අනුර කුමාර නම් රට පාවාදෙන අවජාතකයා..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පක තමයි ඌ උගේ බුද්ධිය වෙහෙසන්නෙ උගේ වාසියට, එහෙම නැතුව රටේ ජනතාවට යහපතක් කරන්න නෙවෙයි. විජේවීර සහොදරයට හදිසියෙම පණ ආවොත් මුගේ ඇට දෙකෙන් අල්ලල කරකවයි ඔලුව වටේ. රතු අලි පැටිය. ජනතාව හැම පැත්තෙම්ම මිරිකිලා කටක් අරින්නෙ හ්ම්.. කියන්නෙ නෑ රනිල්ගෙ ලබ්බෙ එල්ලිලා විවස්තාවකට පුක ඉරාගන්න හදනව, අනික දැන් ඉන්න ඔක්කොම හෙණ පණ්ඩිත පකයල සෙට් එකක්. අර චතුරය කිව්වෙ, කුට්ටි ගත්ත විදිය, මුන්ට කඩේ ගිය 60000ක් එදා මැරුම් කෑවෙ මුන්ගෙ ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනියන්න ඒත් මේ පක්කු ඒව තුට්ටුවකට ගනන්ගන්නෙ නැතුව බීප්කේස් එකට කර අරිනව.

    CijLFQiU4AMaxoS.jpg
    chathurayawa ubata sureda?paw bn uba
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අනුර කුමාර කරපු ප්‍රකාශය ගැන මේ රටේ සංවාදයක්වත් ඇතිවෙන්න තව අවුරුදු 200 වත් යයි. ඒ දේ තේරුම් ගන්න තරම් මේ රටේ මිනිස්සු බුද්ධිමත් නෑ. උන්ට තියෙන්නෙ ඔක්කොම ගෝත්‍රික අදහස්. උන්ට ඕනෙ පාලකයෙක් නෙමේ රජෙක්. මොකද ලංකාවෙ ගෝත්‍රිකයින්ට ඕනෙ හැමදාම වහලෙක් වෙන්න.

    ජෙප්පො න් ගෙ දැන් ajenda එක තමයි කතිකත් වයෙන් සහ එක එකාගෙ ගහන් න හොද මඩ list down කරල ලස්සනට arrenge කරල තියෙන්නෙ ... උදාහරණ . මහින්ද හොරා .. mr. 10% (හැබැයි ලගදි මේක වෙනස් උනා :P ) ..etc

    දැන් අපිට පොස්ටර් එකක් ගහන්න ඔනෙ නම් අපිට ඔක කරන්න බෑනෙ එකට වෙනම කාක්කො වගෙ සෙට් ඉන්නවනෙ එවගේ ජෙප්පො තමන්ගෙ political campaign කරන්න ජෙප්පො hire :yes: කරන්න පුලුවන් ... අනික international level - ෆන්ඩ්ස් $$$ එහෙම වෙන වෙන sub-project එහෙම ත් එනව ... තව political party වල rating බැස්සම .. පටස් ගාල දුවන්නෙ ජෙප්පො ගාවට :yes::yes:

    පොනිල්ට සිරාට හතර වටින් නෙලන කොට ... දුන්න සිඩ්දාලේප අසමොදගම් වගේ ජෙප්පො ටක් ගාල media hit සීන් එකක් කොරල වැඩේ අල කරනව :P:P

    වෙලාවකට funeral directers ල වගේ දුක් ගන්නා රාලලාගෙ character
    එකත් කරනව ... එතකොට තමා අර කට උල් කරල bla - bla :yes::yes: :P


    අනික $$$ බෙදන්න ගොඩ කට්ටියකුත් නෑනෙ ... වැඩිය කට්ටිය දාගන්නෙත් නැහැ ... එතකොට වැඩේ පාඩුයි ... :D

    ඒගොල්ලන් ගෙ වෙනම ඇච්චො ටික කුත් ඉන්නව ඔය දුර පළාත් campus වල උන් මේලොදෙයක් දන්නැතුව එදා වෙලා ටුවර්ස් ගේමක් ගහනව ...

    දැන් ඇත්තටම ජෙප්පො කියන්නෙ event management company එකක් වගේ ඔයාලට තියෙන්නෙ ඔයාලට කෙරෙන්න ඔනේ දේ එයාලගෙ කවුන්ටර් එකකට ගිහින් කියන එක ... වැඩේ කිරි ගහට ඇන්න වගේ කරල දේයි ... හැබැයි ලප කුමර ලෙවල් එකට බර ගානක් ගෙවන්න වෙයි ... :yes::yes::yes::yes::cool:

    ඔක්කොමත් හරි මට අවුලක් තියෙන්නෙ ජෙප්පො පොලිටිකල් stream කියල හිතල සමහරු කඩේ යන එක :eek::eek::eek::eek::eek::rofl:

    ඔන්න මේක ලිව්ව කියල නරක පොටෝ දාල මගෙ REP කපනව නෙමෙයි ඕං ....!!!:baffled:

    --- රුසියානු ජන කතාවක් ඇසුරෙන් ....
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    athakootaa pereeya hodada?premaayawage kalaama harida?
    මන් දෙශපාලනට අදාල කෙනෙක් නෙමෙ .එත් හිතපන් ඇයි ජෙ වී පී එක මෙච්චර ප්‍රතිපත්ති ගරුක වෙලත් මිනිස්සු ඡන්දෙ නොදෙන්නෙ ?
    අද ඊයෙ නෙමෙ නෙ ?
    දැන් අවුරුදු 50 ක් තිස්සෙ එක තැන පල් වෙන දෙශපාලනයක තමා ජෙ වී පි එක ඉන්නෙ. කාලයක් තුන්වෙනි බලවෙගෙ විදියට හිටියා දැන් ඒකත් නැහැ?
    තමන් උඩින් හිටිය එකම ආසනෙ වෙච්ච තිස්සමහාරාම අසනෙත් දැන් ඇපත් නැහැ
    ඇයි එහෙම වෙන්නෙ ?
    ජේ වී පී එකෙ හරය තුල මොකක්දො අවුලක් තියෙනවා.
    ඉතිං ජේ වී පී එක තවත් දෙශපාලනය කරන එක තෙරුමක් නැති දෙයක් මේ රටෙ පක්ෂයක් විදියට.
    ඔය පක්ෂෙ නමට හඉර් ජනප්‍රියත්වයක් තියෙන්නෙ අනුරකුමාර දිසානායකට විතරයි.
    ඔනිම නම් ඉලඟ ජනාධිපතිවරණෙ පොදු අපෙක්ෂකත්වය රනිල් හාමුගෙන් හම්බ උනොත් මොකක් හරි ගොඩ යාමක් මිනිහට හරි තියෙවි
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මන් දෙශපාලනට අදාල කෙනෙක් නෙමෙ .එත් හිතපන් ඇයි ජෙ වී පී එක මෙච්චර ප්‍රතිපත්ති ගරුක වෙලත් මිනිස්සු ඡන්දෙ නොදෙන්නෙ ?
    අද ඊයෙ නෙමෙ නෙ ?
    දැන් අවුරුදු 50 ක් තිස්සෙ එක තැන පල් වෙන දෙශපාලනයක තමා ජෙ වී පි එක ඉන්නෙ. කාලයක් තුන්වෙනි බලවෙගෙ විදියට හිටියා දැන් ඒකත් නැහැ?
    තමන් උඩින් හිටිය එකම ආසනෙ වෙච්ච තිස්සමහාරාම අසනෙත් දැන් ඇපත් නැහැ
    ඇයි එහෙම වෙන්නෙ ?
    ජේ වී පී එකෙ හරය තුල මොකක්දො අවුලක් තියෙනවා.
    ඉතිං ජේ වී පී එක තවත් දෙශපාලනය කරන එක තෙරුමක් නැති දෙයක් මේ රටෙ පක්ෂයක් විදියට.
    ඔය පක්ෂෙ නමට හඉර් ජනප්‍රියත්වයක් තියෙන්නෙ අනුරකුමාර දිසානායකට විතරයි.
    ඔනිම නම් ඉලඟ ජනාධිපතිවරණෙ පොදු අපෙක්ෂකත්වය රනිල් හාමුගෙන් හම්බ උනොත් මොකක් හරි ගොඩ යාමක් මිනිහට හරි තියෙවි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මන් දෙශපාලනට අදාල කෙනෙක් නෙමෙ .එත් හිතපන් ඇයි ජෙ වී පී එක මෙච්චර ප්‍රතිපත්ති ගරුක වෙලත් මිනිස්සු ඡන්දෙ නොදෙන්නෙ ?
    අද ඊයෙ නෙමෙ නෙ ?
    දැන් අවුරුදු 50 ක් තිස්සෙ එක තැන පල් වෙන දෙශපාලනයක තමා ජෙ වී පි එක ඉන්නෙ. කාලයක් තුන්වෙනි බලවෙගෙ විදියට හිටියා දැන් ඒකත් නැහැ?
    තමන් උඩින් හිටිය එකම ආසනෙ වෙච්ච තිස්සමහාරාම අසනෙත් දැන් ඇපත් නැහැ
    ඇයි එහෙම වෙන්නෙ ?
    ජේ වී පී එකෙ හරය තුල මොකක්දො අවුලක් තියෙනවා.
    ඉතිං ජේ වී පී එක තවත් දෙශපාලනය කරන එක තෙරුමක් නැති දෙයක් මේ රටෙ පක්ෂයක් විදියට.
    ඔය පක්ෂෙ නමට හඉර් ජනප්‍රියත්වයක් තියෙන්නෙ අනුරකුමාර දිසානායකට විතරයි.
    ඔනිම නම් ඉලඟ ජනාධිපතිවරණෙ පොදු අපෙක්ෂකත්වය රනිල් හාමුගෙන් හම්බ උනොත් මොකක් හරි ගොඩ යාමක් මිනිහට හරි තියෙවි


