මං කොහෙද යකො phd ගැන කතා කරේmona phd da
මං කොහෙද යකො phd ගැන කතා කරේmona phd da
එක එක ගොබ්බ කම්පැනි වලට පොඩි පොඩි සොෆ්ට්වෙයා හදල දෙන එකයි කොහෙ හරි අස්සක මොකෙක්ට හරි හම්බ කරගන්න බිල්ඩිමක් ගහල දෙන්න කඹුරනවටයි වඩා දෙයක් ලෝකෙට දෙන්න ඕනෙ කියල හිතන මිනිස්සු ඉන්නව මේ ලෝකෙ. උඹ ඔය කිරියට එන ෆෝන් එකවත් තියෙනවද ඕයි researchers ලා නැත්තන්?Mole hoda nathnam kamak naha
Pissek wage lab wala kale kanna
Salli hoyapan oya kaleee![]()
And palayan yakoo phdsඑක එක ගොබ්බ කම්පැනි වලට පොඩි පොඩි සොෆ්ට්වෙයා හදල දෙන එකයි කොහෙ හරි අස්සක මොකෙක්ට හරි හම්බ කරගන්න බිල්ඩිමක් ගහල දෙන්න කඹුරනවටයි වඩා දෙයක් ලෝකෙට දෙන්න ඕනෙ කියල හිතන මිනිස්සු ඉන්නව මේ ලෝකෙ. උඹ ඔය කිරියට එන ෆෝන් එකවත් තියෙනවද ඕයි researchers ලා නැත්තන්?
මනුස්සයෙක්ට එක්කො 8-5 ජොබ් එකක් කරල වෙන එකෙක්ට හම්බ කරල දීලා මැරිල යන්න පුලුවන්. එහෙම නැත්තන් මුලු ලෝකෙම මිනිස්සුන්ට දශමෙකින් හරි වැදගත් වෙන පුංචි හරි දෙයක්/දැනුමක් හොයාගෙන මැරෙන්න පුලුවන්.
Garage ekedaමං කොහෙද යකො phd ගැන කතා කරේඔව් ඔව් 8 වත් pass නෑ තමා.. අපේ බාප්පාගෙ company එකේ පිනට වැඩ කරන්නෙ
![]()
Ela ela matath ekaka hoyala denna baridaනෑ බන් computer repair shop එකක..
උඹ මොකටද ඒවාට යන්නෙ phd එකකුත් තියාගෙනEla ela matath ekaka hoyala denna barida

I dont have. I did ol onlyඋඹ මොකටද ඒවාට යන්නෙ phd එකකුත් තියාගෙන![]()
Usd phd හොඳ නෑ කියපු නිසා මන් හිතුවෙ උඹ campus එකෙක් කියලI dont have. I did ol only

No, common senseUsd phd හොඳ නෑ කියපු නිසා මන් හිතුවෙ උඹ campus එකෙක් කියල![]()
Lol okAnd palayan yakoo phds
uterr waste of time
Nikan boru wada papers kiyawa kiyawa innawa
Okun kisima personal life
Ponnayo wage innawa
Guuu charter dial
Amu higannao hugak 1 st world countries wala PhD karanne brown skin ewun Moko unta white skin ewun oya Ponna stipend ekata enne nahhi bawa dannawa. Ethin slave wenne brown ewun thama![]()
Padi madi bnDoctoral Students are paid an average annual salary of $55,611.
Maru minihekgen ahuwegodak aya PHD karane igena gana balagenada nathn job ekak balagenada machan. Idea ekak gana ahane
ලන්කාවෙ රිසර්ච් කල්චර් එකක් නෑ ඒකයි ඔය මයින්ඩ් සෙට් එක තියෙන්නෙ. ඔය රිසර්ච් කරන එකයි බිස්නස් කරන එකයි දෙකම එකට එකට බැදිල තියෙන කොටස් දෙකක්. බිස්නස් කරන අය තමා රිසර්ච් කරන අය හොයාගන්න දේවල් වලින් වැඩ ගන්නෙ. ඒ ගොල්ලො වැඩ ගත්තොත් තමා රිසර්ච් කරන අයට ෆන්ඩ්ස් හම්බ වෙන්නෙ. සමහර ෆන්ඩමෙන්ටල් රිසර්ච් තියෙනව කරා කියල මෙලෝ අලබොලෙක යූස් කේස් එකක් පේන තෙක් මානෙක නෑ ඒත් බිස්නස් කරන අය බිලියන මිලියන ගනන් ඉන්වෙස්ට් කරනව එහෙම ඒවට.එක එක ගොබ්බ කම්පැනි වලට පොඩි පොඩි සොෆ්ට්වෙයා හදල දෙන එකයි කොහෙ හරි අස්සක මොකෙක්ට හරි හම්බ කරගන්න බිල්ඩිමක් ගහල දෙන්න කඹුරනවටයි වඩා දෙයක් ලෝකෙට දෙන්න ඕනෙ කියල හිතන මිනිස්සු ඉන්නව මේ ලෝකෙ. උඹ ඔය කිරියට එන ෆෝන් එකවත් තියෙනවද ඕයි researchers ලා නැත්තන්?
