කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

sasi1017

Active member
  • Oct 12, 2013
    361
    207
    43
    මම 1st time මෙතනට ගියේ school trip එකක් විදිහට. ලස්සන තැනක්! ඒ කාලේ martin වික්‍රමසිංහ ලියපු මඩොල් දූව පොත කියවන්න අපි හරි ආසාවෙන් හිටියේ



    මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් නිවහන සහ පරම්පරාවට අයත් නිවස, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ කොග්ගල මාතර පාරේ පිහිටා ඇති මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාර සංකීර්ණය (Martin Wickramasinghe Folk Museum Complex) ලෙස නඩත්තු කෙරේ. වසර 200කට වඩා පැරණි යැයි සැලකෙන මෙම නිවස, දෙවන ලෝක යුද්ධ සමයේදී කෝගල ප්‍රදේශයේ ඉදි වූ ගුවන් හමුදා කඳවුරක් නිසා කඩා ඉවත් නොකළ එකම පැරණි ගොඩනැගිල්ල ලෙස ඉතිරි විය

    https://martinwickramasinghe.com/

    Mama karapu video ekak :love::love:
     
    • Like
    Reactions: Yeezus

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,594
    1
    32,331
    113
    - උඩරට -
    මාටින් මාමා ඉන්න වෙලාවක් බලලම ගියේ..
    පස්සෙ කෞතුකාගාරයටත් ගියා නිකන් බලලා එන්න..
     
    • Like
    Reactions: Pundit

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,988
    2,339
    113
    Birmingham
    මේ ගෙදර ඉස්සර මේ වගේ පොඩියට තිබ්බට පිටිපස්සට ගොඩක් දිගයිලු නේද??
    දැනුත් ඕක පොඩි උනාට ගොඩක් ඇවිදින්න තියනවා එලියට පෙන පොඩි ගතිය ඇතුලේ නැහැ
     
    • Like
    • Love
    Reactions: Yudewwa and Pundit

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,606
    6,173
    113
    මටත් මතක් වුණා සිද්ධියක්
    මං ඉස්කෝලෙ යන කාලෙ
    කෙල්ලෙක් විසිවෙලා ඇවිත් මගේ ඔඩොක්කුවෙ ඉන්දුනා 😅ඔව් බං, එයා ඇඳලා හිටපු red color panty එක මට තාමත් හොඳට මතකයි. ඒක මතක් වෙද්දි දැන් වුණත් මට හිනාව යනවා. ජීවිතේට කවදාවත් අමතක වෙන්නේ නැති පුංචි සිද්ධියක් ඒක
    😁
     
    • Haha
    Reactions: Yudewwa