රැල්ලට රට යෑම..😅

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,785
    4,895
    113
    ලංකාවේ ඉඩමක් විකුණල හරි රට යන එක හොදයි කියල මට හිතෙන්නෙ
    ඇති / නැති පරතරය ගොඩක්ම වැඩි රටක් තමයි ලංකාව. ඉතින් සමාජයේ ගොඩක්උන් ඉන්නේ මාර ජෙලස්, ඇරියස් මානසිකත්වයෙන්. තවත් කොටසක් ඉන්නවා නිකම් ඉදල සල්ලි අරන් කකා බිබී.
    ඉතින් මහන්සි වෙලා සල්ලි හම්බ කරපු එකෙක්ට කාර් එකක් අරන් පාරක පදින්න නිදහසක් නෑ. ලස්සනට ගෙයක් දොරක් හදන් නිදහසේ පාඩුවේ ඉන්න බෑ. නිවුස් එකක් බැලුවොත් මිනි මැරුමක් හරි, කුඩු ගහපු එකක් හරි, හොරකමක් හරි විතරයි. ඒ අතින් බැලුවම ඔයා කියන එක හරි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,424
    113
    Galaha
    මට 2012 විතර කිරියෙම එකෙක් කීවා මචං ඉඩමක් විකුනල හරි මෙහෙට වරෙන් කියල. එතකොට ඌ හිටියෙ ඉතාලියේ මම වැඩිය ගනන්ගත්තෙ නෑ. දැන් ඌ බැඳලා මුලු පවුලම ඉතාලියට අරනුත් ඉවරයි. මල්ලි ඉතලියෙ ඉඳල ජර්මනියට ගියා සුද්දියක් උදවු කරලා. මම එදා ඌ කියපු දේ ඇහුවනම් කියල දැන් පසුතැවෙනව. ඒත් මාත් ලඟදිම මෙහෙන් යනව. මට දැන් ඌගේ කන්ටැක් නෑ හැබැයි මම හිතනව ඌ තවම් අකිරියෙ ඇති කියල ඉන්නවනම් මට මැසේජ් එකක් දාහන්.
     
    Last edited:
    • Like
    Reactions: wpril5 and jennt

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,310
    1
    13,226
    113
    Gotham City
    මේ අහගනිල්ලා ,මූ කියන එකෙ ඇත්තක් තියෙනවා .බහුතරයක් රට යන්නෙ ලංකාවෙ ගේමක් ගහන්න බැරි උන් .වැඩිය ඔනි නැහැ මේ මමත් එහෙම තමා .
    ගේමක් කිව්වෙ මුදල් පැත්‍තෙන් .
    ඔය ගොඩාක් රටවල් වල යන උන්ගෙ පසුබිම පරික්ෂා කරොත් ඔය කොළඹ ලොකු ඉස්කෝල වලට ගිහින් කොළඹ හොඳ පරිසරයක හැදුණු වැඩුණු ඈයො රට යන එක හරි අඩුයි සාපෙක්ෂව .වැඩි පුර ඉන්නෙ කොළඹින් පිට පැති වල අය .
    ඉඩමක් විකුණලා හරි රට පලයන් හැබැයි ඒ විකුණපු ඉඩම වගෙ දෙතුන් ගුණයක් හොයන්න බලාගෙන .
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,689
    2,543
    113
    නිධානයක් උඩ
    මේ අහගනිල්ලා ,මූ කියන එකෙ ඇත්තක් තියෙනවා .බහුතරයක් රට යන්නෙ ලංකාවෙ ගේමක් ගහන්න බැරි උන් .වැඩිය ඔනි නැහැ මේ මමත් එහෙම තමා .
    ගේමක් කිව්වෙ මුදල් පැත්‍තෙන් .
    ඔය ගොඩාක් රටවල් වල යන උන්ගෙ පසුබිම පරික්ෂා කරොත් ඔය කොළඹ ලොකු ඉස්කෝල වලට ගිහින් කොළඹ හොඳ පරිසරයක හැදුණු වැඩුණු ඈයො රට යන එක හරි අඩුයි සාපෙක්ෂව .වැඩි පුර ඉන්නෙ කොළඹින් පිට පැති වල අය .
    ඉඩමක් විකුණලා හරි රට පලයන් හැබැයි ඒ විකුණපු ඉඩම වගෙ දෙතුන් ගුණයක් හොයන්න බලාගෙන .
    100%
     
    • Love
    Reactions: BruceWayne92