මේ දැං හතාමාරට විතර SLT එකෙන් කෙනෙක් ඇවිත් බැලුව

AnuradhaRa

Well-known member
  • එයා ලයින් එක චෙක් කෙරුව
    සිග්නල් ස්ට්‍රෙන්ත් එක රින තිස් ගාණක් තියෙන්නෙ
    ඒක විසිගාණක් වෙන්න ඕනෙලු

    පාරෙන් හදන්න වෙන්නෙ කිව්ව. හෙට වෙනකං ඉන්න වෙනව
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,439
    1
    2,729
    113
    Heaven
    GraphicsGods.com
    අඩෝ උබ දැන් ඉස්සර වගේ “නාගත්ත“, “රීගත්ත“, “පුකේ ඇරගත්ත“ කියල ත්රෙඩ් දාන්නෙ නෑනෙ. :(:(

    මේවා ආතල් නෑ බන්, අරව දාපන්.
     
    • Dislike
    Reactions: AnuradhaRa