Metro bus අදෝනා අංක 1

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    ඔය බස් 112 කට
    බස් 500 ක් ආවොත් මිලියන 5000ක් ඕන වෙයි නේහ්?

    mona gon logic da ban meh..

    Mtv Lol GIF by The Charlotte Show
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113
    ඩෝ‍බියෝ අර චීනෙන් EV bus 100ක් නිකන් දෙනවා කිව්ව කථාවත් බොරුවක්..මේකේ කියනවා ඵහෙම දෙයක් සාකච්චා වුනේ නෑ කියලා..🤷‍♂️


    China Ambassador kiwa kiyala news giye January 🙂🤭

    China’s Ambassador to Sri Lanka, Qi Zhenhong, says China will soon provide 100 modern luxury buses powered by electricity to the country.

    Ambassador Qi Zhenhong made these remarks yesterday (22) during meetings with the Chief Prelate of the Malwathu Chapter,

    https://www.newswire.lk/2026/01/23/china-plans-to-provide-100-electric-buses-to-sri-lanka/
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,706
    113
    ආශ්චර්යමත් රටක
    බෙහෙත් කියලා වතුර විදපු, කල් ඉකුත් වෙච්ච කුණු බෙහෙත් ගෙනත් හිරේ යන්න ඉන්න ඇමතිලා හිටපු, අවුරුදු 50ක් බලේ තියාගෙන හොස්පිටල් ටිකට පහසුකම් ටිකවත් දෙන්න බැරි උනු, අඩුමගානෙ එදාවේල වත් දුවාගන්න බැරුව රට බංකොළොත් කරපු උන්ගෙ පුකවල් ලොවන වේස බයියන්ගෙ හෑලියි, අඳෝනයි දැක්කම පුදුම සතුටක් එන්නෙ. 😍

    ඕකුන් ඔය වගේ අඬලම මැරුණොත් මම ඒ සතුටට සතියක් පාටි දානවා ඇත්තමයි. 🔥😍😍❤️
     
    Last edited:
    • Like
    Reactions: Jameson.k

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    මහජන සේවාවන්

    මේවා එක එක අරගෙන ලාභ/පාඩු මනිනේ නැතිව සමස්ත ආර්ථිකයටම ගලපලා කල යුතු දේවල්.

    සේවයවාදයඅධ්‍යාපනයසෞඛ්‍යයප්‍රවාහනය
    රජයෙන් ලබා දෙන පොදු සේවය. ජනතාව අපේක්ෂා කරන අවම ප්‍රමිතිය නිර්දේශ කරන, ලාභයක් සැලකිල්ලට නොගෙන, නමුත් සියලු වියදම් පියවා ගත හැකි සේවාවකි.සමාජ වාදයසිසුවන්ට ලබා දිය යුතු අධ්‍යාපන ප්‍රමිතිය නීතියෙන් නිර්දේශ කරයි. ලාභයක් ලබන්නේ නැත. ආදායමක් ඇති පවුල් වල අයගෙන්, ගෙවිය හැකි මුදලක් වියදම් පියවීම සදහා ලබා ගනියි.රජයේ පොදු රෝහල්. ලාභයක් ලබන්නේ නැත. ආදායමක් ඇති පවුල් වල අයගෙන්, ගෙවිය හැකි මුදලක් වියදම් පියවීම සදහා ලබා ගනියි.මෙට්‍රෝ සේවය. ලාභයක් ලබන්නේ නැත. වියදම් පියවීම සදහා මුදලක් අය කර ග්නියි.
    පුද්ගලික සමාගම් ලබා දෙන සේවය. මේවායේ ප්‍රමිතිය රජයෙන් ලභා දෙන පොදු සේවාවේ ප්‍රමිතිය හෝ ඉහල මට්ටමක තිබිය යුතු වේ. මේවාට ලාභ ලබන්න කිසිදු සීමාවක් නැත. මේවා උපයන ලාභ මගින් ලැබෙන බුදු මුදල් වලින් රජයේ පොදු සේවාවලට ප්‍රාග්ධනය උපයා ගනියි.ධන වාදයපොදු පාසල් වල අධ්‍යාපන ප්‍රමිතියට එහා ගිය මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට හැකි වේ. මේවා සදහා සාධාරන මුදලක් උපයා ගත හැකි වේ.පොදු අවශ්යථාවන්ට එහා ගිය සේවාවක් ලබා ගත හැකි වේ.රජයේ නිර්දේශ කල ඇති මාර්ග පොදු සේවාවට එහා ගිය සේවාවක් ලබා දී ලාබයක් උපයා ගනියි.

    එතකොට, රජයේ වගකීම්

    (අ) මහජන සේවාවල ප්‍රමිතිය නිර්දේශ කිරීම සහ ආකෘතික ප්‍රයෝගිතාවය මැනීම සදහා නියැදි සේවයක් සැපයීම.
    (ආ) පුද්ගලික අංශයට එම සේවයේ වැඩිම බර ලබා දී ලාභයක් උපයා ගැනීමට පහසුකම් සැලසීම.
    (ඇ) මහජන සේවාවන් සපුරාලීමට පුද්ගලික අංශයට නොහැකි අවස්තාවල පරතරය පියවීම.

