දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරේ නවතම දර්ශන

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    BYD එක්ක 2 months වලින් ලබ්බක් කරන්න බෑ, අවුරුදු 2ක් වත් යයි ඕක හදන්න. .ඊට කලින් ඕක ගත්ත එකා ඕක හදාගන්න jkh එකට පුක විතරයි දුන්නෙ නැත්තෙ කියලා වැටෙන post ටික එනවා. 🥴 🥴
    BYD eken aluth ekak dei. ara gaha watilath dunnane
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,584
    6,337
    113
    ඉතිං බං ඌට ගැරඬියෙක් නෙමෙයි මොකක් උනත් පාර මැද නවතින්න බ්‍රේක් ගහන්න අයිතිය තියෙනව(අනතුරක් වළක්වාගැනීමට). ගැරඬියෙක් පැනල විතරක් නෙමෙයි ඔය තරම් දේවල් වෙන්න පුලුවන්, පාරෙ මොනවහරි තියෙන්න පුලුවන් එකපාර, අපහැදිලි තැන්වල එක පාර බ්‍රේක් කරන්න පුලුවන්, බ්‍රේක් ගහන්න හේතු ඕන තරම් තියෙනව ඒ වගේම ඩ්‍රයිවර්ට එහෙම බ්‍රේක් කරල අනතුරු නවත්තන්න අයිතිය තියෙනව, පිටිපස්සෙ එන එකා දැනගන්න ඕන Safety distance තියාගෙන එන්න. විශේෂයෙන් ඔය බස් කාරයො තනි පිස්සො වගේ යන්නෙ, උන්ට අමතකයි උං යන්නෙ 100ට කියල, දවසක් මම 100ට යද්දි පස්සෙන් එකෙක් ආව බස් කාරයෙක් 1Inch වගේ Distance එකකින්, මම ඌට පෙන්නන්න Hazard light පවා දැම්ම, මූ ඒත් තේරුම් ගන්නෙ නෑ, පස්සෙ මම අයින් කරල ඒ බූරුවට යන්න දුන්න. Safety distance ගැන මෙලෝ දැනුමක් නෑ අපේ ගොබ්බයොන්ට. 100ට යනව නම් තියාගන්න ඕන පරතරය සමහරතැන් වල ඇඳලම තියෙනව, ඒත් අපේ බූරුවො ඕව සතේකට මායිම් කරන්නෙ නෑ. ඉතිං බ්‍රේක් පාරක් ගැහුවොත් ඔක්කොම ඉවරයි. මේ වගේ ඇක්සිඩන්ට් වලින් කෙලවර වෙන්නෙ. තව දෙයක් තියෙනව මම දැකපු, ඔය හයිවේ බස් එකක්වත් ඉක්මණට Pickup කරන්නෙ නෑ. උන්ට ගොඩක් වෙලා යනව 100ට ගේන්න, මුං ඒ නිසා වාහනයක් ස්ලෝ උනොත් කරන්නෙ කට මුලටම ගේනව ආයිත් ස්පීඩ් කරන්න අමාරු නිසා, ඉතිං ඒ වෙලාවට ඉස්සරහ එකා බ්‍රේක් කරොත් ඉවරයි. BYD එකා ගැරඬියෙක් පැනල බ්‍රේක් ගැහුව නම් මම කියන්නෙ කිසිම වැරැද්දක් නෑ උගේ, ඌට ඒක කරන්න අයිතියක් තියෙනව, පස්සෙන් ඇවිල්ල වද්දපු එකා තමයි වැරදි.
    Bus http la nam kiyala wadak na .
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,353
    8,717
    113
    Comments

    BYD එක චප්ප වෙලා..

