අනුර අවුරුදු 30කට කලින් ආවා නම් ලංකාව අද සිංගප්පූරුවක්!..තව අවුරුදු 10කට රට අනුරට - A.S.P. ලියනගේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,708
    48,192
    113

    අනුර කුමාර දිසානායක මහතා වැනි නායකයෙකු වසර 30කට පෙර ශ්‍රී ලංකාවට පහළ වූයේ නම් අද මෙරට සිංගප්පූරුව වැනි දියුණු රටක් බවට පරිවර්තනය වන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක A.S.P. ලියනගේ මහතා පවසයි.

    වර්තමාන ජනාධිපතිවරයා ඉතාමත් හොඳින් රාජ්‍ය පාලනය කරගෙන යන බවත්, වර්තමානයේ හොරකම සහ දූෂණය නැති වී ඇති බවත් එතුමා පෙන්වා දෙයි.

    එක්වරම මැජික් පෙන්වා රට ඉහළට ගත නොහැකි වුවද, අනිවාර්යයෙන්ම ඉදිරි වසර 10ක පමණ කාලය තුළ රට පාලනය කරන්නේ මෙම ආණ්ඩුව බවටද ඒ මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,903
    113
    35
    Spain
    මේ යකා ඇමරිකන් ඉලෙක්ෂන් එකකට පස්සේ ලංකාවේ හැම පත්තරේකම පිටු දෙකක ඇඩ් එකක් දානවා සුබ පතල. එහෙව් එකෙක්ගෙන් වැලිඩේශන් ඉල්ලනවද බන් උඹලා?
     
    • Haha
    Reactions: supun_sg

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,964
    9,255
    113
    ulan bator
    එහෙනන් අද ප්‍රභාකරන් ව්‍යවසායකයෙක්
    oo dan agamathi!

    අනුර කුමාර දිසානායක මහතා වැනි නායකයෙකු වසර 30කට පෙර ශ්‍රී ලංකාවට පහළ වූයේ නම් අද මෙරට සිංගප්පූරුව වැනි දියුණු රටක් බවට පරිවර්තනය වන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක A.S.P. ලියනගේ මහතා පවසයි.

    වර්තමාන ජනාධිපතිවරයා ඉතාමත් හොඳින් රාජ්‍ය පාලනය කරගෙන යන බවත්, වර්තමානයේ හොරකම සහ දූෂණය නැති වී ඇති බවත් එතුමා පෙන්වා දෙයි.

    එක්වරම මැජික් පෙන්වා රට ඉහළට ගත නොහැකි වුවද, අනිවාර්යයෙන්ම ඉදිරි වසර 10ක පමණ කාලය තුළ රට පාලනය කරන්නේ මෙම ආණ්ඩුව බවටද ඒ මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.

    munta ammapa heluwen idan mewa kiyanna bari ai? ehema kiwwa nam api aniwa wiswasa karanawa!
    ------ Post added on Aug 15, 2026 at 2:17 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,461
    35,255
    113
    උඹලා කොහොම අනුරයියට කෝචොක් කළත්
    අනුරයියා මේක ගොඩගන්නවා එකාන්තයි
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,713
    32,448
    113

    අනුර කුමාර දිසානායක මහතා වැනි නායකයෙකු වසර 30කට පෙර ශ්‍රී ලංකාවට පහළ වූයේ නම් අද මෙරට සිංගප්පූරුව වැනි දියුණු රටක් බවට පරිවර්තනය වන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක A.S.P. ලියනගේ මහතා පවසයි.

    වර්තමාන ජනාධිපතිවරයා ඉතාමත් හොඳින් රාජ්‍ය පාලනය කරගෙන යන බවත්, වර්තමානයේ හොරකම සහ දූෂණය නැති වී ඇති බවත් එතුමා පෙන්වා දෙයි.

    එක්වරම මැජික් පෙන්වා රට ඉහළට ගත නොහැකි වුවද, අනිවාර්යයෙන්ම ඉදිරි වසර 10ක පමණ කාලය තුළ රට පාලනය කරන්නේ මෙම ආණ්ඩුව බවටද ඒ මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.

    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,251
    113
    එහෙනන් අද ප්‍රභාකරන් ව්‍යවසායකයෙක්
    p6.jpg

    sri-lankan-president-mahinda-rajapakse-walks-with-devotees-at-the-nallur-hindu-temple-in-jaffna.jpg