2004 එක රික්ටර්මාපක 9.1 ක අගයක් අනික අගය වගේම වැදගත් මචං ලොකේෂන් එක. ඒක උනේ සුමාත්‍රා දූපත් පැත්තේ, මේක වෙන්නේ බාලි වලටත් එහා දූපත් වල. (ලංකාවේ ඉන්දන් 4000Km+) මේ පෑත්තට එන්න අමාරුයි. අඩුම M 9.1 එකක් උනත් මෙහාට එන එකක් නෑ. බාදක සහ දුර වැඩියි. හැබැයි ඉන්දුනීසාව නම් හැදි ගෑවෙනවා ඒ වගේ අගයකින් එකක් උනොත්.2004 eka waradimakin awith wage neda?![]()
Plate movement එක vertical උනොත් නේද සුනාමි එන්නෙ. Horizontal movement එකෙන් සුනාමි හැදෙන්නෙ නැද්ද කොහෙදහරියටම මාස 4කට කලින් වගේ, ඔය අගයම ඒ කියන්නේ M 7.4 ක භූමිකම්පාවක් ආවා ඉන්දුනිසීයාවට. ලග ලග වදිනවා වැඩි හැබැයි.
https://elakiri.com/threads/සුනාමි-අනතුරක්-ඉන්දුනීසියාවේ-ටර්නේට්-වෙරලින්-රික්ටර්-මාපක-7-4ක-.2246954/
2004 එක රික්ටර්මාපක 9.1 ක අගයක් අනික අගය වගේම වැදගත් මචං ලොකේෂන් එක. ඒක උනේ සුමාත්‍රා දූපත් පැත්තේ, මේක වෙන්නේ බාලි වලටත් එහා දූපත් වල. (ලංකාවේ ඉන්දන් 4000Km+) මේ පෑත්තට එන්න අමාරුයි. අඩුම M 9.1 එකක් උනත් මෙහාට එන එකක් නෑ. බාදක සහ දුර වැඩියි. හැබැයි ඉන්දුනීසාව නම් හැදි ගෑවෙනවා ඒ වගේ අගයකින් එකක් උනොත්.