    ලප කුමාරගෙ ජනප්‍රියත්වය, ඌ කෘතීමව හදා ගත්තු එකක් බං.. මීඩියා වලට ගහන්න ඕනෙ ලක්ශෙක වත් චන්ද පදනමක් නැති මේ වගේ රටට පිලිලයක් වෙච්ච අවජාතකයකුගෙ කතා ප්‍රචාරය කරනවට...
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලප කුමාරගෙ ජනප්‍රියත්වය, ඌ කෘතීමව හදා ගත්තු එකක් බං.. මීඩියා වලට ගහන්න ඕනෙ ලක්ශෙක වත් චන්ද පදනමක් නැති මේ වගේ රටට පිලිලයක් වෙච්ච අවජාතකයකුගෙ කතා ප්‍රචාරය කරනවට...

    Un den madhyastha na. Wairee dheshapalanayak thiyenne. Ekai chanda kedenna hethuwa.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අනේ හුකේ.... උඹලගෙ හාමුට අගමැති කම දෙන්නෙ නැතිලු... විපස්ස නායකකම දෙන්නෙත් නැතිලු... නිකම්ම නිකන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී..
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    අනේ හුකේ.... උඹලගෙ හාමුට අගමැති කම දෙන්නෙ නැතිලු... විපස්ස නායකකම දෙන්නෙත් නැතිලු... නිකම්ම නිකන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී..


    Passa nayaka kama demu :D:D. samanalunta jaya wewa
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අප රටේ ත‍්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු/ මන්ත‍්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/ බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි.

