ජය සම්පත / අද සම්පත හරියටම ඇදෙන්න ගන්න හැටි

topkollek

Well-known member
  • May 22, 2014
    43,897
    1
    58,169
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sri Lanka Mr GIF

    ඕක එහෙම තමයි වෙන්න ඕන
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,586
    113
    දැන් 0852 Draw එක ගත්තොතින්
    කිසිම ටිකට් එකක
    97
    397
    0397K
    //ටික එන්නෙ නැහැ//

    ඇත්ත අංකෙ තමයි 0 3 9 7 K, මේක තියන කෙනාට ලොකුම දිනුම ඇදෙනවා

    ඔය උඹ පටලගෙන තියන්නෙ අවසාන ඉලක්කම් දෙක සහ අවසාන ඉලක්කම් තුන කියන දිනුම් දෙක

    හැමදාම මොන දිනුම් ඇදීම තිබුනත් අවසාන ඉලක්කම් දෙක සහ අවසාන ඉලක්කම් තුන කියන එක බන් ලොකුම දිනුම තියන එකේ අන්තිම ඉලක්කම් ටිකනේ. එතකොට ඔය පැටන් එක මැච් වෙනවා

    එහෙම නැතිව එකම ටිකට් එකක ඔය සේරම තියෙන්නෙ නැහැ
    එහෙම තියනවා කියන්නෙ ඒ ටිකට් එකට 1000, 4000, 50000 සේරම මැච් වෙනවා කියන එකනේ. // එහෙම ටිකට් එකක් ප්‍රින්ට් වෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ //

    ඔය උඹ කියලා තියන පැටන් එකට ටිකට් එකක් ගන්නවා කියන්නෙ කොහොමත් ටිකට් එක ඇදෙන්න තියන චාන්ස් එක අඩුයි කියන එක
    එලකිරි මම මේ ලියන්නේ නැතිව හිටියේ. ඌ පව් කියලා.

    පුංචි අඩු පාඩුවක් උඹ ඒක හැබැයි හරි ගස්සලත් තියනවා දෙවැනි තැනින්. අපිට එන්නේ නෑ කියන්න බෑ හැම තිස්සෙම, මොක ද ඕනම දේකට සම්භාවිතාවක් තියෙන නිසා.
    ඔන්න ඔය වගේ ටිකට් එකක් ප්‍රින්ට් කරන්න නම් ටිකට් 26,000,000,000 එකක් ප්‍රින්ට් කරන්න වෙනවා. එය පැටන් එක මැච් වෙන ටිකට් එකක් ප්‍රින්ට් වෙන්න. ඉතිං එක අතකට නෑ කියන එකත් හරි.

    වැඩේ තියෙන එහෙම ප්‍රින්ට් උනත් ඒකම එන්න තියෙන probability එක හිතා ගන්න පුළුවන්නේ. ඕක ඉතිං කියලා වැඩක් නෑ කියලා හිතුනා නිසයි මම " හරි බන් එල" කියලා පාඩුවේ හිටියේ.
    මං කලින් කිව්වා වගේ 250,000/= ගන්න 260,000 කට එකක් චාන්ස් තියනවා. පේන විදියට ප්‍රින්ට් කරන්නේ ~ලක්ෂ 8-12ක් වගේ ගානක් දවසකට ටාර්ගට් කරලා. ඒක විනින්ග් බැලුවම පේනවා.

    මහජන සම්පත හැමදාම ඇදෙන්නේ නැති වෙන්නයි, මේ ටිකට් (අද සම්පත) එක හැමදාම සුපිරි තෑගි 2ක් හෝ 3ක් ලැබෙන්න හේතුවෙන්නේ මේ ටිකට් එක අදෙන්න තියෙන සම්භාවිතාවට වඩා වැඩියෙන් ප්‍රින්ට් කරන නිසා.

    මහජන සම්පතේ සුපිරි තෑග්ග ලැබෙන්න තියෙන සම්භාවිතාව කෝටි 2.6කට 1යි. ඉතිං දවසට කෝටි 2.6ක් ලොතරැයි ප්‍රින්ට් කරන්නේ නෑ කියලා ෂුවර්.

    අද සම්පතේ සම්භාවිතාව තව අඩු කරගන්න චාන්ස් එකක් තියනවා. කම්මැලි ලියන්න. මොනවා උනත් උඹ කම්මැලි නැතිව ලියලා 👍
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890

    ඔවු ඔවු
    මම මුලින් එහෙම ටිකට් එකක් ප්‍රින්ට් වෙන්නෙම නැති වෙන්න ලොජික් එකක් ඇති කියලා හිතලා ලියන්න පටන් ගත්තෙ

