සහරාන් - සලේ - පාටලී - තව්හිත් ජමාත් - ගෝටා
mall_9n Well-known member Apr 19, 2026 1,421 3,451 113 Aug 12, 2026 #1 Reactions: redux and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,492 47,607 113 Aug 12, 2026 #2 ශික් මූව තාම ඇතුලට දාගන්න බැරි උනානේ..
kasun_kbp Well-known member May 12, 2015 18,306 1 59,412 113 Kaduwela Aug 12, 2026 #3 Reactions: wqe123 and redux
shameera89 Well-known member Jun 26, 2013 16,386 12,663 113 Piliyandala Aug 12, 2026 #4 මූ මේ ට්‍රයි කරන්නේ පොදු අපේක්ශකය වෙන්න. නෑමෝල් ඉන්නකං ඉව්වා සුම්මා
ruchira55 Well-known member Mar 23, 2012 40,009 40,921 113 Aug 12, 2026 #5 මට හිතෙන්නෙ, පාස්කු විමර්ශනය අසාර්ථකයි. උන්ට සාක්ශි හොයගන්න බැරි උනා. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ජෙප්පො ශානිව මාරු කරේ ඌට බාරදුන්න වැඩේ කරගන්න බැරි වෙච්ච නිසා ලැබුන පනිශ්මන්ට් එකක් හැටියට Reactions: Smartm
මට හිතෙන්නෙ, පාස්කු විමර්ශනය අසාර්ථකයි. උන්ට සාක්ශි හොයගන්න බැරි උනා. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ජෙප්පො ශානිව මාරු කරේ ඌට බාරදුන්න වැඩේ කරගන්න බැරි වෙච්ච නිසා ලැබුන පනිශ්මන්ට් එකක් හැටියට
saturn Well-known member Mar 21, 2015 5,361 9,145 113 Around the world Aug 12, 2026 #6 mall_9n said: Click to expand... කෑලි දාන්නේ නැතිව සම්පුර්ණ එක දාන්න Reactions: Inigo Montoya
redux Well-known member Feb 19, 2017 10,976 18,123 113 Aug 12, 2026 #7 හෙළ උරුමේ, බොදු බල සේනා, විමලේගේ ජාතික පෙරමුණ ඔක්කොටම fund කලේ ගෝටා. පිල්ලෙයාන්, කරුණා හරහා ජාතික තවුහීජ් ජමාත් එකට සල්ලි ගියා ගෝටගේ. උන් නානසාරය, ගම්මන්පිලල එක්ක හම්බෙලත් තියෙනවා. ඒකයි පුක උඩ දාගෙන දඟලන්නේ සලේ ඕව වමාරයි කියල
හෙළ උරුමේ, බොදු බල සේනා, විමලේගේ ජාතික පෙරමුණ ඔක්කොටම fund කලේ ගෝටා. පිල්ලෙයාන්, කරුණා හරහා ජාතික තවුහීජ් ජමාත් එකට සල්ලි ගියා ගෝටගේ. උන් නානසාරය, ගම්මන්පිලල එක්ක හම්බෙලත් තියෙනවා. ඒකයි පුක උඩ දාගෙන දඟලන්නේ සලේ ඕව වමාරයි කියල
Max_r Well-known member May 10, 2007 13,262 1 16,126 113 Aug 12, 2026 #8 ඔසිලොල්ලා , මොන්සන් ඉක්මන්ට වරෙන් මෙන්න උබලගෙ අලුත් සර්ට මුන් මඩ ගහන්න අරන්...