    GuYD 😂😂😂

    Dekkada chainees vahanawala agaya chainess sellan badu wage chainees gaththa ayata den sepada BYD all best for long life ❤😂🎉😢😮😅😊

    BYD එකේ භාගයක්ම නෑ

    VS

    mey vadille hatiyata passenger compartment eka berila thiyena hati balanna , BYD ekey safety uparimayi

    Yko ohoma wena tmy design karanne nattn impact ek kelinma passengers lata

    mchn oy safty featurs. crmple zones thiyenw ewa wd krl ekai athule un ohom beril thiyenne

    New Technology with safety gana danne nathi gobbayo Dan kegahai
    ado good observation
     
    • Like
    Reactions: peakySwifter

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඉතිං බං ඌට ගැරඬියෙක් නෙමෙයි මොකක් උනත් පාර මැද නවතින්න බ්‍රේක් ගහන්න අයිතිය තියෙනව(අනතුරක් වළක්වාගැනීමට). ගැරඬියෙක් පැනල විතරක් නෙමෙයි ඔය තරම් දේවල් වෙන්න පුලුවන්, පාරෙ මොනවහරි තියෙන්න පුලුවන් එකපාර, අපහැදිලි තැන්වල එක පාර බ්‍රේක් කරන්න පුලුවන්, බ්‍රේක් ගහන්න හේතු ඕන තරම් තියෙනව ඒ වගේම ඩ්‍රයිවර්ට එහෙම බ්‍රේක් කරල අනතුරු නවත්තන්න අයිතිය තියෙනව, පිටිපස්සෙ එන එකා දැනගන්න ඕන Safety distance තියාගෙන එන්න. විශේෂයෙන් ඔය බස් කාරයො තනි පිස්සො වගේ යන්නෙ, උන්ට අමතකයි උං යන්නෙ 100ට කියල, දවසක් මම 100ට යද්දි පස්සෙන් එකෙක් ආව බස් කාරයෙක් 1Inch වගේ Distance එකකින්, මම ඌට පෙන්නන්න Hazard light පවා දැම්ම, මූ ඒත් තේරුම් ගන්නෙ නෑ, පස්සෙ මම අයින් කරල ඒ බූරුවට යන්න දුන්න. Safety distance ගැන මෙලෝ දැනුමක් නෑ අපේ ගොබ්බයොන්ට. 100ට යනව නම් තියාගන්න ඕන පරතරය සමහරතැන් වල ඇඳලම තියෙනව, ඒත් අපේ බූරුවො ඕව සතේකට මායිම් කරන්නෙ නෑ. ඉතිං බ්‍රේක් පාරක් ගැහුවොත් ඔක්කොම ඉවරයි. මේ වගේ ඇක්සිඩන්ට් වලින් කෙලවර වෙන්නෙ. තව දෙයක් තියෙනව මම දැකපු, ඔය හයිවේ බස් එකක්වත් ඉක්මණට Pickup කරන්නෙ නෑ. උන්ට ගොඩක් වෙලා යනව 100ට ගේන්න, මුං ඒ නිසා වාහනයක් ස්ලෝ උනොත් කරන්නෙ කට මුලටම ගේනව ආයිත් ස්පීඩ් කරන්න අමාරු නිසා, ඉතිං ඒ වෙලාවට ඉස්සරහ එකා බ්‍රේක් කරොත් ඉවරයි. BYD එකා ගැරඬියෙක් පැනල බ්‍රේක් ගැහුව නම් මම කියන්නෙ කිසිම වැරැද්දක් නෑ උගේ, ඌට ඒක කරන්න අයිතියක් තියෙනව, පස්සෙන් ඇවිල්ල වද්දපු එකා තමයි වැරදි.
    අයිතිය තිබ්බ කියලා වැඩ කරන්න බෑ බං පාරවල්වල ඊට වඩා සෙන්ස් එකකින් වැඩ කරන්න ඕන විශේෂයෙන්ම ලංකාව වගේ මාර්ග විනයක් නැති රටක වැඩිය ඕන නෑ දකුණෙන් එන වාහනවලට ඉඩ දෙන්න ඕන වටරවුමක අයිතිය ගැන විතරක් හිතලා ගිහින් බලපන්කෝ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,809
    8,025
    113
    මෙන්න මෙතන...
    https://www.lankadeepa.lk/news/ගරඬයක-බරනන-බරක-ගස-වහන-තනක-ඇනගන/101-696217

    මුන් ගැරඬි බේරන්න ගිහින් හයිවේ එකේ දී. මුන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන. කලිනුත් මෝඩ පකෙක් අලුත්ම වාහනේ වරායෙන් බාගෙන යද්දී ඔහොම බ්රේක් කරලා තලා ගත්ත.
    Buruwek unata thappulanna epa etakota ahu wenawa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    හැමදාම යන බස්රථ රියදුරන්ට තේරුම්ගන්න බැරිද නියමිත දුර පවත්වාගෙන යන්න.
     
