩා මිය යාවි

    බොහෝ ප්‍රධාන රෝහල් වල වෛද්‍ය හිගය ඉතාම දරුණුයි
    සමහරුන්ට සතියට දවසක් නිවාඩු ගන්න බැරි තත්වයක් තියෙන්නෙ

    (උපුටා ගැනීම, බුකියෙන්)

    සති කීපයකට කලින් ඕක වෙයි කියලා කිව්වාම ලපටි හිඟන ජෙප්පො කුනුහරප කියන් ආවෙ. 🤭 🤭

    ලෝකෙට සාපෙක්ශව ලංකාවෙ ජීවන වියදම අඩුයි, ඒ නිසා පඩි අඩුයි. එහෙම උනාම ප්‍රවාහන ගාස්තු කියලා ලොකු ගනන් ගන්න බෑ. හැබැයි මේවල නඩත්තු ගාස්තු (ලේබර් ඇරෙන්න) යන්නෙ පිටරට ගනන්. එහෙන උනාම මේ කරන වැඩේ ආදායම සහ වියදම අතර තියන ගැප් එක ගොඩක් ලොකුයි නිකන් ලේලන්ඩ් බස් වල ඒ අගයට වඩා. ඉතින් සරලවම මේක පට්ට පාඩු ලබන වැඩක්.

    Profit ගන්න ඕන නෑ, ඒත් අම්බානෙට ලොස්ට් පිට දුවන්න ඕනත් නෑ. අනිත් දේ තමා අහසට පොලව වගේ මැච් වෙන්නෙ නැති facilities තිබිලා වැඩකුත් නෑ.

    පාඩු පිට තමා බන් දුවන්නෙ, මේකෙන් කරන්නෙ පාඩුව තව වැඩි කරන එක. මම කියන්නෙ ලංකාවෙ සර්විස් වලට අයකරන ගාන බැලුවාම මෙච්චර upgrade එකක් එක පාර දෙන එක ගොන් වැඩක් කියලා. එහෙනම් බස් ගාස්තුවත් වැඩි කරන්න ඕන මොකද ඕකට ගෙවන්නෙත් අන්තිමට ඕවල යන උන්ට වඩ පිට ඉන්න උන්.

    උඹ හිතුවද උඹට වගේ මොල බාගයයි අපිටත් තියෙන්නෙ කියලා? උඹට මොලේ තිබ්බානම් හිඟාකන්නෙ නැතුව ගෙදර උන්ට කන්න දෙන්න තිබ්බනෙ 🤭 🤭
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,391
    113
    දුම් රියේ ආදායම මිලියන 2000 යි - වියදම මිලියන 50,000 යි
    හිඟ මිලියන 48,000 ගෙවන්නෙ ජීවිතේට කෝච්චියක නොනැගපු - නොදැකපු මිනිස්සු

    ඒ අස්සෙ
    වකුගඩු රෝගීන් ට රුධිර කාණ්දුකරන උපකරන නෑලු
    බයි පාස් සැත්කම් පොරොත්තු ලිස්ට් එක25,000 හ පැනලලු

    පවතින තත්වය උඩ මෙයින් අඩකට වඩා මිය යාවි

    බොහෝ ප්‍රධාන රෝහල් වල වෛද්‍ය හිගය ඉතාම දරුණුයි
    සමහරුන්ට සතියට දවසක් නිවාඩු ගන්න බැරි තත්වයක් තියෙන්නෙ
    E dawas wala jepponge andonaawal tamai mewa.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මෙටෝ බස් එකකට දාල ඩයලයිසිස් කරන්න පුළුවන් කියයි...

    මෝල් ගස් වලින් කොටල නාය යන තැන්වල පැළුම් වැහුව කට්ටියනෙ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ඩෝ‍බියෝ අර චීනෙන් EV bus 100ක් නිකන් දෙනවා කිව්ව කථාවත් බොරුවක්..මේකේ කියනවා ඵහෙම දෙයක් සාකච්චා වුනේ නෑ කියලා..🤷‍♂️

    • Haha
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,305
    113
    Kotahena
    මේක profit වෙන්න නම් full electric දාල ඩිපෝ එකම සෝල කරන්න ඕන
    full electric බස් එනවා කියල තියෙනවා නේ ඉස්සරහට

    දාඩිය දාගෙන අශෝක් ලේලන්ඩ් එකේ යන මිනිස්සු යි බස් එකක් නැති ගම්වල මිනිස්සුයි ඒක ගෙවන එක වැරදියි
    උන් ගෙවන ටැක්ස් එකෙන් විතරක් නෙමෙයි මේක රන් වෙන්නේ රටේම මිනිස්සුන්ට ඒක බෙදිලා යනව, ඒ වගේම සල්ලි තියන මිනිස්සු ගෙවන ටැක්ස් වලින් ඉස්පිරිතාල නඩත්තු වෙනවා ඉස්කෝල නඩත්තු වෙනව. පාරවල් නඩත්තු වෙනව. ඒවා උනුත් පාවිච්චි කරනව.
    එතකොට කියන්න බැහැ උන් විතරක් ඕක රන් කරලා රටේ අනික් උන්ට සැපට යන්න උන් විතරක් සල්ලි ගෙවනවා කියල. එහෙම නම් ඉස්සෙල්ලා අස්වැසුම නවත්තන්න ඕන.

    උන් කොළඹට එන්නේ නැත්තේ නෑනේ. උන්ට ආයේ ගමට යන්නත් පුළුවන් මේකෙන්..

    GPS system එකක් රන් වෙන්න, මැෂින් එකෙන් QR එකෙන් සල්ලි ගෙවන්න හැදුවහම virtual wallet දැම්මම %3 ගානේ ට්‍රාන්සෙක්ෂන් වලින් විසා වගේ පිටරට කම්පැනි වලට අපේ සල්ලි අනවශ්‍ය විදිහට ඩොලර් ගන්න පිටරටට යන එක නවතිනව. ඒක සැහෙන්න වටිනව
    කොන්දොස්තර ලගේ මාෆියාව ඉවරයි , උන්ට පුජා කරනවා ගමේ මිනිස්සු හැමෝම වගේ රුපියල් පහ ගානේ, ඒ ටැක්ස් එක කාටද
     
    Last edited: