කාලය ⏳

nidarsha91

Well-known member
  • Just fucking enjoy your fucking life braw. No one wants to count the fucking durations anymore. No one will present as Loyal ones. So, just live your fucking life as fucking Chinese people. They don't even think about other mother fuckers. They enjoy their fucking chance. Who cares :-)


    මේක දකිද්දි පොඩි දුකකුත් දැනෙනව එමිය. අපි ඕලෙවල් ක්ලාස් එකේ ඉද්දි තමයි මේ සෙට් එකේ දෙවනියා වෙලා සුරේන්ද්‍රව පෙරඩ් එකේ චිලව් ගෙනිච්චෙත්. අවුරුදු 2ක් ටානිය ගැන හිතේ තියාගෙන අහන්න උන්න එක්සෑම් රිසල්ට්ස් එක්ක වැඩ්ඩ වගේ ගිහිල්ලා. එදා ක්ලාස් ආවෙ රතු ගවුමක් ඇඳල ඒ ගවුමෙ සුදු චූටි චූටි මල් වැටිල තිබුනා. ඒත් රෙද්දෙ කේස් එකත් එක්ක එක්සෑම් රිසල්ට්ස් හොඳට තිබ්බට හොස්පිටල් ඉඳල යද්දි ඒලෙවෙල් ක්ලාසුත් පටන් අරගෙන මගෙම යාලුවෙක් කොක්ක ගහල. ශිට් එහෙම නොවුන නං අද ලස්සන දරු පවුලක් එක්ක සතුටින් ජීවත් වෙනව අපිත්...


    ------ Post added on Aug 13, 2026 at 9:52 PM
     

    nidarsha91

    Well-known member
  • මේවගේ ඒවා දන්නා එපා පොන්න්යෝ. සසර කල කිරිඑන්වට වඩා මොලේ සවුත්තු වෙන්ව හිතල
    උඹ පවුල් වෙලාද මචන්? එහෙම නැතිව my car my juice උන්ට ඕක එච්චර ලබ්බක් නෙමේ බන්. හිතන්නෙපා. චිල් එකේ ඉඳපන් ඕන සූත්‍රයක් කියල. අපි හිතුව කියල හැම් සූත්‍රයම කරන්න බෑනෙ බන්
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,507
    903
    113
    Adults feel time move fast because the brain processes fewer new experiences and stores fewer distinct memories as people age. Routine daily life blends together in hindsight, making months and years feel compressed compared to the vivid, milestone-filled days of childhood.

    wtf
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,566
    3,309
    113
    සමහර සින්දු , සමහර සුවදවල් , අපිව අතීතෙට එක්ක යනවා , ඊයෙත් එහෙම එකක් උනා, ඒ කාලෙට ආයෙ යන්න තිබ්බනම් :(
    මාවත් ඊයේ අතීතෙට ගියා... පාරේදී 10 වසරේ ඉඳන් අව්රුදු 7ක් ආදරේ කරපු කෙල්ලව පාරේදී දැක්ක...
     
    • Sad
    Reactions: clumsyhulk

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,297
    2,914
    113
    2027 is 4 months away.

    2016 was 10 years ago.

    Covid started over 6 years ago.

    Kids born in 2021/22 are starting school soon.

    People born in 1990 are only 14 years away from turning 50. 😲

    And 2007 is now further away than 2040.

    Time is moving fast ⏳⌛
    oluwa kanna epa yako. dan ada oya labba kalpana kara kara inna wenne nidaganne nathuwa.
     
    • Haha
    Reactions: clumsyhulk

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,585
    2,457
    113
    මේවගේ ඒවා දන්නා එපා පොන්න්යෝ. සසර කල කිරිඑන්වට වඩා මොලේ සවුත්තු වෙන්ව හිතල

    ow yako ude pandara manasikawa watuna meka dakala :ROFLMAO:
     
    • Haha
    Reactions: clumsyhulk

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Kohomath life has no meaning bung

    Api okkoma mekee hodin hari narakin hari kalaya gatha karala anthimata marila yanawaa.

    Kochara asa unath api methana chat karana ekake wath 2100 wenakota na, okkoma inne polowee or aguru wela

    Ocharaiyi atta, eka nisa inna tike hithanne nathuwa athal ekee inna, kalaya gewila yawi
     
    • Like
    Reactions: clumsyhulk

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    Text Street GIF
     
    • Haha
    Reactions: clumsyhulk