    ඒත් පස්සෙ මට මතක් උනා ඔය එක ටිකට් එකකට multiple winnings වලට Eligible උනොත් වැඩිම තෑග්ග විතරක් දෙනවා කියන එක. ඒක නිසා මම පස්සෙ ඒක හැදුවෙ.( තව ටිකක් සංකීර්ණව හිතුවොතින් ඇත්තටම පලවෙනි තෑග්ග දිනන එකා අනෙක් සේරම sub winnings ටිකට auatomatically eligible වෙන්න පුලුවන් විදියෙ ටිකට් තියනවානේ
    1 2 3 4 A වගේ winning number එක තියන එකාට කොහොමත් එක අංකයක් ගැලපෙනවා, අංක දෙකක් ගැලපෙනවා, අංක තුනක් ගැලපෙනවා, අංක හතරක් ගැලපෙනවා, අංක ටික අපිලිවෙලට තියනවා, ඉංග්‍රීසි අකුර ගැලපෙනවා, සම්පූර්න එකම ගැලපෙන නිසා පලවෙනි තෑග්ගටත් එලිජිබල්. ඒක ඔය ටිකට් එකෙත් වෙන්න පොසිබිලිටි එකක් ඇති කියලා මට හිතුනා
    එත් මුලින් ලියපු එක වෙනස් කරේ නැහැ
    ඒකයි)
     
    • Like
    Reactions: Piyathissa

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,302
    2,096
    113
    මම නෙමේනේ කියන්නෙ ඒ පැටන් එකට සුපිරි දිනුම දෙනවා කියලා
    මන්ඩලෙන් නෙ කියන්නෙ.

    මෙන්න බලන්න ඒ පැටන් එකට නෙමේද මෙච්චර කල් සල්ලි ඇදිලා තියෙන්නෙ කියලා

    eNi3mFX.jpeg

    මම කාටවත් බල කරන්නෙ නැහැ ටිකට් ගන්න කියලා
    ටිකට් කියන්නෙත් සූදුවක්.

    රුපියල් 40 උනත් අපි මහන්සි වෙලා හොයන සල්ලිනේ
    ඒක නිසා නිකම්ම ටිකට් නොගෙන මේ පැටන් එකට සෙට් වෙන ඒවා විතරක් ගනිල්ලා.
    ------ Post added on Aug 13, 2026 at 5:38 PM
    ෆක්. පැටර්න් එක දිගටම ගිහින් කියන්නේ චාටර්නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,835
    18,668
    113
    ගත්ත කාලයක් මතක නෑ ටිකට් එකක්..
    අපි නෑනෙ ඔය සූදුවට.. ඔන්න සුරාවට නම්..
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    523
    93
    සුපිරි ත්‍යාගය දිනලා පෙන්නපන් කෝ ඉස්සෙල්ලම 🤣
    සුපිරි ත්‍යාගය දිනන්න අකුරත් හරි යන්න එපැයි බන්

    පිස්සුද බන්
    උඹ පටලගෙන තියෙන්නෙ

    ඔය උඹ කියලා තියන පැටන් එකට ටිකට් එකක් ගන්නවා කියන්නෙ කොහොමත් ටිකට් එක ඇදෙන්න තියන චාන්ස් එක අඩුයි කියන එක

    වෙනස් අංක තියන ටිකට් එකක් ගන්නවා කියන්නෙ numbers ටික ගොඩක් destribute වෙලා තියන නිසා මොකක් හරි දිනුමක් තියනන්න චාන්ස් එකක් තියනවා කියලා
    උඹයි බන් පටලන් තියෙන්නෙ. මම කිව්වෙ,

    උඩ පේලියේ අංක දෙකේ ඉලක්කම දෙවෙනි පේලියෙත් අගට තිබිලා
    දෙවෙනි පේලියේ අංක තුනේ ඉලක්කම තුන්වෙනි පේලියෙත් අගට තිබිලා තිබ්බොත් ඒ ටිකට් එක ශුවර් 50,000 ඇදෙනවා කියලා.

    අනික මම ටිකට් ගන්න කෙනෙක් නෙමේ මම ඒරියා ඒජන්ට් කෙනෙක්
    ------ Post added on Aug 14, 2026 at 7:41 AM
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    සුපිරි ත්‍යාගය දිනන්න අකුරත් හරි යන්න එපැයි බන්

    උඹයි බන් පටලන් තියෙන්නෙ. මම කිව්වෙ,

    උඩ පේලියේ අංක දෙකේ ඉලක්කම දෙවෙනි පේලියෙත් අගට තිබිලා
    දෙවෙනි පේලියේ අංක තුනේ ඉලක්කම තුන්වෙනි පේලියෙත් අගට තිබිලා තිබ්බොත් ඒ ටිකට් එක ශුවර් 50,000 ඇදෙනවා කියලා.

    අනික මම ටිකට් ගන්න කෙනෙක් නෙමේ මම ඒරියා ඒජන්ට් කෙනෙක්
    ------ Post added on Aug 14, 2026 at 7:41 AM
    🙄
     
    • Haha
    Reactions: Emarald

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    523
    93
    එලකිරි මම මේ ලියන්නේ නැතිව හිටියේ. ඌ පව් කියලා.

