මේ ලංකාවේ කෙල්ලට කොහෙන්ද බන් මෙච්චර මෙව්වා

fkguy

Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    මේ චීන යූටියුබ් චැනල් එක බලපන්. මේ යට තියෙන්නෙ ලංකාවෙ ඒ වගේ හදපු එකක්. ලංකාවේ එකේ ආදායම කොච්චර වෙන්න ඇති ද?
    මටත් ආසයි බන් මේ වගේ ලංකාවේ එකක් කරන්න.හැබැ‍යි මෙච්චර ඉඩම් වල වවපු විවිධ පලතුරු එලවලු වගාවල් නෑනෙ. තේ කුරුදු පොල් විතරයි තියෙන්නෙ. මේ ලංකාවේ කෙල්ලට කොහෙන්ද මන්දා මෙච්චර වීඩියෝ හදන්න වගාවල්.:oo:

    https://www.youtube.com/@dianxixiaoge/videos

    https://www.youtube.com/@TraditionalMe
     
    • Like
    Reactions: jennt

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    සිරාවට ඉරාජ් කාරයාගේ වැඩක් ද මේක ..
    මොනවා උනත් හිට් වෙන trend එකක් බලල මිනිහා ගානට කොක්ක ගහනවා ..
     
    • Like
    Reactions: peakySwifter

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    මේ චීන යූටියුබ් චැනල් එක බලපන්. මේ යට තියෙන්නෙ ලංකාවෙ ඒ වගේ හදපු එකක්. ලංකාවේ එකේ ආදායම කොච්චර වෙන්න ඇති ද?
    මටත් ආසයි බන් මේ වගේ ලංකාවේ එකක් කරන්න.හැබැ‍යි මෙච්චර ඉඩම් වල වවපු විවිධ පලතුරු එලවලු වගාවල් නෑනෙ. තේ කුරුදු පොල් විතරයි තියෙන්නෙ. මේ ලංකාවේ කෙල්ලට කොහෙන්ද මන්දා මෙච්චර වීඩියෝ හදන්න වගාවල්.:oo:

    https://www.youtube.com/@dianxixiaoge/videos

    https://www.youtube.com/@TraditionalMe
    uda eka lankawe ekak nemeida
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    මේ ඉරාජ්ගේ චැනල් එකනේ. පටන් ගත්ත කාලේ අක්කයි මල්ලියි ආච්චියිනේ හිටියේ, දැන් ඉන්නේ කෙල්ල විතරයි වෙන්න ඕන.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    864
    478
    63
    මේ ඉරාජ්ගේ චැනල් එකනේ. පටන් ගත්ත කාලේ අක්කයි මල්ලියි ආච්චියිනේ හිටියේ, දැන් ඉන්නේ කෙල්ල විතරයි වෙන්න ඕන.
    eh ehemada?
    mamath uda ahala thibbe ekai..
    matath mathakai mama baluwa ekak akkai malli..

    anith eka poorna the anture girl.. ekenam inne ammai thaaththai ne
     
    • Sad
    Reactions: Heshan Daminda