    ත‍්‍රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් අපගේ රණවිරුවන් 29,000 ක් ජීවිතක්‍ෂයට පත්වූ අතර 14,000 කට අධික සංඛ්‍යාවක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. අප යුද්ධ කොට තවදුරටත් ජීවත්වීමට වාසනාව ලද අය වෙමු.

    hamudawa102.jpg
    ත‍්‍රස්තවාදීන් යුද්ධ කළේ මේ රට බෙදීමටයි. උතුර බෙදා වෙන්කොට පසුව නැෙඟනහිර පළාතද උතුරට යා කිරීමටය. ඒ සඳහා ඔවුන් අහිංසක වැසියන් දහස් ගණනක් මරා දැමූ සැටි ඔබට අමතක විය නොහැකිය. ත‍්‍රස්තවාදීන් යුද්ධයෙන් පරාජය කිරීම නිසා අප අහිංසක ජීවිත තවදුරටත් විනාශ වීම වැළැක් වූ අතර රට බෙදීමද වැළැක්වීමට සමත්වීමු.

    අප විසින් එසේ අති විශාල කැපවීමක් කොට රැකගත් අපගේ මාතෘ භූමිය දැන් වර්තමාන යහපාලන රජය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදා වෙන්කර දීමට සැරසේ. එම සංශෝධනය ගෙන එන්නේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ ජාතික සන්ධානයයි.

    13 ව න සංශෝධනයෙන් රට පළාත් 09 කට බෙදුණත් රටේ ඒකීයභාවය තවදුරටත් රඳවාගෙන ඇත්තේ ප‍්‍රධාන වශයෙන් කරුණු 02 ක් මගිනි. එනම් ජනාධිපතිගේ විධායක බලය ක‍්‍රියාත්මක කරන, දැනට ප‍්‍රධාන ඇමැතිට ඉහළින් සිටින, ආණ්ඩුකාරවරයාය. අනෙක පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව නීති සෑදීමට නොහැකි විෂයයන් 36 කින් යුත් සමගාමී ලැයිස්තුවය. උදාහරණයක් ලෙස, මීට මාස කිහිපයකට පෙර උතුරින් බුදු පිළිම ඉවත් කළයුතු යැයි කිලිනොච්චියේ පෙළපාලි ගිය උතුරේ ප‍්‍රධාන ඇමැතිවරයා උතුරු පළාතේ සියලූම බුදු පිළිම ඉවත් කළ යුතුයි කියා හෝ හමුදා කඳවුරු සියල්ල ඉවත් කළ යුතුයි කියා හෝ නීති කෙටුම්පතක් ගෙන ආවොත් උතුරේ ආණ්ඩුකාරවරයාට ජනාධිපතිගේ විධායක බලය පාවිච්චි කොට එය හරවා යැවීමට බලය තිබේ. එසේම යම් පළාත් සභාවක් මගින් ජාතික අභය භූමියක අක්කර 500 ක් ශුද්ධ කොට තට්ටු නිවාස ඉදි කළ යුතුයි කියා හෝ විවාහ වීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කළ යුතුයි කියා හෝ පැරණි නටබුන් තිබෙන ස්ථානයක් ඩෝසර් කොට කර්මාන්ත ශාලා සෑදිය යුතුයි කියා හෝ නීතියක් ගෙන ඒමට සැරසුණහොත් පාර්ලිමේන්තුවට එය එක හෙළා ප‍්‍රතික්‍ෂේප කළ හැක්කේ පිළිවෙළින් පරිසරය (අභය භූමි) විවාහ/උප්පැන්න ඓතිහාසික නටබුන් යනාදී විෂයයන් සමගාමී ලැයිස්තුවට ඇතුළත් වන බැවිණි. මේ අයුරින් ඉතා වැදගත් විෂයයන් 36 ක් සම්බන්ධව රටට අහිතකර නීති ගෙන ආවොත් වර්තමාන පාර්ලිමේන්තුවට එය වැළැක්විය හැක.

    ද්‍රවිඩ සන්ධානය ගෙනඑන මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රධානතම නිර්දේශය වනුයේ ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතුයි යන්නයි. ජනතාවට වංචා කරමින් ඒ දේ කළ විට අපේ රට ස්වාධීන රාජ්‍යයන් 09 කට බෙදී යනු ඇත. එවිට රට ‘‘ඒකීය.. යැයි කීවද මුළු රටේම පවතින්නේ එක නීතියක් නොව නීති 09 කි. තවත් බොහෝ කරුණු ඇතත් මේ කරුණු පමණක් ලීවේ ලිපිය දීර්ඝ වන නිසාය. එම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය වේ. එනම් මන්ත‍්‍රීවරු 225 න් 150 ක ගේ ඡන්දය අවශ්‍යය. එසේ සම්මත වුවහොත් උතුරේ ඊළාම් රාජ්‍යයක් බිහිවීම කාටවත් වැළැක්විය නොහැකි වේ. එසේ වුවහොත් අත් පා ජීවිත සහ නිදහස අහිමි කර ගනිමින් අප සැම කළ කැපවීමේ වටිනාකම කුමක්ද?

    අප සිංහල/දෙමළ/මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් ශ‍්‍රී ලංකාව අපේ මාතෘ භූමියයි. එය ඒකීය රටක් ලෙස තබා ගැනීමට දුටු ගැමුණු රජුගේ සිට අද දක්වා විරුවන් ලක්‍ෂ ගණනක් දිවි පුදා තිබේ. ”ඒකීය.. යන්න නාමමාත‍්‍රිකයක් පමණක් නොවිය යුතුය. ඒකීය රටක එක් විෂයයක් සම්බන්ධයෙන් තිබිය යුත්තේ එක් නීතියකි. රටේ තිබිය යුත්තේ එක් පොලිසියකි. එම ව්‍යවස්ථාව සම්මත වුවහොත් එක් විෂයයක් සම්බන්ධයෙන් පළාත් 09 යේ නීති 09 ක් තිබිය හැක. වෙනත් වෙනත් නිල ඇඳුම් අඳින පොලිසිි 09 ක් තිබිය හැකිය. අද රටේ සම්පත් එනම් ගංගා, වරායවල්, ඛනිජ නිධි, තෙල් ටැංකි, ගුවන් තොටුපළවල්, අභය භූමි, වෙරළ තීර, යනාදිය සමස්ත ජනතාවටම අයිති නමුත් මින් පසු ඒ ඒ් සම්පත් ඒ ඒ පළාතේ ජනතාවට පමණක් සීමාවනු ඇත. ඉන් පසු පළාත්, දේශ සීමා අරගල පැන නගිනු ඇත. ස්වභාවික සම්පත් නොමැති පළාත්වල ජනයා ඉතා දුක්ඛිත තත්ත්වයට පැමිණෙනු ඇත. සම්පත් ගහන වූ පළාත් ඒකාබද්ධ වී ඊළාම් රාජ්‍යයක් බිහිවනු ඇත. ජනවාර්ගික කෝලාහල නිරතුරුවම ඇතිවනු ඇත. රට බෙදෙන ව්‍යවස්ථාවෙන් අවසානයේ වන්නේ එයයි.

    ඔබ මෙතෙක් ගොස් නැත්නම් විවේකයක් ලද විට රණවිරු රෝහලක් වෙත යන්න. එහිදී අත පය නැති, බෙල්ලෙන්/තුනටියෙන් පහළ අප‍්‍රාණික, ඇස් කන් නොමැති රණවිරුවන් දහස් ගණනක් සිටිනු දකින්නට හැක. මොවුන් සියල්ලටම එසේ වූයේ රට බෙදීම වැළැක්වීමට යෑමෙනි. 29,000 ක් මිය ගියේද ඒ සඳහාය. එසේ නම් ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් ලබා ගැනීමට බැරි වූ දේ ව්‍යවස්ථාවක් මගින් නීත්‍යානුකූලව ලබා දීමට තැත් කිරීම ද්‍රෝහි ක‍්‍රියාවක් නොවේද? එවන් ද්‍රෝහි ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා අත එසවුව හොත් ඔහු රණවිරුවාට පමණක් නොව උපන් දේශයටද ද්‍රෝහී වන්නෙක් වෙනවා නොවේද?

