7.4 M QUAKE hits INDONESIA.TSUNAMI WARNING ISSUED.🔴⚡

hu KANNA

Active member
  • Dec 8, 2025
    188
    204
    43
    Albert Einstein Reels GIF

    ලොක විනාසෙ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,340
    4,502
    113
    හරියටම මාස 4කට කලින් වගේ, ඔය අගයම ඒ කියන්නේ M 7.4 ක භූමිකම්පාවක් ආවා ඉන්දුනිසීයාවට. ලග ලග වදිනවා වැඩි හැබැයි.

    https://elakiri.com/threads/සුනාමි-අනතුරක්-ඉන්දුනීසියාවේ-ටර්නේට්-වෙරලින්-රික්ටර්-මාපක-7-4ක-🚨.2246954/

    2004 eka waradimakin awith wage neda? :(
    2004 එක රික්ටර්මාපක 9.1 ක අගයක් අනික අගය වගේම වැදගත් මචං ලොකේෂන් එක. ඒක උනේ සුමාත්‍රා දූපත් පැත්තේ, මේක වෙන්නේ බාලි වලටත් එහා දූපත් වල. (ලංකාවේ ඉන්දන් 4000Km+) මේ පෑත්තට එන්න අමාරුයි. අඩුම M 9.1 එකක් උනත් මෙහාට එන එකක් නෑ. බාදක සහ දුර වැඩියි. හැබැයි ඉන්දුනීසාව නම් හැදි ගෑවෙනවා ඒ වගේ අගයකින් එකක් උනොත්.
     
    Last edited:
    • Wow
    Reactions: Bitter Truth

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    හරියටම මාස 4කට කලින් වගේ, ඔය අගයම ඒ කියන්නේ M 7.4 ක භූමිකම්පාවක් ආවා ඉන්දුනිසීයාවට. ලග ලග වදිනවා වැඩි හැබැයි.

    https://elakiri.com/threads/සුනාමි-අනතුරක්-ඉන්දුනීසියාවේ-ටර්නේට්-වෙරලින්-රික්ටර්-මාපක-7-4ක-🚨.2246954/

    2004 එක රික්ටර්මාපක 9.1 ක අගයක් අනික අගය වගේම වැදගත් මචං ලොකේෂන් එක. ඒක උනේ සුමාත්‍රා දූපත් පැත්තේ, මේක වෙන්නේ බාලි වලටත් එහා දූපත් වල. (ලංකාවේ ඉන්දන් 4000Km+) මේ පෑත්තට එන්න අමාරුයි. අඩුම M 9.1 එකක් උනත් මෙහාට එන එකක් නෑ. බාදක සහ දුර වැඩියි. හැබැයි ඉන්දුනීසාව නම් හැදි ගෑවෙනවා ඒ වගේ අගයකින් එකක් උනොත්.
    Plate movement එක vertical උනොත් නේද සුනාමි එන්නෙ. Horizontal movement එකෙන් සුනාමි හැදෙන්නෙ නැද්ද කොහෙද