ලොතරැයි මන්ඩලය වැහෙයි කියන්නෙ මෙහෙම ගියොත්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,057
    3,091
    113
    43
    Wakanda
    ලොකු දෙයක් එහෙම උනොත්
    මුන් තෑගි දෙන එක වැඩි කරානම් මිනිස්සු කොටු කපන්නෙ නෑනෙ. පකය දැන් රටේ මිනිස්සුන්ට ආදරෙයි වගේ කතා කරන්නෙ. ඔය කොටු කපන වැඩේ කරන්නෙත් ලොටරි විකුනන උන්ම තමයි. හොද වැඩේ ලොතරැයි මණ්‌ඩලයට

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    ලොතරැයි මන්ඩලේ උන් ඔයිට වඩා කැරි වැඩ කරනවා.
    හෙට ටිකට්, අනිද්දා ටිකට්, ඉන්අනිද්දා ටිකට් එහෙම සතියක ටිකට් එක පාර එනවා.
    ටිකට් එක ඇදුනේ නැති උනාම ජය මල්ලට තව ගානක් ඇඩ් වෙන ටිකට් තියෙනවානෙ
    හිතපන්කෝ ඉන්අනිද්දා ටිකට් එකේ ජයමල්ල ආයෙත් ඩිෆෝල්ට් අගයට ඇවිත් කියලා.
    ඒ කියන්නෙ අනිද්දා ටිකට් එකේ ජයමල්ල ඇදෙනවා කියන එක.
    ඒ කියන්නෙ අද හෙට ටිකට් වල බයිලා ප්‍රින්ට් කරලා අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්‍රින්ට් කරලා.

    කොහොමද ඒක?
     
    • Like
    Reactions: saja and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,425
    8,556
    113
    Galaha
    ලෝකේ වෙන කිසිම රටක නැතුව අැති ලංකාවේ තරම් ලොතරැයි..
    දියුනු රටවල තියෙන්නෙ අපි නොම්බර ගාන කියල සල්ලි දීල ටිකට් එකක් ගන්නව. ඒ නොම්බරේ තව කීප දෙනෙක් කියල තියෙන්නෙත් පුලුවන්. එහෙම උනොත් දිනුම ඒ නොම්බරේ කියල තියෙන දෙනා අතර බෙදිල යනව. ඒ කියන්නෙ අනිවා දිනුම ඒ දිනුම් වාරයට දීල ඉවරයි. මෙහෙ කැරියල වගේ හොරට දිනුම් අදින්නෙ නෑ. අවුරුදු 5ක් 6ක් ලොතරැයියක දිනුම යන්නෙ නෑ කියන්නෙ ලොතරයිමන්ඩලේ සභාපතිගෙ අම්මට හුකලත් මදිනෙ. 🤮
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    කොටු කපන එක පාරිබෝගිකයට ලාභයි! හිතපන්කෝ මහජන සම්පතක් ඇදෙන්න කොච්චර නම් අඩු සම්භාව්‍යතාවක්ද තියෙන්නෙ.
    අන්තිම අංක වලට ඔට්ටු ඇල්ලුවම අනිවාර්යයෙන් 10ට 1 දිනනවාමයි.
    හිතපන් අපි අන්තිම අංකේ 8 කියලා 100ක් ඔට්ටු ඇල්ලුවා කියලා. තව 9ක් වෙන අංක වලට ඔට්ටු දැම්මා කියලා.
    අන්තිම අංකේ 8 ආවොත් මම දාපු 100 + අනිත් උන් දාපු 800කුයි සේරම 900ක් දිනනවා. ඉතුරු ගාන ලොතරැයි කූඩුවට!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    හැමදාම නැතුව සතියකට දවස් 2ක් හරි 3ක් හරි කරලා LIVE පෙන්නන්න ඕන දිනුම් අදින හැටි..ඵතකොට මිනිස්සුන්ට විශ්වාසයක් හරි තියෙනවා..ලංකාවේ හැමදාම ලොතරැයි අදින්නේ මිනිස්සුන්ගෙන් හැමදාම කීයක් හරි කඩා ගන්න..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    කොටු කපන එක පාරිබෝගිකයට ලාභයි! හිතපන්කෝ මහජන සම්පතක් ඇදෙන්න කොච්චර නම් අඩු සම්භාව්‍යතාවක්ද තියෙන්නෙ.
    අන්තිම අංක වලට ඔට්ටු ඇල්ලුවම අනිවාර්යයෙන් 10ට 1 දිනනවාමයි.
    හිතපන් අපි අන්තිම අංකේ 8 කියලා 100ක් ඔට්ටු ඇල්ලුවා කියලා. තව 9ක් වෙන අංක වලට ඔට්ටු දැම්මා කියලා.
    අන්තිම අංකේ 8 ආවොත් මම දාපු 100 + අනිත් උන් දාපු 800කුයි සේරම 900ක් දිනනවා. ඉතුරු ගාන ලොතරැයි කූඩුවට!
    කොහොමද ඔය කොටු කපන වැඩේට සෙට් වෙන්නෙ? කොහෙද ඕවා තියෙන්නෙ?
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    කොහොමද ඔය කොටු කපන වැඩේට සෙට් වෙන්නෙ? කොහෙද ඕවා තියෙන්නෙ?
    ටික දවසක් එක දිගට ටිකට් අරන් ලොතරැයි කූඩුව ගාවට වෙලා කියෝපන් මේවා ඇදෙන්නෙ නැහැ අරකයි මේකයි ගගා
    ලොතරැයි කූඩුවේ එකා වචනේ දායි සතියක් දෙකක් යද්දි

    මහත්තයා මෙහෙම වැඩක් තියෙනවා
    හැබැයි මහත්තයා මේක කාට හරි කිව්වොත් මමත් ගස් ගාගෙන ඒවි :P
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,057
    3,091
    113
    43
    Wakanda
    ලොතරැයි මන්ඩලේ උන් ඔයිට වඩා කැරි වැඩ කරනවා.
    හෙට ටිකට්, අනිද්දා ටිකට්, ඉන්අනිද්දා ටිකට් එහෙම සතියක ටිකට් එක පාර එනවා.
    ටිකට් එක ඇදුනේ නැති උනාම ජය මල්ලට තව ගානක් ඇඩ් වෙන ටිකට් තියෙනවානෙ
    හිතපන්කෝ ඉන්අනිද්දා ටිකට් එකේ ජයමල්ල ආයෙත් ඩිෆෝල්ට් අගයට ඇවිත් කියලා.
    ඒ කියන්නෙ අනිද්දා ටිකට් එකේ ජයමල්ල ඇදෙනවා කියන එක.
    ඒ කියන්නෙ අද හෙට ටිකට් වල බයිලා ප්‍රින්ට් කරලා අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්‍රින්ට් කරලා.

    කොහොමද ඒක?
    @yaka92 @Emarald
    @chathura414
    අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්‍රින්ට් කරලා.

    මෙයා මොනවද මේ කියන්නේ 😭
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ටික දවසක් එක දිගට ටිකට් අරන් ලොතරැයි කූඩුව ගාවට වෙලා කියෝපන් මේවා ඇදෙන්නෙ නැහැ අරකයි මේකයි ගගා
    ලොතරැයි කූඩුවේ එකා වචනේ දායි සතියක් දෙකක් යද්දි

    මහත්තයා මෙහෙම වැඩක් තියෙනවා
    හැබැයි මහත්තයා මේක කාට හරි කිව්වොත් මමත් ගස් ගාගෙන ඒවි :P
    එහෙම නැතුව ඕන එකෙක්ට සෙට් වෙලා කොටු කපන්න ප්ලේස් එකක් නැද්ද ඔන්ලයින්? මේ News එකේ මණ්ඩලේ නාකියා කියන්නෙ ඔන්ලයින් තියනවා කියලා?
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    @yaka92 @Emarald
    @chathura414
    අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්‍රින්ට් කරලා.

    මෙයා මොනවද මේ කියන්නේ 😭
    හිතපන් කමත කියලා ටිකට් එකක් තියෙනවා. ජයමල්ල ලක්ෂ 2යි. ඒක ඇදුන් නැත්තම් ඊලග දවසට ජයමල්ල ලක්ෂ 3ක් වෙනවා කියලා. හැබැයි ජයමල්ලි ඇදුනට පස්සෙ දවසේ ඉදන් ආයෙත් ජයමල්ල ලක්ෂ 2යි.