    උදාහරණය (138 මාර්ගය පාදුක්ක -> පිටකොටුව)

    වෙලාව (24 hours)අවශ්‍ය බස් රථසමාගමකට මාර්ග වෙන්දේසියට සහභාගී වීමට අවශ්‍ය අවම රථ ප්‍රමානයමාර්ග වෙන්දේසියෙන් විකිනෙන ප්‍රමානයමෙට්‍රෝ සේවයෙන් සපයන අතිරේකය
    07 - 112024200200024
    12 - 141028150100028
    15 - 212024200200024
    22 - 0651023

    එතකොට, මාර්ග වෙන්දේසියෙන් පසු පුද්ගලික අංශය මගින් සපයන හිඟය පුරවන්න මෙට්‍රෝ සේවය ඉදිරිපත් වෙති.
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,928
    13,382
    113
    35
    Spain
    මට ආස ඔය කැපිටල් එක ඉවර වුනාම මොකද වෙන්නේ බලන්න. ආණ්ඩුවේ මූලික ප්‍රාග්ධනය ඉවර වුනාම වෙන දේ. දැන් යමෙක් කියන්න පුළුවන් ප්‍රවාහනේ කියන්නේ මහජන සේවයක් ආදී වසහයෙන්. එත් ඔය දේම තමයි ලංකාවේ පටන් ගත්ත බිස්නස් වලටත් වුනේ. ප්‍රාග්ධනය අවසන් වෙනකම් ලස්සනට සේවය සැපයුවා. ඊටපස්සේ රටට බරක්! ආණ්ඩුවෙන් දෙන දීමනාව අඩු වෙනකොට සේවය හබක්!!
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,822
    8,159
    113
    Kotahena
    බෙහෙත් කියලා වතුර විදපු, කල් ඉකුත් වෙච්ච කුණු බෙහෙත් ගෙනත් හිරේ යන්න ඉන්න ඇමතිලා හිටපු, අවුරුදු 50ක් බලේ තියාගෙන හොස්පිටල් ටිකට පහසුකම් ටිකවත් දෙන්න බැරි උනු, අඩුමගානෙ එදාවේල වත් දුවාගන්න බැරුව රට බංකොළොත් කරපු උන්ගෙ පුකවල් ලොවන වේස බයියන්ගෙ හෑලියි, අඳෝනයි දැක්කම පුදුම සතුටක් එන්නෙ. 😍

    ඕකුන් ඔය වගේ අඬලම මැරුණොත් මම ඒ සතුටට සතියක් පාටි දානවා ඇත්තමයි. 🔥😍😍❤️
    කොහොමත් මෙක මහින්ද ගෙනාපු project එක. ඉතින් අපි මේ ආණ්ඩුව කරත් ඒකට හොඳයි කියන්නේ.
    මුන් ඒකට credit ගන්න යනවා නම් උඹ කඩේ යන්න ඕන එකට. මහින්ද ට බැනල jeppa ට කඩේ යමන්
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    අද බයියො අලුත් වචනයක් අහුලගෙන - ඩයලසිස්
    Dialysis සීන් එනට හිනා වෙන එක නම් චාටර්

    හරියට කෙහෙලිය, ඉස්පිරිතාල ඉස්සරහා මල් ශාලා තියෙනවා කීව වගේ

    ithin ubath metro bus tikk genat dapa


    ethkot adanna wen naene
    Metro bus private දුවන්න permit නෑ තාම.

    Permit එක හදලා, ආණ්ඩුව ගන්නවා වගේ tax නැතුව bus ගෙන්නන්න දීලා, අවම ගාස්තුව 150ක් වගේ කලොත් පුලුවන්.

    මොකද ආණ්ඩුව වගේ පාඩු පිට දුවන්න බෑනේ private උන්ට
    ------ Post added on Aug 12, 2026 at 11:23 AM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,171
    113
    🤍
    Dialysis සීන් එනට හිනා වෙන එක නම් චාටර්

    හරියට කෙහෙලිය, ඉස්පිරිතාල ඉස්සරහා මල් ශාලා තියෙනවා කීව වගේ


    Metro bus private දුවන්න permit නෑ තාම.

    Permit එක හදලා, ආණ්ඩුව ගන්නවා වගේ tax නැතුව bus ගෙන්නන්න දීලා, අවම ගාස්තුව 150ක් වගේ කලොත් පුලුවන්.

    මොකද ආණ්ඩුව වගේ පාඩු පිට දුවන්න බෑනේ private උන්ට
    ------ Post added on Aug 12, 2026 at 11:23 AM
    ahh sirawata kauda ithin ehm ekak dnne
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dialysis සීන් එනට හිනා වෙන එක නම් චාටර්

    හරියට කෙහෙලිය, ඉස්පිරිතාල ඉස්සරහා මල් ශාලා තියෙනවා කීව වගේ


    Metro bus private දුවන්න permit නෑ තාම.

    Permit එක හදලා, ආණ්ඩුව ගන්නවා වගේ tax නැතුව bus ගෙන්නන්න දීලා, අවම ගාස්තුව 150ක් වගේ කලොත් පුලුවන්.

    මොකද ආණ්ඩුව වගේ පාඩු පිට දුවන්න බෑනේ private උන්ට
    ------ Post added on Aug 12, 2026 at 11:23 AM
    ඩයලසිස් කරන්නෙ නැතිව රනිල් කරපු දේවල් ලිස්ට් එකක් කියන්නද?