    • Sad
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,512
    21,041
    113
    Panadura
    ගොඩක් උන්ට ඕනේ ළඟම තියාගෙන යන්න
    දැන් ඉස්සරට වඩා සෑහෙන අමාරුයි පාරේ වාහන එලවන්න
    තනිකර අතුරේ යනවා වගේ වැඩක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    අයිතිය තිබ්බ කියලා වැඩ කරන්න බෑ බං පාරවල්වල ඊට වඩා සෙන්ස් එකකින් වැඩ කරන්න ඕන විශේෂයෙන්ම ලංකාව වගේ මාර්ග විනයක් නැති රටක වැඩිය ඕන නෑ දකුණෙන් එන වාහනවලට ඉඩ දෙන්න ඕන වටරවුමක අයිතිය ගැන විතරක් හිතලා ගිහින් බලපන්කෝ
    මම මේ කමෙන්ට් එක දැම්මෙ කෙනෙක් දාල තිබ්බ BYD එකේ එකා වැරදියි, උගේ ලයිසන් කැන්සල් කරන්න ඕන කියල වගේ එකක්. ඒකට රිප්ලයි එකක් විදියට. ඌ ලීගලි එතැන වැරැද්දක් කරල නෑ කියල. මම ඒ කමෙන්ට් එක දැම්මෙ නීතිමය පැත්තෙන් බලල. මොකද සම්පූර්ණ වැරැද්ද පිටිපස්සෙ ආපු එකාගෙ, ඕක ඉතිං සරලම දෙයක් නේ, පස්සෙන් ඇවිල්ල එකෙක් වැද්දුවොත් ඌට බේරෙන්න පුලුවන් පොඩි චාන්ස් එකකට තියෙන්නෙ ඉස්සරහ එකාගෙ බ්‍රේක් ලයිට් පත්තු වෙන්නෙ නෑ කියන කාරනය විතරයි, ඒ ඇරෙන්න හැමපැත්කින්ම වද්දපු එකා වැරදිකාරය වෙනව. ඒ නැතත් මෙතැන හැමෝම Safe Distance Maintain කරගෙන ගියා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේ බං. එහෙනම් ඉස්සරහ එක නවතින්න බ්‍රේක් කරත් නවත්තගන්න පුලුවන්.
    මේක ගැරඬියෙක් කියන එක අමතක කරල නිකං වල් ඌරෙක් පැන්න වගේ එකක් හිතමු, මේ හයිවේ එකේ රෑට එහෙම පනිනව, එහෙනම් යන එකා කොහොමත් නවත්තන්නවනේ. ඒත් Output එක එකමයි නේ බං? මෙතැන උන එකම දේ ගැරඬිය කියන ටොපික් එක විතරයි, වැඩිය වැඩක් නෑ BYD එකේ ටයර් එකක් ගිහිල්ල එකපාර බ්‍රේක් කරා නම් ඒත් මේකම නේද වෙන්නෙ? ඒ නිසා වැරදි දේට වැරදියි කියන්න ඕන බං, ආයිත් කතා දෙකක් නෑ වැරදි Safe distance තියාගෙන නොගිය බස් එක.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    ඉතිං බං ඌට ගැරඬියෙක් නෙමෙයි මොකක් උනත් පාර මැද නවතින්න බ්‍රේක් ගහන්න අයිතිය තියෙනව(අනතුරක් වළක්වාගැනීමට). ගැරඬියෙක් පැනල විතරක් නෙමෙයි ඔය තරම් දේවල් වෙන්න පුලුවන්, පාරෙ මොනවහරි තියෙන්න පුලුවන් එකපාර, අපහැදිලි තැන්වල එක පාර බ්‍රේක් කරන්න පුලුවන්, බ්‍රේක් ගහන්න හේතු ඕන තරම් තියෙනව ඒ වගේම ඩ්‍රයිවර්ට එහෙම බ්‍රේක් කරල අනතුරු නවත්තන්න අයිතිය තියෙනව, පිටිපස්සෙ එන එකා දැනගන්න ඕන Safety distance තියාගෙන එන්න. විශේෂයෙන් ඔය බස් කාරයො තනි පිස්සො වගේ යන්නෙ, උන්ට අමතකයි උං යන්නෙ 100ට කියල, දවසක් මම 100ට යද්දි පස්සෙන් එකෙක් ආව බස් කාරයෙක් 1Inch වගේ Distance එකකින්, මම ඌට පෙන්නන්න Hazard light පවා දැම්ම, මූ ඒත් තේරුම් ගන්නෙ නෑ, පස්සෙ මම අයින් කරල ඒ බූරුවට යන්න දුන්න. Safety distance ගැන මෙලෝ දැනුමක් නෑ අපේ ගොබ්බයොන්ට. 100ට යනව නම් තියාගන්න ඕන පරතරය සමහරතැන් වල ඇඳලම තියෙනව, ඒත් අපේ බූරුවො ඕව සතේකට මායිම් කරන්නෙ නෑ. ඉතිං බ්‍රේක් පාරක් ගැහුවොත් ඔක්කොම ඉවරයි. මේ වගේ ඇක්සිඩන්ට් වලින් කෙලවර වෙන්නෙ. තව දෙයක් තියෙනව මම දැකපු, ඔය හයිවේ බස් එකක්වත් ඉක්මණට Pickup කරන්නෙ නෑ. උන්ට ගොඩක් වෙලා යනව 100ට ගේන්න, මුං ඒ නිසා වාහනයක් ස්ලෝ උනොත් කරන්නෙ කට මුලටම ගේනව ආයිත් ස්පීඩ් කරන්න අමාරු නිසා, ඉතිං ඒ වෙලාවට ඉස්සරහ එකා බ්‍රේක් කරොත් ඉවරයි. BYD එකා ගැරඬියෙක් පැනල බ්‍රේක් ගැහුව නම් මම කියන්නෙ කිසිම වැරැද්දක් නෑ උගේ, ඌට ඒක කරන්න අයිතියක් තියෙනව, පස්සෙන් ඇවිල්ල වද්දපු එකා තමයි වැරදි.
    Mekatama wenne. Highway ekenm bus enakota puluwan taram ain karnne ekai. Mun lagatama genat tiyan yano
     
