කොල්ලුපිටිය හන්දියේ චීනෙක් phone එකක් පැහැරගෙන දුවල ලු
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,308 6,811 113 East Blue (Goa Kingdom) Aug 12, 2026 #1 Reactions: nayi hami, Amith0424 and Inigo Montoya
sika2 Well-known member Nov 15, 2013 3,741 2,667 113 නිධානයක් උඩ Aug 12, 2026 #2 කෑරගල චීනා කියලා ඉස්සර හොරෙක් හිටිය. Reactions: Inigo Montoya
Gunther Well-known member Jun 6, 2017 3,982 4,423 113 Aug 12, 2026 #3 Chinese phone ekak wennati Reactions: Hasantha125, wtsamantha, hide_spider and 2 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,934 101,446 113 Aug 12, 2026 #4 උගෙන් එහෙ උස්සපු ෆෝන් එකක් වෙන්න ඇති. Reactions: Yudewwa, clumsyhulk and HKavinda
HKavinda Well-known member Dec 23, 2013 54,862 21,540 113 Panadura Aug 12, 2026 #5 චීනා හෙන අසරණ විදිහට ඉන්නේ පව් බන් Reactions: Yudewwa
tinto brass Well-known member Dec 25, 2014 4,751 6,345 113 Aug 12, 2026 #6 චී නෙක් නෙමේ ඌ හූනෙක් වගේ.. හූනෙක් චිකයි.. Reactions: HKavinda, Yudewwa and clumsyhulk
neyohk Well-known member Oct 31, 2015 16,422 17,582 113 Aug 12, 2026 #7 කොමියුනිස්ට් හොරු..බත් මුට්ටි හොරකම් කරන් දුවපු ජෙප්පෝ වගේ තමයි.. Reactions: HKavinda, Yudewwa and clumsyhulk
clumsyhulk Well-known member Sep 20, 2024 9,157 14,468 113 🌎 Aug 12, 2026 #8 ඉදිරියේදී කොස්තාපල් ලට චීන භාෂා පුහුණුවත් දෙන්න වෙයි කොළඹ ඉන්න චීන්නු තෝගේ හැටියට Reactions: Yudewwa
Yudewwa Well-known member Oct 8, 2023 5,015 7,202 113 Aug 12, 2026 #9 බොරු සින් එකක්ද කොහෙද බන්. උට වැඩක් තියද phone එකක් උස්සන් ගිහින්.
T Tonto Well-known member Apr 23, 2023 5,157 5,160 113 Aug 12, 2026 #10 NPP regime era - Breaking News by Reno
buddikagayan Well-known member Jan 25, 2012 27,490 16,140 113 Colombo Aug 12, 2026 #11 චීන්නු ඔක්කොම එක වගේ හන්දා හොයලා හමාරයි