කොල්ලුපිටිය හන්දියේ චීනෙක් phone එකක් පැහැරගෙන දුවල ලු
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,255 6,757 113 East Blue (Goa Kingdom) Aug 12, 2026 #1 Reactions: nayi hami, Amith0424 and Inigo Montoya
sika2 Well-known member Nov 15, 2013 3,694 2,552 113 නිධානයක් උඩ Aug 12, 2026 #2 කෑරගල චීනා කියලා ඉස්සර හොරෙක් හිටිය. Reactions: Inigo Montoya
Gunther Well-known member Jun 6, 2017 3,928 4,331 113 Aug 12, 2026 #3 Chinese phone ekak wennati Reactions: Hasantha125, wtsamantha, hide_spider and 2 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,539 100,714 113 Aug 12, 2026 #4 උගෙන් එහෙ උස්සපු ෆෝන් එකක් වෙන්න ඇති. Reactions: Yudewwa, clumsyhulk and HKavinda
HKavinda Well-known member Dec 23, 2013 54,560 21,118 113 Panadura Aug 12, 2026 #5 චීනා හෙන අසරණ විදිහට ඉන්නේ පව් බන් Reactions: Yudewwa
tinto brass Well-known member Dec 25, 2014 4,617 6,164 113 Aug 12, 2026 #6 චී නෙක් නෙමේ ඌ හූනෙක් වගේ.. හූනෙක් චිකයි.. Reactions: HKavinda, Yudewwa and clumsyhulk
neyohk Well-known member Oct 31, 2015 16,265 17,228 113 Aug 12, 2026 #7 කොමියුනිස්ට් හොරු..බත් මුට්ටි හොරකම් කරන් දුවපු ජෙප්පෝ වගේ තමයි.. Reactions: HKavinda, Yudewwa and clumsyhulk
clumsyhulk Well-known member Sep 20, 2024 8,319 12,820 113 🌎 Aug 12, 2026 #8 ඉදිරියේදී කොස්තාපල් ලට චීන භාෂා පුහුණුවත් දෙන්න වෙයි කොළඹ ඉන්න චීන්නු තෝගේ හැටියට Reactions: Yudewwa
Yudewwa Well-known member Oct 8, 2023 4,172 5,848 113 Aug 12, 2026 #9 බොරු සින් එකක්ද කොහෙද බන්. උට වැඩක් තියද phone එකක් උස්සන් ගිහින්.
T Tonto Well-known member Apr 23, 2023 4,806 4,757 113 Aug 12, 2026 #10 NPP regime era - Breaking News by Reno
buddikagayan Well-known member Jan 25, 2012 27,373 16,053 113 Colombo Aug 12, 2026 #11 චීන්නු ඔක්කොම එක වගේ හන්දා හොයලා හමාරයි