පාස්කු ප්‍රහාරයේ තීන්දුව Youtube නාලිකාවකින් කියන්නේ කොහොමද?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මම මෙච්චර කල් හිතන් හිටියේ අධිකරණ විනිසුරු තුමෙක් කියන කන් කාටවත් කලින් තීන්දු දෙන්න බෑ කියල
    1786554543378.png
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ඇයි දන්නේ නැද්ද දැන් ලංකාව පාලනය කරන්නේ කක්කි සුදාලා :lol: 🤌

    9yHu1e5.jpeg
    අධිකරණ තීන්දු කලින් දෙන්න තරම් බලයක් තියෙනවා කියල දැනන් හිටියේ නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    යූටියුබ් විතරක් නෙවෙයි එලකිරි ෆෝරම් එකෙත් කියන්න පුළුවන්. ෆේස්බුක් වගේ සමාජජාලා වලිනුත් කියන්න පුළුවන්. එහෙම කිව්වට කිසි වැලිඩිටි එකක් නෑ. වචන විතරයි.

    කැම්පේන් හුත්තිගෙ පුතාට බඩ යන්න එනවා නම් පුකට ඇබයක් ගහගනින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,853
    87,375
    113
    ආශ්චර්යමත් රටක
    මම මෙච්චර කල් හිතන් හිටියේ අධිකරණ විනිසුරු තුමෙක් කියන කන් කාටවත් කලින් තීන්දු දෙන්න බෑ කියල
    View attachment 268777

    බෑ තමයි නේද?
    ඇයි වෙන කවුරුහරි කලින් තීන්දුව දීලද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,635
    16,558
    113
    සුදාට ඔහොම කියන්න ඵපා ඩෝබි රුචී..පව් නැද්ද..?මොනා වුනත් දැන් උඹලගේ කුණු හෝදන ඵකානේ..🤷‍♂️

    hambo eka...:lol:
     
    • Haha
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    යූටියුබ් විතරක් නෙවෙයි එලකිරි ෆෝරම් එකෙත් කියන්න පුළුවන්. ෆේස්බුක් වගේ සමාජජාලා වලිනුත් කියන්න පුළුවන්. එහෙම කිව්වට කිසි වැලිඩිටි එකක් නෑ. වචන විතරයි.

    කැම්පේන් හුත්තිගෙ පුතාට බඩ යන්න එනවා නම් පුකට ඇබයක් ගහගනින්
    ඒ කියන්නේ අධිකරණ තීන්දු විනිසුරු වරු කලින් එක එක්කෙනා එක්ක කථා කරනවා කියලද කියන්නේ?
    අධිකරණයට අපහස කරන්න එපා..
     
    • Like
    Reactions: Inigo Montoya