    2026/08/14 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/15 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/16 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/17 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/18 ජයමල්ල ලක්ෂ 6යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/19 ජයමල්ල ලක්ෂ 7යි
    2026/08/20 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/21 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/22 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/23 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා

    2026/08/19 ජයමල්ල ලක්ෂ 7 ඉදලා ඊළඟ දවසට ආයෙත් ලක්ෂ 2ක් උනා කියන්නෙ 2026/08/19 ජයමල්ල කාට හරිම ඇදුනා කියන එක කියලා තේරුනානේ? ඒත් මන්ඩලෙන් කොහොමද දන්නෙ ඒක හරියටම එහෙම ඇදුනා කියලා? ඒ කියන්නෙ 2026/08/19 කමත ටිකට් එක ප්‍රින්ට් කරලා තියෙන්නෙ දිනුම් ඇදපු අංක දාලා. මුන් දිනුම් ඇදීම සේරම රෙකෝඩ් කරලා දවසට එක ගානෙ දාන එක කරන්නෙ. ඉස්සරහට සති දෙකක ටිකට් ප්‍රින්ට් කරලා අහවරයි!

    අපි නම් දැනුවත්ව එහෙම එකක් ඔන්ලයින් නැහැ.
    ------ Post added on Aug 13, 2026 at 7:34 PM
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    315
    301
    63
    colombo
    @yaka92 @Emarald
    @chathura414
    අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්‍රින්ට් කරලා.

    මෙයා මොනවද මේ කියන්නේ 😭
    මුට පාඩුවේ ඉන්න දීපන්
     
    • Haha
    Reactions: Emarald

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    දියුනු රටවල තියෙන්නෙ අපි නොම්බර ගාන කියල සල්ලි දීල ටිකට් එකක් ගන්නව. ඒ නොම්බරේ තව කීප දෙනෙක් කියල තියෙන්නෙත් පුලුවන්. එහෙම උනොත් දිනුම ඒ නොම්බරේ කියල තියෙන දෙනා අතර බෙදිල යනව. ඒ කියන්නෙ අනිවා දිනුම ඒ දිනුම් වාරයට දීල ඉවරයි. මෙහෙ කැරියල වගේ හොරට දිනුම් අදින්නෙ නෑ. අවුරුදු 5ක් 6ක් ලොතරැයියක දිනුම යන්නෙ නෑ කියන්නෙ ලොතරයිමන්ඩලේ සභාපතිගෙ අම්මට හුකලත් මදිනෙ. 🤮

    DLB Sweep App එකේ අංක තෝරන්න පුලුවන් ඉස්සර

    • Like
    Reactions: max_pain

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,676
    113
    Mother Earth
    @yaka92 @Emarald
    @chathura414
    අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්‍රින්ට් කරලා.

    මෙයා මොනවද මේ කියන්නේ 😭
    කොටුවක් කපමුද ? උබ මොනාද ඔට්ටු දාන්නෙ ? 🤷‍♂️
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,051
    113
    හිතපන් කමත කියලා ටිකට් එකක් තියෙනවා. ජයමල්ල ලක්ෂ 2යි. ඒක ඇදුන් නැත්තම් ඊලග දවසට ජයමල්ල ලක්ෂ 3ක් වෙනවා කියලා. හැබැයි ජයමල්ලි ඇදුනට පස්සෙ දවසේ ඉදන් ආයෙත් ජයමල්ල ලක්ෂ 2යි.

    2026/08/14 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/15 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/16 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/17 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/18 ජයමල්ල ලක්ෂ 6යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/19 ජයමල්ල ලක්ෂ 7යි
    2026/08/20 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/21 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/22 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/23 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා

    2026/08/19 ජයමල්ල ලක්ෂ 7 ඉදලා ඊළඟ දවසට ආයෙත් ලක්ෂ 2ක් උනා කියන්නෙ 2026/08/19 ජයමල්ල කාට හරිම ඇදුනා කියන එක කියලා තේරුනානේ? ඒත් මන්ඩලෙන් කොහොමද දන්නෙ ඒක හරියටම එහෙම ඇදුනා කියලා? ඒ කියන්නෙ 2026/08/19 කමත ටිකට් එක ප්‍රින්ට් කරලා තියෙන්නෙ දිනුම් ඇදපු අංක දාලා. මුන් දිනුම් ඇදීම සේරම රෙකෝඩ් කරලා දවසට එක ගානෙ දාන එක කරන්නෙ. ඉස්සරහට සති දෙකක ටිකට් ප්‍රින්ට් කරලා අහවරයි!

    අපි නම් දැනුවත්ව එහෙම එකක් ඔන්ලයින් නැහැ.
    ------ Post added on Aug 13, 2026 at 7:34 PM
    Ata pitin ganja Gahanna apa kiyanne oka thama.