Car insuarance

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    no claim bonus eka neda danna tharmin thiyenne

    samahra loku business (value eka wadi ) walata nam manager talk karala adu rate aran denwa.

    depends on the branch manager / agent
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,289
    113
    old insurance policy aken new insurance policy eka adukara ganna puluwan .
    it mean old car eka sell karanwa thawa masa 6k thiyanwa kiyamu eka aluth car aken premium adukara ganna puluwan .
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,752
    1,904
    113
    Galle
    ගාන වැඩි බං උන්ගේ ..මත් පූකේ අමාරුවට ගත්තා...ආයේ SLIC මාරු උනා.. හැප්පුණු වෙලාවේ කිව්වා හෙඩ්ලයිට් එක කැඩුන කියලා..පොටෝ ගහලත් අප්ලෝඩ් කරා. අන්තිමට හදලා සැල්වේජ් එකත් දුන්නා හෙඩ්ලයිට් එක දුන්නේ නෑ කියහන්කො... ඒජන්ට් ගෙන් ඇහුවා උ කියනවා ලියුමක් ලියලා දෙන්නලු.... මට ඔයිට වඩා සර්විස් එකක් ලැබුනා සෙලින්කෝ ඉන්දෙද්දී...

    Math dan awurudu ganak ekama Insurance company thamai mata ehema una kiyala special benefits nam labila na.
    No claim යනවනම් වාසි..නැත්තම් වැඩක් නෑ...
    ------ Post added on Aug 17, 2026 at 3:51 AM
     
    • Like
    Reactions: LalaJ