කැන්ඩොස් චොක්ලට් ඵකක වීදුරු කෑල්ලක්..😡😡😡

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,393
    75,028
    113

    ඔය කැන්ඩොස් නෙවීනෙ බන්, ඔය KSuper කියන එකක්නෙ 🤭 🤭

    උන් කැන්ඩො බ්‍රෑන්ඩින් එහෙම්පිටින්ම කොපි කරලා, දන්න විදියට එහෙම කරන්න තහනම් :yes: :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,858
    113
    ඔයා Chocolate කියල කන්නේ ඔවද බන් ? මුලින්ම ලේබලයක් කියවන්න, බ්‍රෑන්ඩ් නේම් එකක් හදුනාගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ පුළුවන් ත්‍රෙඩ් දාන්න. :ROFLMAO: :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,933

    මම සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් මේකේ දැම්මොත් හොඳට හොයලා බලලා තමයි දාන්නේ මේකේ ඉන්න උන් ගැන දන්න නිසා..😅

    SGoCZfR.jpeg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ධම්මික පෙරේරා චෝකොලට් factory එකක් පටන් ගත්තා නේද හෙණ සද්දේ දාල. නියපොතු තිබ්බ ඒ කාලේ... මේකත් එහෙම තමයි බං.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,858
    113
    මම සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් මේකේ දැම්මොත් හොඳට හොයලා බලලා තමයි දාන්නේ මේකේ ඉන්න උන් ගැන දන්න නිසා..😅
    :ROFLMAO: :ROFLMAO: හොදට හොයල බලපු තරම හොදටම පේනවා මිත්‍රයා. ලේබලයේ කොතනද චොකලට් කියල තියෙන්නේ ? (ඔයා ත්‍රෙඩ් එකේ චොකලට් කියල මාතෘකාව දාල තියනවා ) චොකලට් කියන්නේ එකක්. චොකෝ කියන්නේ තව එකක් බන්. Bitter Truth :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,933
    113
    :ROFLMAO: :ROFLMAO: හොදට හොයල බලපු තරම හොදටම පේනවා මිත්‍රයා. ලේබලයේ කොතනද චොකලට් කියල තියෙන්නේ ? (ඔයා ත්‍රෙඩ් එකේ චොකලට් කියල මාතෘකාව දාල තියනවා ) චොකලට් කියන්නේ එකක්. චොකෝ කියන්නේ තව එකක් බන්. Bitter Truth :lol:

    ඵතකොට චොකෝ ඵක හදලා තියෙන්නේ උඹද??🤣

    පච වුනානම් පාඩුවේ හිටපන් තවත් බොරුවට පොර වෙන්න excuse හොයන්නේ නැතුව.😅

    මෙතන ප්‍රශ්ණේ චොකෝද චොක්ලට්ද නෙමෙයි වීදුරු කෑල්ල...තූ නොදකින්..🤣🤣

    The K-Super chocolate range is manufactured by Kandos, a prominent and long-standing confectionery company based in Sri Lanka. [1, 2]

    About the Brand and Products

    • Manufacturer: The brand belongs to the House of Kandos, which has been a trusted Sri Lankan chocolate maker since 1962.
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,858
    113
    ඵතකොට චොක්ලට් ඵක හදලා තියෙන්නේ උඹද??🤣පච වුනානම් පාඩුවේ හිටපන් තවත් බොරුවට excuse හොයන්නේ නැතුව..🤣🤣
    විදිමත් විදියට මම කමෙන්ට් කරාම ගොන් පාට් දාන්න එපා. ඔයා චොකලට් කියල හිතන් ඉන්නේ චොකෝ එකකට. ඔය චොකෝ හා චොකලට් කියන එක ලංකාවේ උසාවි වල නඩු වලට පවා ගිය සීන් එකක්. චොකලට් මිල දරාගන්න බැරි මිනිසුන්ට අඩු මුදලට සිත සනසා ගන්න හදපු එකක් තමයි චොකෝ. නඩු වල ප්‍රතිපලයක් විදියට පැහැදිලිව ලේබලයේ චොකෝ කියල ගහල තියනවා. ලේබලේ කියවල තේරුම් ගන්න බැරි නම් සොරි තමා. :ROFLMAO: :ROFLMAO: නියම චොකලට් කන්න සල්ලි වැඩියෙන් ඕන බන්. තුට්ටු දෙකට ලැබෙන්නේ නැත.
    වීදුරු තිබුන නම් වැරදියි. ඒවගේම චොකෝ වලට චොකලට් කීමත් වැරදියි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,933
    113
    විදිමත් විදියට මම කමෙන්ට් කරාම ගොන් පාට් දාන්න එපා. ඔයා චොකලට් කියල හිතන් ඉන්නේ චොකෝ එකකට. ඔය චොකෝ හා චොකලට් කියන එක ලංකාවේ උසාවි වල නඩු වලට පවා ගිය සීන් එකක්. චොකලට් මිල දරාගන්න බැරි මිනිසුන්ට අඩු මුදලට සිත සනසා ගන්න හදපු එකක් තමයි චොකෝ. නඩු වල ප්‍රතිපලයක් විදියට පැහැදිලිව ලේබලයේ චොකෝ කියල ගහල තියනවා. ලේබලේ කියවල තේරුම් ගන්න බැරි නම් සොරි තමා. :ROFLMAO: :ROFLMAO:

    අා ඵතකොට කැන්ඩොස් ලා චොකෝ වලට වීදුරු දැම්මට කමක් නැද්ද?..චොක්ලට් වලට නොදා.🤣🤣.උඹ කැන්ඩොස් ඵකේ නේද වැඩ?post ඵකටත් රිපෝර්ට් ගහල වගේ බය වුන පාර🤣

    ධම්මික පෙරේරා චෝකොලට් factory එකක් පටන් ගත්තා නේද හෙණ සද්දේ දාල. නියපොතු තිබ්බ ඒ කාලේ... මේකත් එහෙම තමයි බං.

    ඉතිං කැන්ඩොස් චොක්ලට් වලට නෙමෙයි කැන්‍ඩොස් හදපු චොකෝ වලටනේ දාල තියෙන්නේ ඒ නිසා කමක් නෑ නේ..කැන්ඩොස් brand name ඵකට අවුලක් වෙලා නෑ..😅
     
    Last edited:
    • Like
    Reactions: Chakpu123

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,858
    113
    අා ඵතකොට කැන්ඩොස් ලා චොකෝ වලට වීදුරු දැම්මට කමක් නැද්ද?..චොක්ලට් වලට නොදා.🤣🤣.උඹ කැන්ඩොස් ඵකේ නේද වැඩ?post ඵකටත් රිපෝර්ට් ගහල වගේ බය වුන පාර🤣

    ඔය චොකෝ හදන ඒවා තියෙන්නේ ලංකාවේ බන්. මම වැඩකරන රටේ තියෙන්නේ චොකලට් විතරයි. උබලට කන්නම තමා ඕකුන් චොකෝ හදල දෙන්නේ. :ROFLMAO: අනිත් දවසේ වැඩිපුර සල්ලි ටිකක්හොයන් චොකලට් කියල ලේබල් එකේ ගහපු හොද බ්‍රෑන්ඩඩ් එකක් අරන් කාපන් මචන්. ඒවායේ වීදුරු ඇත්තෙත් නෑ.
    YAKO OYA PODI GANAN WALA CHOCALATE WALATA WIDURU KALI NATHUWA RATHARAN KALI DANNA KIYALADA UBA KIYANNE
    :ROFLMAO: :ROFLMAO: අනිවා මචන්. අඩුම තරමේ නියම කොකෝව වත් දාන්නේ නැතුව හදන්නේ. මුන් ඒවායේ ස්විස් කොලිටි බලනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,933
    113
    ඔය චොකෝ හදන ඒවා තියෙන්නේ ලංකාවේ බන්. මම වැඩකරන රටේ තියෙන්නේ චොකලට් විතරයි. උබලට කන්නම තමා ඕකුන් චොකෝ හදල දෙන්නේ. :ROFLMAO: අනිත් දවසේ වැඩිපුර සල්ලි ටිකක්හොයන් චොකලට් කියල ලේබල් එකේ ගහපු හොද බ්‍රෑන්ඩඩ් එකක් අරන් කාපන් මචන්. ඒවායේ වීදුරු ඇත්තෙත් නෑ.

