pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    Eye pressure වැඩි උනාම ග්ලුකෝමා එනවා. ඊට කලින් diagnose කළොත් ahata drop එකක් දාලා eye pressure control කරන්න පුළුවන්. අපේ තාත්තාගේ eye pressure වැඩි වෙලා එහෙම drop එකක් දැම්මා මාස කිහිපයක් (දවසට දෙපාරක් ද කොහෙද).

    Glaucoma stage ekata ආවට පස්සේ මම හිතන්නේ hoda කරන්න බැහැ. ටික ටික පෙනීම අඩු වෙනවා. Nerve එකේ අවුලක් හින්දා eye transplant එකෙකාකිනුත් cure කරන්න බැහැ.

    Eye pressure එක වැඩිවෙන්නේ මොනවගෙන්ද?
    ජාන වලින් එනවද? ආරෙට?
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    869
    1,017
    93
    Eye pressure වැඩි උනාම ග්ලුකෝමා එනවා. ඊට කලින් diagnose කළොත් ahata drop එකක් දාලා eye pressure control කරන්න පුළුවන්. අපේ තාත්තාගේ eye pressure වැඩි වෙලා එහෙම drop එකක් දැම්මා මාස කිහිපයක් (දවසට දෙපාරක් ද කොහෙද).

    Glaucoma stage ekata ආවට පස්සේ මම හිතන්නේ hoda කරන්න බැහැ. ටික ටික පෙනීම අඩු වෙනවා. Nerve එකේ අවුලක් හින්දා eye transplant එකෙකාකිනුත් cure කරන්න බැහැ.
    eye pressure තියෙනවා කියලා දැනගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: War Fighter

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඔව් බන්. උ රස්ස්වල් දෙකක් කරා කිව්ව තනි ඇසක් තියාගෙන. දැන් ඉස්සරහ මොනව කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ. එත් කිව්වා මොකක් හරි රස්සාවක් පුරුදු වෙන්න ඕන කියල ගෙදර ඉඳගෙන හරි කරන්න.
    පොරට කියන්න සම්භාහන මධ්‍යස්තානයකට සෙට් වෙන්න කියල. පේන්නෙම නැති අය ඉන්න එව තියෙනව.. ලන්කාවෙ ඒකට ෆොරිනර්ස්ලගෙන් මාර ඉල්ලුමක් තියෙන්නෙ.
    -------------------------------------------------------------------
    කොහොමහරි සුව වෙන්න කියල ප්‍රාර්තනා කරනව.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,982
    12,093
    113
    🌎
    eye pressure තියෙනවා කියලා දැනගන්නෙ කොහොමද?
    Eye test ekak karanna Oney. Symptoms athi monavahari

    Eye pressure එක වැඩිවෙන්නේ මොනවගෙන්ද?
    ජාන වලින් එනවද? ආරෙට?
    ඒක නම් නොදනී.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,003
    113
    -In Darkness-
    Eye test ekak karanna Oney. Symptoms athi monavahari


    ඒක නම් නොදනී.
    IOP Test එක. එහෙම Symptoms කියලා විශේෂ දෙයක් නෑ බං. ඇස් පේන එක අඩු වෙද්දිනේ කවුරුත් ඇස් චෙක් කරන්නේ. එතකොට වෙන්න ඕන ඩැමේජ් එක වෙලා ඉවරයි. අපේ තාත්තටත් ඕක තියෙනවා. හැබැයි එයාට ඒක ආවේ අවුරුදු 70දි වගේ. ඒ වෙද්දි එක ඇහැක් 10%ක් වගේ පෙනිලා තිබ්බේ. අවුරුදු 4කින් අනික් ඇහැටත් ආවා. හැබැයි ඒ ඇහැ ඔපරේට් කරලා පරිස්සම් කරගන්න පුලුවන් වුනා කලින් ඉඳලා දැනුවත් වුන නිසා. නමුත් ඒකෙත් පේන්නේ 60% වගේ. ඒක හැදෙන්න හේතුවක් දන්නේ නෑ කවුරුත් ජෙනටිකලි එනවා වෙන්න පුලුවන් කිව්වා. තව පොඩි කාලේ ඇහැට එක එක අනතුරු වුන අයට පහු කාලීනව ඒක එන්න පුලුවන් කිවා. අපෙත් තාත්තාගේ පරම්පරාවේ දන්න කියන එකෙක්ටවත් නෑ ඔය ලෙඩේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,482
    4,982
    113
    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දමන්න මුලට. සමහර දන්නේ නැති යට විස්තරේ මුල ඉඳලම දැනගන්න.

    meyage no eka thiyana kenek mata msg ekak danna. whatsapp no ekaknam wada hodai mokada mama lankawe neme inne. Dr. Kapila Banduthilaka mage close friend kenek, mama puluwan udawwak karanna balannam.
    බ්‍රෝ මම නම්බර් එක දෙන්නම්. හැබැයි තව සතියකින් කෝල් කරන්න.
    ------ Post added on Aug 13, 2026 at 6:00 PM
     
    • Like
    Reactions: Inigo Montoya