ජය සම්පත / අද සම්පත මුල් අංක දෙක ඉස්සරහට තව අංකයක් ඇවිත් තමා දෙවෙනි අංකේ එන්නේ.
දෙවෙනියට එන අංකේ ඉස්සරහින් තව අංකයක් ඇවිත් තමයි තුන් වෙනි අංකේ හැදෙන්නෙ.
පලවෙනි අංකේ 37 නම් ඊළඟ අංකේ 411 වෙන්නෙ නැහැ කවදාවත්
ඊළඟ අංකේ X37 තමා.
දෙවෙනි අංකේ X37 වෙලා තුන් වෙනි අංකේ 2456 වෙන්නෙ නැහැ.
තුන් වෙනි අංකේ TX37ම තමා
ඒක නිසා ජය සම්පත / අද සම්පත ගන්නවා නම් උඩම තියෙන අංකේ යට පේලි වල තියෙන ඒවා ගනිල්ලා.
ඒවා විතරයි ඇදෙන්නෙ.
ඊයේ ජය සම්පතේ දිනපු අංක
85
085
8085
හැමදාම ඔහොමයි. පොඩ්ඩක් මේ සයිට් එකෙන් රිසාල්ට් බලපල්ලා
https://results.govdoc.lk/lottery/dlb/jaya-sampatha
https://results.govdoc.lk/lottery/nlb/ada-sampatha
****************************************************************************
තවත් සරලව කිව්වොත්
ජය සම්පත / අද සම්පත
උඩ අංකේ XX වෙලා
දෙවෙනි පේලියේ අංකේ WXX වෙලා
තුන් වෙනි පේලියේ අංකේ QWXX උනොත් ඒක තමා අද ඇදෙන ටිකට් එක
තවත් සරලව කිව්වොත්
ජය සම්පත / අද සම්පත
උඩ අංකේ 45 වෙලා
දෙවෙනි පේලියේ අංකේ 745 වෙලා
තුන් වෙනි පේලියේ අංකේ 9745 උනොත් ඒක තමා අද ඇදෙන ටිකට් එක
මේ පැටන් එකෙන් පිට මේතරම් කාලෙක්ට ජය සම්පත / අද සම්පත ඇදිලාම නැහැ. ඇදෙන්නෙ නැති ටිකට් වල අංක අපිලිවෙලයි
//////////////////////////////////////////////////////////////////////////////////////////////////
මට ඇතුලින් කෙනෙක් කිව්වා සැප්තැම්බර් 28න් පස්සෙ අද සම්පත නවත්තනවාලු.
දැන් ගොඩක් මිනිස්සු පැට්න් එකෙන් පිට ටිකට් ගන්නෙ නැහැලු
දැනට සැප්තැම්බර් 28 වෙන කල් ටීවී ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරලා ටිකට් ගහලා නිසා ඒ වෙන කල් ඇදගෙන යනවලු.
Last edited:
