ආණ්ඩුවෙන් වියදම් කරලා මෙට්‍රො දානවා
දාල නඩත්තුවට තව මිලියන 1000 කුත් දෙනවා
ඇයි ඒ...
ඔය දුවන මිලට නඩත්තු කරන්න බැරි නිසා නෙමේද?
ඔය බස් 112 කට
බස් 500 ක් ආවොත් මිලියන 5000ක් ඕන වෙයි නේහ්?
මේ රටට දිනපතා දුවන්න අවශ්‍ය බස් ප්‍රමාණයෙන් 1/50කට...
රටේ ජනගහනයෙන් 1% කට සැපට යන්න එල්ලිලා ඇඹරිලා යන 99% ක් කරන වියදම ඕක
මෙට්‍රො දුවනවා නම් මෙට්‍රො වල යන අය ඒ මුදල ගෙවන්න ඕන.... දාඩිය දාගෙන අශෝක් ලේලන්ඩ් එකේ යන මිනිස්සු යි බස් එකක් නැති ගම්වල මිනිස්සුයි ඒක ගෙවන එක වැරදියි
දුම් රියේ ආදායම මිලියන 2000 යි - වියදම මිලියන 50,000 යි
හිඟ මිලියන 48,000 ගෙවන්නෙ ජීවිතේට කෝච්චියක නොනැගපු - නොදැකපු මිනිස්සු
ඒ අස්සෙ
වකුගඩු රෝගීන් ට රුධිර කාණ්දුකරන උපකරන නෑලු
බයි පාස් සැත්කම් පොරොත්තු ලිස්ට් එක25,000 හ පැනලලු
පවතින තත්වය උඩ මෙයින් අඩකට වඩා මිය යාවි
බොහෝ ප්‍රධාන රෝහල් වල වෛද්‍ය හිගය ඉතාම දරුණුයි
සමහරුන්ට සතියට දවසක් නිවාඩු ගන්න බැරි තත්වයක් තියෙන්නෙ
(උපුටා ගැනීම, බුකියෙන්)