    • Like
    Reactions: Inigo Montoya

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    608
    449
    63
    https://www.lankadeepa.lk/news/ගරඬයක-බරනන-බරක-ගස-වහන-තනක-ඇනගන/101-696217

    මුන් ගැරඬි බේරන්න ගිහින් හයිවේ එකේ දී. මුන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන. කලිනුත් මෝඩ පකෙක් අලුත්ම වාහනේ වරායෙන් බාගෙන යද්දී ඔහොම බ්රේක් කරලා තලා ගත්ත.
    this is why safe distance must be kept, i break for frogs, if you hit me from behind i will sue your ass. simple
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,454
    14,434
    113
    35
    Spain
    this is why safe distance must be kept, i break for frogs, if you hit me from behind i will sue your ass. simple
    එක හරි බන්, මන් එක පිලිගන්නවා. එත් කොමන් සෙන්ස් පාවිච්චි කරපං. බස් එක වෙනුවට සිමෙන්ති ලොරියක් වගේ වාහනයක් ආව නම් නඩු දාන්න වන්දි ගන්න එකෙක් ඉතුරු වෙන්නේ නැහැ. මන් උඩින් දාපු වීඩියෝ එකත් බලපන්. පාරේදී මොළෙත් පාවිච්චි කරන්න ඕන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,302
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    snake charmer GIF

    දැන් BYD කාරයට නයිය පටවන්න තියෙන්නෙ