මනුස්සයෙක්ට එක්කො 8-5 ජොබ් එකක් කරල වෙන එකෙක්ට හම්බ කරල දීලා මැරිල යන්න පුලුවන්. එහෙම නැත්තන් මුලු ලෝකෙම මිනිස්සුන්ට දශමෙකින් හරි වැදගත් වෙන පුංචි හරි දෙයක්/දැනුමක් හොයාගෙන මැරෙන්න පුලුවන්.
Remote PhD opportunities ehema nedda machan?
ලංකාවෙ රිසර්ච් තියා product එකක් produce කරල විකුනන්නෙතවත් කීයෙන් කී දෙනාද බන්. ගොඩක් අය කරන්නෙ import කරල විකුණන එක. හැබැයි දැන් පොඩ්ඩ පොඩ්ඩ රිසර්ච් කල්චර් එකක් හැදීගෙන එනව. ලංකාවෙ ලොකු කම්පැනි විශේෂයෙන් textile industry එකේ එහෙම කම්පැනි එයාලගෙම research labs පටන් අරගන්නව.ලන්කාවෙ රිසර්ච් කල්චර් එකක් නෑ ඒකයි ඔය මයින්ඩ් සෙට් එක තියෙන්නෙ. ඔය රිසර්ච් කරන එකයි බිස්නස් කරන එකයි දෙකම එකට එකට බැදිල තියෙන කොටස් දෙකක්. බිස්නස් කරන අය තමා රිසර්ච් කරන අය හොයාගන්න දේවල් වලින් වැඩ ගන්නෙ. ඒ ගොල්ලො වැඩ ගත්තොත් තමා රිසර්ච් කරන අයට ෆන්ඩ්ස් හම්බ වෙන්නෙ. සමහර ෆන්ඩමෙන්ටල් රිසර්ච් තියෙනව කරා කියල මෙලෝ අලබොලෙක යූස් කේස් එකක් පේන තෙක් මානෙක නෑ ඒත් බිස්නස් කරන අය බිලියන මිලියන ගනන් ඉන්වෙස්ට් කරනව එහෙම ඒවට.
ලන්කාවෙ අපි කරන්නෙ ගොඩක් වෙලාවට රීසෙලින්. ව්‍යවසායකයන් කියල අපි හිතන් ඉන්න ගොඩක් අය සාමාන්‍ය බයින් ඇන්ඩ් සෙලින් කරන අය. එහෙම නැත්තන් පොලී මුදලාලිල.
එලොන්මස්ක් බිල් ගේට් වගේ මයින්ඩ් සෙට් තියෙන අය ගොඩක් අඩු වෙන්නත් මේ රිසර්ච් කල්චර් එකට තියෙන අඩු සැලකිල්ල බලපානව.
මම අර කලින්ම මේකෙ ඇහුවෙ ගොඩක් ලන්කාවෙ අය පීඑච්ඩී හරි මාස්ට හරි කරන්න යන්නෙ ආසාවට වඩා ඒකත් කරාම හොද ජොබ් එකක් හොයාගන්න පුලුවන් කියන මයින්ඩ් සෙට් එකෙන්. පැශන් එකකට ඉගෙන ගන්න, රිසර්ච් කරන අය, ජොබ් කරන අය අඩුයි මෙහෙ.
කොටින්ම හැම කෙනාම හැම දේම කරන්නෙ සල්ලි හොයන්න බලාගෙන.
සල්ලි හොයන්න බලාගෙන වැඩ පටන් ගන්න එකෙයි තමන් කැමති නිසා වැඩ කරල සල්ලි ගන්න එකයි දෙකක්. දෙකේ මෝටිවේශන් දෙකක් තියෙන්නෙ. පළවෙනි එක බලාගෙන කරාම ඉක්මනට ඔය මොන ටාස්ක් එක කරත් අත අරිනව. දෙවනි එක බලාගෙන කරාම ප්‍රශ්න එන්න එන්න තමා මෝටිවේට් වෙන්නෙ.
Godak aya academics yanna karanne, job yanne madadi epa una ewungodak aya PHD karane igena gana balagenada nathn job ekak balagenada machan. Idea ekak gana ahane