    මෙම ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කර ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය එක් මන්ත‍්‍රී වරයෙක්ට රුපියල් මිලියන 400 ක් බැගින් ලබා දීමට යන බව ආරංචි මාර්ග පවසයි. එසේ නම් මෙම ව්‍යවස්ථාවට පක්‍ෂව ඡන්දය ලබා දෙන්නෙක් මුදලට තම මාතෘ භූමිය පාවා දුන් අයෙකු ලෙස ඉතිහාසගත වීම වැළැක්විය නොහේ. ඔහුගේ/ඇයගේ ළඟම ඥාතියා ලෙස ඔබටද ඒ අවමානය විඳීමට සිදුවනු ඇත.

    අප විසින් මන්ත‍්‍රීවරුන් පදිංචි සෑම ප‍්‍රදේශයකම විහාරස්ථානවල ගරුතර මහා සංඝයා වහන්සේටද මෙම තත්වය තේරුම් කර දෙන්නෙමු. මෙම ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත‍්‍රීවරයෙකු ගේ නිවසක පවත්වන කිසිදු ආගමික කටයුත්තකට (පාංශුකූලයකට, දානයකට, පිරිතකට) උන්වහන්සේට සහභාගී නොවන මෙන් ඉල්ලා සිටීමටද අදහස් කරමු. මන්ද, ව්‍යවස්ථාවෙන් රට බෙදීගිය හොත් බෞද්ධයන් වැඩි වශයෙන් නොමැති පළාත්වල තිිබෙන්නා වූ වෙහෙර විහාර බෞද්ධ නටබුන් යනාදිය දැඩි අනතුරකට ලක්විය හැකි බැවිනි. වර්තමාන ව්‍යවස්ථාව තුළ සිටිමින්ද විග්නේෂ්වරන් මහ ඇමතිවරයා උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතුය කියා පෙළපාලි ගිය අයුරු ද නාගදීපයේ උතුරේ බුදු පිළිමය ඉදි කිරීමට තහංචි දැමූ අයුරුද අප දුටුවෙමු. එවැන්නෙකුට යෝජිත ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් දුන්නොත් කුමක් වේද? බෞද්ධ ශාසනය බෞද්ධ නටබුන් ඒ ආකාරයට විනාශවීමේ අනතුරකට භාජනය වන ව්‍යවස්ථාවකට අත ඔසවන්නෙකුගේ නිවසකට ශාසනය රැක ගැනීමේ වගකීම තිබෙන්නාවූ ග‍්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේ කුමන කරුණකටවත් වැඩම නොකළ යුතු බව අපේ හැඟීමයි. බුදුන් වහන්සේගේ කාලයේදීත් ”බ‍්‍රහ්ම දණ්ඩණය.. හෙවත් ‘‘හුදකලා.. කිරීමේ දඬුවම බලපැවැත්වූ බැව් අප දනිමු.

    කරුණු එසේ බැවින් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා කුමන දේශපාලන පක්‍ෂයකට අයත් වුවත් ඒ අයගෙන් මෙම දේශද්‍රෝහි ව්‍යවස්ථාව අනුමත නොකරන්නැයි ඉල්ලීම ඔබගේ යුතුකම වේ. මන්ද, එසේ කළහොත් රට ආරක්‍ෂා කිරීමට ගොස් මෙතෙක් දිවි පිදූ ආබාධිත වූ සියලූම රණවිරුවන්ගේ ශාපය ඔබගේ පවුලේ සියලූ දෙනාටම එල්ල වන බැවිනි. ඒ වගේම ඔහු/ඇය මෙම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ නම් රට ආරක්‍ෂා කරන සියලූ දෙවිවරුන්ගේ සහ අප සියලූ දෙනාගේ ආශිර්වාදය ඔබ පවුලට ලැබෙනු ඇත. රට බේරා ගන්නට දායක වූවෙකු ලෙස ඔබටද එහි ගෞරවය හිමිවනු ඇත.