උඩට උස්සන්න පුළුවං එක කෆීර් හෝ මිග් ජෙට් නෑලු බං

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    අද වෙද්දී උඩට උස්සන්න පුළුවං එක කෆීර් එකක් හෝ මිග් ජෙට් එකක් නෑලු බං ලංකාවේ..

    අවුල් නෙ බං එහෙම කියද්දී :(
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔව්. නේද බොක මල්ලි. මල්ලිගේ අහවල් එක වගේ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    Plane Airplane GIF
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    owa thibba kiyala wadakuth nane dan. yudda kale wage parana ewa genalla thiyan idala nikanma kadei.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අද වෙද්දී උඩට උස්සන්න පුළුවං එක කෆීර් එකක් හෝ මිග් ජෙට් එකක් නෑලු බං ලංකාවේ..

    අවුල් නෙ බං එහෙම කියද්දී :(

    Thank you India..🇮🇳🇮🇳🇮🇳👍

     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කාට ගහන්නද අප්පා. ලග ඉන්න එකාට නිකන් පොලු කෑල්ලකින් ගැහුවත් විනාඩි 10ක් විතර ඇතුලත ලංකාව ගලවන් ගිහින් හදේ හයි කරන ලයින් එකේ dial එකක්. ඕනි නෑ නේ civil war එකකුත් නැති එකේ ඔව්ව.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Thank you India..🇮🇳🇮🇳🇮🇳👍


    If this has a grain of truth, Indians did help us! Why do we need fighter jets? It can be reasoned if those are rescue helicopters or surveillance aircraft and similar items that could help us prevent drug smuggling and surveillance the large sea area that belongs to our country. But fighter jets? No, thank you.
     
    • Like
    Reactions: Amith0424 and ttj

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    තිබ්බත් වැඩක් නෑ ඉතින්. නිදහස් දිනේට උඩින් යවන්න විතරනේ ඕව දැන් තියෙන්නෙ. ලංකාව වගේ රටකට යුද්දෙකුත් නැතුව ඕව නඩත්තු කරන එක තේරුමක් නෑ. ආමි එකත් පුලුවන් තරම් තව අඩු කරන්න ඕන
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    What sri lanka need is a good intelligence unit like Mossad,CIA and few specialised units for counter interagency.Maybe give 1 year military training to everyone so in case invaded us we have a whole country who can pull a trigger.