### ජෙට් බිඩින් ෂවර් එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,171
    4,171
    113
    බිඩින් ෂවර් එක ජෙට් එකක් වගේ එනවා නම් මම නම් කැමතියි. හැබැයි හොඳම එක කියන වෝටර් ටෙක් එකෙන් එන්නේ නාන ෂවර් එකක් වගේ නේ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,061
    13,292
    113
    හොදම එක කියල කියන්නෙ හාඩ්වෙයාර් කාරයනෙ බං. උඹට ගැලපෙන එක ගනින්
     
    • Like
    Reactions: max_pain