බලන්න අලුත් ෆිල්ම්ස් ටිකක්?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    ගෙදර කට්ටිය එක්ක බලන්න හොඳ films ටිකක් කියහල්ලකෝ. Animation, Action, Sci-Fi ඒවා අවුලක් නෑ. හැබැයි තේරෙන ඒවා. Romantic සීන් නැති ඒවා, අම්මයි තාත්තයි එක්ක ඕවා බලන්න බෑ මට හිනා යනවා. :P

    Update: Replaced Cartoon with Animation
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    SpongeBob SquarePants
    Disappointed World Cup GIF by Goldmaster
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    ගෙදර කට්ටිය එක්ක බලන්න හොඳ films ටිකක් කියහල්ලකෝ. Animation, Action, Sci-Fi ඒවා අවුලක් නෑ. හැබැයි තේරෙන ඒවා. Romantic සීන් නැති ඒවා, අම්මයි තාත්තයි එක්ක ඕවා බලන්න බෑ මට හිනා යනවා. :P

    Update: Replaced Cartoon with Animation
    මං මේ දවස් වල හද්ද පරණ 60s ෆිල්ම් බලනව අපේ තාත්ත එක්ක...

    ඩොලර්ස් සීරීස් එක එහෙම මරු.
    ග්‍රේටස්ට් ස්කේප්, ග්‍රේටස්ට් ට්‍රේන් රොබරි බැලුව. පොඩි ගතියක් තියෙනව ඒවයෙත්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,087
    153,340
    113
    "The Red Turtle (2016)" බලලා නැත්නම් බලන්න. ෆිල්ම් එකේ දෙබස් මුකුත් නෑ. හරියට සයිලන්ට් ෆිල්ම් එකක් වගේ. ඒත් ෆිල්ම් එකේ කතාව මාර විදිහට හිතට වදින විදිහට හදලා තියෙනවා.


    MV5BYzNkNTI3NTYtMzFjNS00ZDExLTkzZDMtYmFhNTY0YTNhYjYzXkEyXkFqcGc@._V1_.jpg