මගේ අයිපෝන් එකේ බැටරි හෙල්ත් එක 83%ක් වගේ. ඉතින් දුර ගමන් (trip වගේ) යනකොට මැප් එකක් දාගෙන ගියාම ඉතින් බහිනවා ඉක්මනට. ඉතින් මගේ මූලික අවශ්යතාවය ඕක චාර්ජ් කරගන්න.
ඉතින් මම ගන්න ඕන power bank එකේ capacity එක මොකක්ද? Ugreen තමා බලුවෙ.
Retractable cables dekak enawa neda ooke?https://www.simplytek.lk/collections/sharge/products/sharge-hypertower-25000mah-170w-powerbank-x6
mama mekak gaththa, lap ekath charge kara ganna puluwan.
Retractable cables ekai ban enne..Retractable cables dekak enawa neda ooke?
Anker, Ugreen wage ekak nm oya gaanata ganna hambenne na.
උඹ කියන එක අහලා මාත් සිවිල් කරන්න මාරු උනා, දැන් අතේ සතේ නෑ බන්.ඊයා පකෝ...! Phone එකක් ගනින්කෝ. හිගන Thread නොදා. සදා අනාත IT ජීවිත.![]()