    පුංචි අඩු පාඩුවක් උඹ ඒක හැබැයි හරි ගස්සලත් තියනවා දෙවැනි තැනින්. අපිට එන්නේ නෑ කියන්න බෑ හැම තිස්සෙම, මොක ද ඕනම දේකට සම්භාවිතාවක් තියෙන නිසා.
    ඔන්න ඔය වගේ ටිකට් එකක් ප්‍රින්ට් කරන්න නම් ටිකට් 26,000,000,000 එකක් ප්‍රින්ට් කරන්න වෙනවා. එය පැටන් එක මැච් වෙන ටිකට් එකක් ප්‍රින්ට් වෙන්න. ඉතිං එක අතකට නෑ කියන එකත් හරි.

    වැඩේ තියෙන එහෙම ප්‍රින්ට් උනත් ඒකම එන්න තියෙන probability එක හිතා ගන්න පුළුවන්නේ. ඕක ඉතිං කියලා වැඩක් නෑ කියලා හිතුනා නිසයි මම " හරි බන් එල" කියලා පාඩුවේ හිටියේ.
    මං කලින් කිව්වා වගේ 250,000/= ගන්න 260,000 කට එකක් චාන්ස් තියනවා. පේන විදියට ප්‍රින්ට් කරන්නේ ~ලක්ෂ 8-12ක් වගේ ගානක් දවසකට ටාර්ගට් කරලා. ඒක විනින්ග් බැලුවම පේනවා.

    මහජන සම්පත හැමදාම ඇදෙන්නේ නැති වෙන්නයි, මේ ටිකට් (අද සම්පත) එක හැමදාම සුපිරි තෑගි 2ක් හෝ 3ක් ලැබෙන්න හේතුවෙන්නේ මේ ටිකට් එක අදෙන්න තියෙන සම්භාවිතාවට වඩා වැඩියෙන් ප්‍රින්ට් කරන නිසා.

    මහජන සම්පතේ සුපිරි තෑග්ග ලැබෙන්න තියෙන සම්භාවිතාව කෝටි 2.6කට 1යි. ඉතිං දවසට කෝටි 2.6ක් ලොතරැයි ප්‍රින්ට් කරන්නේ නෑ කියලා ෂුවර්.

    අද සම්පතේ සම්භාවිතාව තව අඩු කරගන්න චාන්ස් එකක් තියනවා. කම්මැලි ලියන්න. මොනවා උනත් උඹ කම්මැලි නැතිව ලියලා 👍
    උඹට සම්භාවිතාවය පාඩමයි කුළක පාඩමයි පටලැවිලා
    පොඩ්ඩක් මම මුලින් දාලා තියෙන එක පොඩ්ඩක් කියෝපන්කෝ.

    මම කොහේවත් ඇදෙන අංක දීලා නැහැ
    මම මෙතන පැටන් එක විතරයි කියලා තියෙන්නෙ.

    හරි ඒවා වැඩක් නැහැ උඹ කියපන් මම අර කිව්වා වගේ පැටන් එකේ ටිකට් එකක් ප්‍රින්ට් වෙන්න කිසිම අවස්ථාවක් නැද්ද?
    කෙලින් කියපන් වැල් වටාරම් නොගහා
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,586
    113
    උඹට සම්භාවිතාවය පාඩමයි කුළක පාඩමයි පටලැවිලා
    පොඩ්ඩක් මම මුලින් දාලා තියෙන එක පොඩ්ඩක් කියෝපන්කෝ.

    මම කොහේවත් ඇදෙන අංක දීලා නැහැ
    මම මෙතන පැටන් එක විතරයි කියලා තියෙන්නෙ.

    හරි ඒවා වැඩක් නැහැ උඹ කියපන් මම අර කිව්වා වගේ පැටන් එකේ ටිකට් එකක් ප්‍රින්ට් වෙන්න කිසිම අවස්ථාවක් නැද්ද?
    කෙලින් කියපන් වැල් වටාරම් නොගහා
    හරි බන් එල :LOL: මට කුලක බෑ සම්භාවිතාතවත් බෑ. ඔයා තමා එජන්ට්!
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    523
    93
    හරි බන් එල :LOL: මට කුලක බෑ සම්භාවිතාතවත් බෑ. ඔයා තමා එජන්ට්!
    උඹ ලෝඩ් වගේ පටන් ගන්නවා
    ඊට පස්සෙ පොඩි ප්‍රශ්නයක් අහන්න බැහැ නගුට දෙපරැන්දේ ගහන් මාරු වෙනවා
    තර්කයක් ඉදිරිපත් කලා නම් ඒක ඩිෆෙන්ඩ් කරපන් පැංචෝ
     
    • Haha
    Reactions: Emarald

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    523
    93
    එහෙනම් තෝ ganinko
    Kiriye bahutharayk modayo kiyala danagate ada
    මම කොහොමත් ගන්නවානේ
    අනිත් උන්ට කැමති නම් ගන්නයි කිව්වේ
    මම කාටවත් බල කරලා ගහලා බැනලා ටිකට් ගනියව් කිව්වෙ නැහැනෙ
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මම කොහොමත් ගන්නවානේ
    අනිත් උන්ට කැමති නම් ගන්නයි කිව්වේ
    මම කාටවත් බල කරලා ගහලා බැනලා ටිකට් ගනියව් කිව්වෙ නැහැනෙ
    Uba dinuwada open