KFL බලලා ලෝකල් ෆයිටර්ස්ලාට සපෝර්ට් එකක් දෙමු

Pundit

Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    මචංලා, මම මේ දවස්වල KFL (karma fight league ) බලනවා. උඹලා UFC සහා WWF වලට කැමති නම් මේකටත් කැමති වෙයි . මේකේ Energy Level එක සහා crowd එකේ vibe එක නියමයි. මම දන්නා තරමින් KFL 2023 ඉඳන් තමයි start කරලා තියෙන්නේ, මේකට South Asia එකේ ලොකුම K1 fight league එක කියලත් කියනවා.. ලංකාවෙන් විතරක් නෙවෙයි India, Nepal, Maldives , USA, Pakistan වගේ රටවල්වලින් එන fightersලාත් මේකේ fight කරනවා.

    මම හිතන්නේ මේක අපේ local fightersලට ලොකු opportunity එකක්. ලංකාවේ hidden talent ගොඩක් තියෙනවා, ඒත් platform නැති හින්දා ලෝකෙට ප්‍රසිද්ධ වෙන්නේ නෑ. KFL එකෙන් හොඳ දක්ෂ fighters ලාට international level fights වලට යන්න හොඳ chance එකක් ලැබැයි කියලා මට හිතෙනවා






    https://www.karmafightleague.com/
     
    Last edited:
    • Like
    Reactions: Batfleck and Lessar

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,001
    2,352
    113
    Birmingham
    පැරලයිස් වෙන්නේ නැත්ද මෙයාලා ? අර මොහමඩ් අලි වගේ :no:
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    පැරලයිස් වෙන්නේ නැත්ද මෙයාලා ? අර මොහමඩ් අලි වගේ :no:KF
    KFL නිල තරඟයක තවම එහෙම එකක් වුණා කියලා වාර්තා වෙලා නැහැ මචන්.
     
    Last edited:
    • Love
    Reactions: SomiBoyz