    ඉතිං මම කාපු ඵකක් නෙමෙයිනේ..උඹ ඒක කියපන් ඕක FB දාපු ඵකාට...රටෙත් නැතුවද කැන්ඩොස් ඵකට ඔයතරම් කඩේ යන්නේ..🤣

    උඹ ඔය කන මහලොකු රට චොක්ලට් වල වීදුරු නැති වුනාට තියෙන්නෙත් කෙමිකල් තමයි. 🤣

    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,858
    113
    ඉතිං මම කාපු ඵකක් නෙමෙයිනේ..උඹ ඒක කියපන් ඕක FB දාපු ඵකාට...රටෙත් නැතුවද කැන්ඩොස් ඵකට ඔයතරම් කඩේ යන්නේ..🤣

    උඹ ඔය කන මහලොකු රට චොක්ලට් වල වීදුරු නැති වුනාට තියෙන්නෙත් කෙමිකල් තමයි. 🤣
    විකාරද බන් උබට ?? මම උබෙන් මුලින්ම අහන්නේ ඕවට උබ චොකලට කියල කියනවද කියල ?
    ඔයා Chocolate කියල කන්නේ ඔවද බන් ? මුලින්ම ලේබලයක් කියවන්න, බ්‍රෑන්ඩ් නේම් එකක් හදුනාගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ පුළුවන් ත්‍රෙඩ් දාන්න. :ROFLMAO: :ROFLMAO:
    චොකලට් ලඟින් වත් තියන්න බැරි එකකට උබලා චොකලට් කියනවා. ඊට පස්සේ කියනවා මම ඒවා හදන උන්ට කඩේ යනවා කියල. චොකලට් හදන හොද බ්‍රෑන්ඩ් තියනව. ඒවා ඔය චොකෝ හදන්නේ නෑ. ඔයත් එක්ක මේවා වාද කරලා වැඩක් නෑ. චොකලට් කිය කියා චොකොම කාපං වැඩේ ඉවරයි. :cool:
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ඔය කැන්ඩොස් නෙවීනෙ බන්, ඔය KSuper කියන එකක්නෙ 🤭 🤭

    උන් කැන්ඩො බ්‍රෑන්ඩින් එහෙම්පිටින්ම කොපි කරලා, දන්න විදියට එහෙම කරන්න තහනම්:yes: :yes:
    ඔයා Chocolate කියල කන්නේ ඔවද බන් ? මුලින්ම ලේබලයක් කියවන්න, බ්‍රෑන්ඩ් නේම් එකක් හදුනාගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ පුළුවන් ත්‍රෙඩ් දාන්න. :ROFLMAO: :ROFLMAO:
    එකෙක් විදුරු කටු එක්ක කාල. තව එකෙක් චොකලට් කියල පිටි ගොඩවල් වලට ෆාම් ඔයිල් දාපු ජරාව කනවා. 🤭🤭
     
    • Like
    Reactions: Sansaare and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,105
    113
    ඔය චොකෝ හදන ඒවා තියෙන්නේ ලංකාවේ බන්. මම වැඩකරන රටේ තියෙන්නේ චොකලට් විතරයි. උබලට කන්නම තමා ඕකුන් චොකෝ හදල දෙන්නේ. :ROFLMAO: අනිත් දවසේ වැඩිපුර සල්ලි ටිකක්හොයන් චොකලට් කියල ලේබල් එකේ ගහපු හොද බ්‍රෑන්ඩඩ් එකක් අරන් කාපන් මචන්. ඒවායේ වීදුරු ඇත්තෙත් නෑ.

    :ROFLMAO: :ROFLMAO: අනිවා මචන්. අඩුම තරමේ නියම කොකෝව වත් දාන්නේ නැතුව හදන්නේ. මුන් ඒවායේ ස්විස් කොලිටි බලනවා.

    පිටරට brands වුනත් චොක්ලට් කියන්නේ පාම් ඔයිල් තමයි..ඒ රටවල් වලත් දැන් ඉස්සර තිබ්බ කොලටියට වඩා දැන් කොලටිය සෑහෙන්න අඩුයි..ලංකාවේ ඒවා ගැන හිතාගන්න පුළුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    සල්ලි අකවුන්ට් එකට දාලා. ඒකයි පෝස්ට් ඒක අයින් කරගෙන තියෙන්නේ.

    මේකට වෙන්නෙත් ඔය ටිකමයි.

    • Sad
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,859
    113
    Panadura
    ඔය කැන්ඩොස් නෙවීනෙ බන්, ඔය KSuper කියන එකක්නෙ 🤭 🤭

    උන් කැන්ඩො බ්‍රෑන්ඩින් එහෙම්පිටින්ම කොපි කරලා, දන්න විදියට එහෙම කරන්න තහනම් :yes: :yes:
    කන්ඩොස්ලගෙම තමා බන් Ksuper එකත්