ලැගුම්දෙනියෙන් එළදැත්තට - රොබට් නොක්ස්ගේ අතීතයෙන්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,177
    198,760
    113
    Colombo, Sri Lanka


    මේ රොබට් නොක්ස් වගා කළා යැයි සැලකෙන එළදැත්ත කුබුරයි.
    මෙතන video ව පටන්ගන්නා තැනින් අවසන් වන තැන දක්වා කුඩා උමං මගක් බදු මාර්ගයක් තුලින් වතුර ගලායනවා.

    තැන්ක්ස් මචන්. මේක නම් පට්ටම වටිනවා..... :love2: (y)
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,746
    113
    නියම විස්තරයක්. TFS. රජාටත් කොයිල්. නැව කැඩිලා අසරණ වෙච්ච මිනිස්සුට හොදට සලකලා ඕලන්දකාරයන්ට බාර දීලා උන්ගේ රටට යන්න සලස්වන්නේ නැතිව, තමන්ගේ ego එකට තමන්ට සේවය කරන්න කියලා බොරුවට හිර කරන් තියාගත්තා