දෙවියන්ගේ කැමැත්ත ට ආ ගෙඩිය , ( . ) ( . ) මිරිකලා අයින්කරපු දෙයියන්ගේ දුතයා !

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,576
    14,643
    113
    35
    Spain
    බඩවැල් පිළිකා එහෙම ආවම එකට බටයක් බඩට යවල පරීක්ෂා කර බලනවා. ඉතින් මේ බටය නිසා බඩේ කලින් තිබුණු අවහිරය අයින් වෙලා සහනයක් දැනෙන්න පුළුවන්. සමහර අහිංසක මිනිස්සු ලෙඩේ සුව වුනා කියල හිතාගෙන ආපසු රෝහල්ගත නොවී ඉන්නවා. අන්තිමේ පිළිකාව ඔඩු දුවල සනීප කරගන්න බැරි වෙනවා. මේ මිනිහා කරන වැඩෙත් ඔය වගේ. ඇත්ත ලෙඩ්ඩු සනීප වුනා කියල හිතාගෙන ඉන්නවා, එත් ඇත්තටම ලෙඩේ ඔඩු දුවනවා. මේ වගේ බොරු සුවකරන්නන් අල්ලලා හිරේ දාන්න ඕන.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,889
    5,102
    113
    ලැජ්ජාවට හැංගෙන්නෙ නැතුව වරෙල්ල මේ මහා ඈස්-චර්ය බලන්ට @Jihadi john @sinhawanshaya @Sinha-Le 😂

    හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන මුන් තුන්දෙනාට මේ වගේ මහා ඈස්-චර්ය මග ඇරෙන එකනෙ පුදුමෙ :ROFLMAO:

    The Office Lol GIF
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,361
    8,500

    මහා ආනිසංසයක් 🙏

    ආතල් ඝනගෙඩි tread එකක් අද මධ්‍යම රාත්‍රියට පෙර බලාපොරොත්තු වන්න 😁
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    337
    404
    63
    ශ්‍රී ලංකාව
    ලැජ්ජාවට හැංගෙන්නෙ නැතුව වරෙල්ල මේ මහා ඈස්-චර්ය බලන්ට @Jihadi john @sinhawanshaya @Sinha-Le 😂

    හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන මුන් තුන්දෙනාට මේ වගේ මහා ඈස්-චර්ය මග ඇරෙන එකනෙ පුදුමෙ :ROFLMAO:

    The Office Lol GIF
    ආමෙන්
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,231
    2,922
    113
    සවුර්ත තැනක මේවගේ පිලිකාව පුෆ් ගාල පා කරල ඇරියම ඒක වෙන කෙනෙක්ගෙ තනට ගිහින් ප්ලාන්ට් වෙන්න බැරිද ?

    වෑඩේ උනාද නැද්ද කියලා ඕක පොඩ්ඩ්ක් පාත් කරලා පෙන්නුවනම් , ඉන්ටර්නෙට් එකෙන් බලන අපිටත් යම්කිසි අදහසක්ගන්න පුලුවන් නෙද ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,889
    5,102
    113
    මහා ආනිසංසයක් 🙏

    ආතල් ඝනගෙඩි tread එකක් අද මධ්‍යම රාත්‍රියට පෙර බලාපොරොත්තු වන්න 😁

    හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන උබට මේ වගේ මහා ඈස්-චර්ය මග ඇරෙන්නෙ කොහොමද බං? ලැජ්ජයි වගේද? 😂

    උබලගෙ දෙයියො ඇයි බං මෙහෙම ගෙඩි දෙන්නෙ? මේ වගේ හොරුන්ට ගානක් කපා ගන්ඩ චාන්ස් එකක් දෙන්ඩද මෝඩ කුරුසයො ගොනාට අන්දල? :ROFLMAO:
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,361
    8,500
    113
    හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන උබට මේ වගේ මහා ඈස්-චර්ය මග ඇරෙන්නෙ කොහොමද බං? ලැජ්ජයි වගේද? 😂

    උබලගෙ දෙයියො ඇයි බං මෙහෙම ගෙඩි දෙන්නෙ? මේ වගේ හොරුන්ට ගානක් කපා ගන්ඩ චාන්ස් එකක් දෙන්ඩද මෝඩ කුරුසයො ගොනාට අන්දල? :ROFLMAO:

    සුව කිරීමේ දේව මෙහෙයකට ගිහින් බලපන්. බෞද්ධයෝ වැල නොකැඩී එන්නේ 😂 .

    උඹල තොයිල් නටලා , දේවාල දාගෙන කරන්නෙත් මේකමනේ 😂

    උඹලගේ හොර කපුවෝ ගෑනු දූෂණය කරපු සිද්ධි ගැන ත්රෙඅඩ් ඕනතරම් දාන්න පුළුවන් 😂